කෙසේ නමුත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර කිිසියම් එකඟතාවක් ඇති වුවහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවයි.
Courtesy - Info Sri Lanka News