ඉදිරි මැතිවරණයෙන් අපිට ප්රබල ආණ්ඩුවක් වගේම විපක්ෂයකුත් තියෙන්න ඕන. ඒක ජනතාවගේ පැත්තෙන් අත්යවශ්යයි. නිමල් සිරිපාල වගේ විපක්ෂ නායක කෙනෙක් ජනතාවට වැඩක් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විපක්ෂ නායකයා වෙනව නං මම ඉතා කැමතියි.
http://lankaevoice.com/?p=11830