Sirisena Accepts Rudrakumarans Eelam Conditions ඉ
දිරි ජනාධිපතිවරණයේදී සිරිසේනට දෙමළ ජාතික සන්ධානය හරහා සහාය ලබාදීම සඳහා LTTE නායක රුද්රකුමාරන් විසින් ඉදිරිපත් කළ කොන්දේසි 6ම සිරිසේන - චන්ද්‍රිකා - රනිල් විසින් ඒකමතිකව පිළිගෙන ඇත.එම කොන්දේසි 6 නම්,
යුධ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම.
උතුරු නැගෙනහිර යුද හමුදා ඉවත් කිරීම.
13වන සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබාදීම.
දෙමළ ඊළාම් ප්‍රදේශ වල ඉඩම් සිංහල ජනතාවට බෙදීම නතර කිරීම.
LTTE සංවිධානයේ සහ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් වලට විරුද්ධ බුද්ධි අංශ ක්‍රියාකාරකම් සම්පුර්ණයෙන් නැවැත්වීම.
LTTE සංවිධානයට ලංකාව තුල දේශපාලන කටයුතු වලට සහභාගී වීමට නිදහස ලබාදීම.
සිරිසේනගේ සහයෝගයෙන් දෙමළ ජනතාවගේ ඊළාම් සිහිනය 2015 වන විට සැබෑ කරගත හැකි බව රුද්රකුමාරන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.
www.119gossiplanka.com/563/2015/01/sirisena-accepts-rudrakumarans-eelam-conditions.html