ජෝන් අමතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියාන කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
මංගල සමරවීර - විදේශ කටයුතු
කරු ජයසූරිය - බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
රවී කරුණානායක - මුදල්
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න - සෞඛ්‍ය
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්
සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
විජේදාස රාජපක්ෂ - අධිකරණ
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය
නවීන් දිසානායක - සංචාරක
අර්ජුන රණතුංග - වරාය හා නාවික
ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
ref :- http://www.lankadeepa.lk/index.php/top_story/289432