මෙම මිල ඉහළ යාමි රැල්ලට හේතු නීශ්චිත නැතත් මහ පරිමාණ ආයෝජකයින් මෙහි සක්‍රිය වි තිබු බව මෙම වාර්තා කියයි.පසුගියදා මෙහි ණය ශ්‍රේණිගත කිරිමද ෆීචි රේටිං විසින් පහළ දැමු පසුබිමක මෙම මිල රැල්ල ඇතිව තිබිම අස්වාභාවික බව විශ්ලේෂකයෝ කියති.
Dr T Senthilverl increases his VALLIBEL POWER ERATHNA PLC stake to 14.43% or 107.8 mn shares.
ROYAL CERAMICS, LANKA TILES, LANKA WALLTILES - DIVIDEND ANNOUNCEMENTS-ROYAL CERAMICS LANKA PLC- Rs. 1.00 per share / Interim,XD: - 18.Nov.2014 ,Payment: - 21.Nov.2014/LANKA TILES PLC: - Rs. 2.00 per share / Interim,XD:18.Nov.2014,Payment:25.Nov.2014/LANKA WALLTILES-Rs. 2.00 per share / Interim,XD: - 18.Nov.2014,Payment: - 27.Nov.2014 -CSE
HAYL - 2Q15 Net Profit up 26.2% to Rs 591.5.EPS Rs 7.89. Group revenue up 15% to Rs 45.5 Bn in 1H 2014/15.
September 2014 Sri Lanka- Earnings from Exports up YoY 0.5% to US$903mn.( Textiles up YoY 4.4 % to US$ 403.8 mn, Gems and jewellery down 20.5% to US$ 33.) Expenditure on Imports up YoY 12.2% to US$ 1.6bn.(Food and Beverages up 79.4% to us$ 151.7mn, Fuel down 24.1 % to US$295.3 mn) Trade Balance up 30.1% to US$ -764.1mn. Workers Remittances up 3.1% to US$ 575mn. January - September 2014 - BOP surplus US dollars 1.99bn.Gross official reserves US$ 8.8 bn by end September.-CBSL
මේ අනුව සොෆ්ටිලොජික් හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 4.7 ක ප්‍රමානයක් අද දිනයේ හුවමාරු වෙමින් එහි කොටසක මිල රුපියල් 17.50-19.10 අතරේ පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිලකට තක්සේරු වෙමින් තිබු බව තැරුවිකාර අංශ පවසයි.අද මෙහි අවසන් ගනු-දෙනු සිදු වු මිල වුයේ රුපියල් 18.90 ය.
මේ අතරේ සොෆ්ටිලොජික් කැපිටල් හි මිලද පසුගිය සති 52 ක කාලයේ ඉහළම අගයට තක්සේරු වෙමින් රුපියල් 7.80-8.60 අතරේ ගනු-දෙනු වෙමින් ට මිල නියම වි කොටස් මිලියන 5.6 ඉක්මවා ගනු-දෙනු සිදු විය.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.5 ඉක්මවා ගිය අතරේ අතරේ එයට ඉහළම දායකත්වය රුපියල් මිලියන 427.8 ඉක්මවා ජෝන් කීල්ස් ලබා දි ඇත්තේ එහි කොටසක මිල රුපියල් 258 දක්වා පෙර දිනය සාපේක්ෂව රුපියල් 03 කින් ඉහළ යමිනි.
ඉන්දියන් ඔයිල් සමාගමේද කොටස් මිලියන 2.8 ක් ගනු-දෙනු වි ඇත්තේ ලොක වෙළෙඳ පොල ඉන්ධන මිල පහළ යාමේ ප්‍රවනතා හමුවේ පසුගිය සති 52 ක කාලයේ වැඩිම අගය වු රුපියල් 60-63.70 දක්වා මිල දැවැන්ත ලෙස ඉහළ යමිණි.දිනය අවසන මෙහි කොටසක මිල රුපියල් 63.40 ක් විය.ලාෆ් ගෑස් කොටසක ද මිල ද පසුගිය සති 52 ඉහළම මිල වු රුපියල් 44.80 දක්වා අද ඉහළ ගොස් තිබිණි.
ඇක්සස් ඉංජිනේරු හි කොටස් මිලියන 4.3 ක් හුවමාරු වුයේ එහිද කොටසක මිල පසුගිය සති 52 ක කාලයේ උපරිම මිල වු 33.40-35.50 අතරේ හුවමාරු වෙමිනි.දිනය අවසන එහි කොටසක අගය රුපියල් 35.30 ක් විය.
කොමාර්ෂල් බැංකු කොටස් 610,737 ක් හුවමාරු වුයේ ද පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිල වු රුපියල් 173-174.90 අතර මිලකටය.දිනය අවසන එහි කොටසක මිල රුපියල් 174.80 ක් විය.
සිලොන් ඉන්වෙස්ටිමන්ස්,ටෝකියෝ සිමෙන්තිද පසුගිය සති 52 කාලයේ ඉහළම මිලකට තක්සේරු වි ඇත.
ඩයලොග් කොටස් මිලියන 19 ක් කොටසක් රුපියල් 12.50 බැගින්ද CIC කොටසක් රුපියල් 87 බැගින් කොටස් 235,000 ක්ද JKH කොටසක් රුපියල් 258 බැගින් කොටස් 436,345 ක්ද ගිවිසගත් ගනු-දෙනු ලෙස අද වාර්තා විය.