ශාන්ත දොඩම්ගොඩ මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සැලවීමත් සමග පැෆරල් නිරීක්ෂකයෝද එහි පැමිණ දසිටියහ.පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය ද නිරීක්ෂකයන්ට එහිදී කරුණු දැක්වූවාය.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා තෙබුවන ඡන්ද රැස්වීමක සරසමින් තිබූ වේදිකාවක් ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. බයිසිකල් වලින් පැමිණි පිරිසක් ඒ අවස්ථාවේදී එහි සිටි බවට ගැමියන් පිරිසක් දැක ඇත.