FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Heavy losses at CPC whilst LIOC records profit
by ChooBoy Today at 1:32 pm

» Misuse of government property by Royal Colombo Golf Club
by ChooBoy Yesterday at 12:52 pm

» SL Cauvery and Mannar Basins Petroleum Resource Data Revealed
by samaritan Yesterday at 12:00 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 10:39 am

» Container shipping stocks routed
by target1 Fri Jun 24, 2022 1:32 pm

» Supply Chain Latest: Ocean Freight Rates Are Falling
by target1 Fri Jun 24, 2022 1:26 pm

» Turkish ship leaves Ukraine's Mariupol after grain talks with Moscow
by target1 Fri Jun 24, 2022 11:29 am

» This week's CBOT corn, soy freefalls hard to match in recent years
by target1 Fri Jun 24, 2022 9:57 am

» Positive news to boost market sentiment
by samaritan Fri Jun 24, 2022 9:52 am

» Maharaja at IMF meeting
by Maharaja Thu Jun 23, 2022 10:35 pm

» Why no power cuts in certain areas of Colombo?
by samaritan Thu Jun 23, 2022 5:44 pm

» India assures fullest support to Sri Lanka as a close friend
by samaritan Thu Jun 23, 2022 5:17 pm

» SINS, SAMP, COMB, PARQ, ALUMEX and AEL - are they good shares to start collecting now?
by surfjj Thu Jun 23, 2022 4:25 pm

» Learn how a fixed exchange rate system can be used to reduce inflation.
by target1 Thu Jun 23, 2022 3:35 pm

» Debt Crisis: Sri Lanka Vs Argentine
by CHRONICLE™ Thu Jun 23, 2022 8:17 am

» Sri Lanka in state of panic 1 month after sovereign default
by reyaz Tue Jun 21, 2022 5:23 pm

» Financial stability - we are at the crossroads.
by sheildskye Tue Jun 21, 2022 2:17 pm

» Shrinkflation: Is it ethical?
by sheildskye Tue Jun 21, 2022 2:05 pm

» Banking bullish billionaire Ishara expands footprint
by samaritan Tue Jun 21, 2022 10:58 am

» SL hopes to finalize a staff level program with IMF soon-RW
by samaritan Tue Jun 21, 2022 9:48 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » යුනියන් බැංකුව බිලියන 15 කට TPG ගන්න තීන්දු කරයි

යුනියන් බැංකුව බිලියන 15 කට TPG ගන්න තීන්දු කරයි

Go down  Message [Page 1 of 1]

mawanana


Equity Analytic
Equity Analytic


යුනියන් බැංකුව බිලියන 15 කට TPG ගන්න තීන්දු කරයි
Published on Friday, 15 August 2014 13:00

UnionBank 410px 14 08 15මෙරට සිදු කරන විශාලතම ඇමෙරිකාණු ආයෝජනය සිදු කරමින් කොළඹ යුනියන් බැකුවේ සියයට 75 දක්වා ප්‍රමාණයක් රුපියල් බිලියන 15 ක (ඩොලර් මිලියන 113) ආයෝජනයකින් අත්පත් කර ගැනිමට කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම එකඟතාවයකට පැමිණ තිබේ.

මේ අනුව වසර 15 ක් ඇතුළතදි මෙම ආයෝජනය සියයට 15 දක්වා අඩු කිරිමට පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.

මේ යටතේ මුලින්ම පුද්ගලික කොටස් (Private Placement) නිකුතුවක් සිදු කිරිමට නියමිත අතර මේ අනුව කොටසක් රුපියල් 15.30 බැගින් ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1 මෙහිදී එකඟ වී තිබේ.

මෙයට අමතරව වසර 06 ක කල් පිරිමේ පදනමකින් රුපියල් 16 ක නිර්දේශිත මිලකට කොටස් බලපත්‍ර මිලියන 218.2 ක් ද නිකුත් කිරිමට නියමිතය. මෙහිදී, කොටස් බලපත්‍රයක් විකුණන්නේ ශත 0.30 ක මුදලකටයි.

මුලින් මෙම පුද්ගලික කොටස් (Private Placement) නිකුතුව මගින් බැංකුවේ සියයට 68 ක ප්‍රමාණයක්ද පසුව එන අනිවාර්ය අර්පණය මගින් තවත් සියයට 02 ක්ද කොටස් බලපත්‍ර කල් පිරිම මත තවත් සියයට 05 ක්ද වශයෙන් මෙසේ සියයට 75 ක බැංකු හිමිකම අත්පත් කර ගැනිමට කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් කටයුතු කරන බවද සදහන්ය.
සෘජුව හා වක්‍රව මෙම සමාගමේ සියයට 100 ක හිමිකම TPG Asia SF Pte.Ltd නම් ඇමෙරිකාණු TPG Capital අනුබද්ධ සමාගම විසින් දරන බවද සදහන්ය.

යුනියන් බැංකුවේ මේ වන විට රුපියල් බිලියන 4.9 ක වත්කම් තිබෙන බව සඳහන්ය.

මෙසේ ලැබෙන මුදල් බැකුවේ පළමු පෙළ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට යෙදවීමට අපේක්ෂා කරන අතර මේ තුළින් මහ බැංකුව පනවා තිබෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කරන බවද පැවසේ.

අදාල ආයෝජනයන් සමගින් දිවයිනේ වත්කම් අතින් සිවිවන විශාලතම වාණිජ බැංකුව බවට දැනට දිවයින පුරා ශාඛා 51 ක් ඇති යුනියන් බැංකුව පත් වන බව විශ්ලේෂකයෝ කියති.

මේ වන විට යුනියන් බැංකුවේ කොටස් 349,250,000 ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත කර ඇති අතර එයින් සියයට 77.6 ක්ම හිමිකම් ලබා ඇත්තේ බැංකුවේ කොටස් කරුවන් 20 කි.

මෙහි සියයට 18.5 ක හිමිකම මැලේසියාවේ Genting Berhad සමුහයට අයත් Vista Knowledge සමාගම දරණ අතරේ සම්පත් බැංකුවට සියයට 07 කද මෙම TPG Asia VI ගනුදෙනුවේ පුම්‍රඛතම ක්‍රියාකරු වන සභාපති ඇලෙක්ස් ලොවෙල් සතුව සියයට 6.5 කද හිමිකමක් ඇත.

යුනියන් බැංකුව කලකට ඉහත අර්බුදයට ලක් වු සමයේ සම්පත් බැංකුව විසින් මෙහි මෙම සියයට 07 ක ආයෝජනය සිදු කළ අතර එයට දිගු කාලයක් තිස්සේ ප්‍රතිලාභයක් නොලැබිම නිසා මොවුන් දැඩ් කණස්සලකින් පසුවු බවද සදහන්ය.
source http://www.sinhala.srilankamirror.com/

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum