NDB-DFCC බැංකු දෙක ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත නව බැංකුවට අළුත් නමක් දැමීමට සූදානම් බවත් මේ වනවිට මෙම ඒකාබද්ධ කිරීමේ කටයුතු සාර්ථකව ඉදිරියට සිදුකරමින් තිබෙන බවත් NDB සභාපති, සුනිල් විජේසිංහ මහතා අප සමග පැවසීය.
අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් NDB සභාපති සුනිල් විජේසිංහ මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න. මෙහිදී, ඔහු කරුණු රැසක් අනාවරණය කළේය.