මේ අනුව, 2014 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 2014 වසරේ සිට 2017 වසර දක්වා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කරන ඉහත දැක්වූ අංශවල සමාගම් සඳහා සහනයක් ලෙස අර්ධ බදු විරාමයක් ලබාදෙන බවයි.
මෙම සමාගම් සියයට 28 ක සමාගම් බදු වලට යටත් බව සඳහන්ය.
http://www.vimasuma.com