FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Misuse of government property by Royal Colombo Golf Club
by ChooBoy Yesterday at 12:52 pm

» SL Cauvery and Mannar Basins Petroleum Resource Data Revealed
by samaritan Yesterday at 12:00 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 10:39 am

» Container shipping stocks routed
by target1 Fri Jun 24, 2022 1:32 pm

» Supply Chain Latest: Ocean Freight Rates Are Falling
by target1 Fri Jun 24, 2022 1:26 pm

» Turkish ship leaves Ukraine's Mariupol after grain talks with Moscow
by target1 Fri Jun 24, 2022 11:29 am

» This week's CBOT corn, soy freefalls hard to match in recent years
by target1 Fri Jun 24, 2022 9:57 am

» Positive news to boost market sentiment
by samaritan Fri Jun 24, 2022 9:52 am

» Maharaja at IMF meeting
by Maharaja Thu Jun 23, 2022 10:35 pm

» Why no power cuts in certain areas of Colombo?
by samaritan Thu Jun 23, 2022 5:44 pm

» India assures fullest support to Sri Lanka as a close friend
by samaritan Thu Jun 23, 2022 5:17 pm

» SINS, SAMP, COMB, PARQ, ALUMEX and AEL - are they good shares to start collecting now?
by surfjj Thu Jun 23, 2022 4:25 pm

» Learn how a fixed exchange rate system can be used to reduce inflation.
by target1 Thu Jun 23, 2022 3:35 pm

» Debt Crisis: Sri Lanka Vs Argentine
by CHRONICLE™ Thu Jun 23, 2022 8:17 am

» Sri Lanka in state of panic 1 month after sovereign default
by reyaz Tue Jun 21, 2022 5:23 pm

» Financial stability - we are at the crossroads.
by sheildskye Tue Jun 21, 2022 2:17 pm

» Shrinkflation: Is it ethical?
by sheildskye Tue Jun 21, 2022 2:05 pm

» Banking bullish billionaire Ishara expands footprint
by samaritan Tue Jun 21, 2022 10:58 am

» SL hopes to finalize a staff level program with IMF soon-RW
by samaritan Tue Jun 21, 2022 9:48 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by samaritan Tue Jun 21, 2022 9:29 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » -එව බලව!පී.සී හවුස් සමුහයේ බලය ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතට යන හැට්

-එව බලව!පී.සී හවුස් සමුහයේ බලය ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතට යන හැට්

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

[size=35]-එව බලව!පී.සී හවුස් සමුහයේ බලය ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතට යන හැට්[/size]

රුවන් සිල්වා සතු British American Technologies (Private) Limited (BAT) සන්තකයේ තිබු PC PHARMA PLC(PCP.N0000) හි කොටස් මිලියන 16.2 ක් හෙවත් සියයට 16.05 ක අයිතිය ඇතුළුව PC Pharma හි 25.71% ක කොටස් හිමිකම ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගම විසින් මිලදීගෙන ඇතැයි අද නිවේදනය විය.
රුපියල් 1.20 සිට රුපියල් 1.50 ක් දක්වා වූ මිලකට මෙම මිළදි ගැනිම් සිදු කර ඇත.

මේ වන විට කොළඹ බම්බලපිටිය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ව්‍යාපාර පවත්වා ගෙන යන මොහොමඩ් රිෂාන් නම් පී.සී හවුස් සමුහ ව්‍යාපාරයේ මුලාරම්භකයා සතුව තිබු  PCH HOLDINGS PLC(PCHH.N0000) , PC PHARMA PLC(PCP.N0000) සහ PC HOUSE PLC(PCH.N0000) හි තීරණාත්මක  බලයක්  මේ වන විට යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හිමිකාර පාර්ශ්වයක් වන ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් නතු කර ගෙන ඇත.
 
මේ අතරේ අද දිනයේ ගනු-දෙනු වලින් සියයට 49 ක දායකත්වය විදේශ් ගැණුම්කරුවන් විසින් ලබා දි තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියළු කොටස් මිළ දර්ශකය අද දිනයේ ඒකක 10.68 කින් ඉහළ යමින් ඒකක 6321.55 ක් වු අතරේ S&P 500 දර්ශකයේ අගය ඒකක 5.43 කින් ඉහළ යමින් ඒකක 3501.55 ක් විය.
 
දිනයේ ගිවිසගත් ගනු-දෙනු 04 ක් වාර්තා කරමින් පිරිවැටුම රුපියල් මිලියන 705 ඉක්ම විය.


ගිවිසගත් ගනු-දෙනු අතරේ ජෝන් කීල්ස් කොටස් 595,474 කොටසක් රුපියල් 223 බැගින්ද,ඇක්ම් ප්‍රින්ටර්ස් කොටසක් රුපියල් 17.40 බැගින් කොටස් මිලියන 1.9 ක්ද විය.
 
ජෝන් කීල්ස් සාමාන්‍ය පුවරුවේ කොටස් 503,528 හුවමාරු වෙම්න් පිරිවැටුමට රුපියල් මිලියන 112 ක දායකත්වය ලබා දිණි.ඒ සමගින් දිනයේ ජෝන් කීල්ස් දායකත්වය රුපියල් මිලියන 244 ක් විය.මෙහිදි මහ පරිමාණ හා ආයතනගත ආයෝජකයින් සක්‍රිය වි ඇත.

ජෝන් කිල්ස් අද රුපියල් 223-224ක අගය පරාශයක ගනුදෙනු විය.
 

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum