ඩිස්ටිලරීස් සමාගම් සමූහයට අනුබද්ධ ලංකා බෙල් ස්ථාවර දුරකතන සමාගම සිව්වන පරම්පරාවේ දුරකතන සේවා හඳුන්වා දීමට සැරසෙයි.
සමූහයේ සභාපති, හැරී ජයවර්ධන මහතා වාර්ෂික වාර්තාව මගින් කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන්නේ ලංකා බෙල් සමාගම ඉදිරි මූල්‍ය වසරේදී 4G-LTE ජාලයක් ස්ථාපිත කරන බවත් ඒ සමග සිව්වන පරම්පරාවේ දුරකතන සේවා සපයන අනිකුත් සමාගම් වල මට්ටමටම ලංකා බෙල්ද පත්වන බවයි.
මෙරට ස්ථාවර දුරකතන භාවිතය අඩුවීම නිසා ලංකා බෙල් සමාගමට පාඩු සිදුවිය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1982660622