1. Real time price tracker.
2. Technical session s to improve members knowledge
Pls add your views also..
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
I agree with you because some are promotingnis2010 wrote:නරකද රූල් එකක් ගෙනාවොත් , නියමිත තාක්ෂණික විශ්ලේෂණ තොරතුරුවලින් තොරව buy buy , worth Rs.25, අද අන්තිම දවස . වගේ දේවල් වලින් ෂෙයාර් ප්‍රොමෝට් කෙරුවොත් IP එකෙන්ම බ්ලොක් වෙන විදියේ වැඩක් ගෙනාවොත්.
U angry with me isn't.stockback wrote:we need some logical reasons.
that's enough
nis2010 wrote:නරකද රූල් එකක් ගෙනාවොත් , නියමිත තාක්ෂණික විශ්ලේෂණ තොරතුරුවලින් තොරව buy buy , worth Rs.25, අද අන්තිම දවස . වගේ දේවල් වලින් ෂෙයාර් ප්‍රොමෝට් කෙරුවොත් IP එකෙන්ම බ්ලොක් වෙන විදියේ වැඩක් ගෙනාවොත්.
Dharshi wrote:If we find repetitive posts again and again without any legal reason, we need to ban them.
මැක්සා කොමෙන්ට් එක. මමත් කියන්න හිටියේ ඕකමයි, මොකද අපි හොරාව අල්ලන්න කියන්නේ හොරාගේ අම්මට හෝ හොරාටමනම් , හොරා කෙසේවෙතත් අපිව නම් බෑන් වේවි.Chinwi wrote:nis2010 wrote:නරකද රූල් එකක් ගෙනාවොත් , නියමිත තාක්ෂණික විශ්ලේෂණ තොරතුරුවලින් තොරව buy buy , worth Rs.25, අද අන්තිම දවස . වගේ දේවල් වලින් ෂෙයාර් ප්‍රොමෝට් කෙරුවොත් IP එකෙන්ම බ්ලොක් වෙන විදියේ වැඩක් ගෙනාවොත්.Dharshi wrote:If we find repetitive posts again and again without any legal reason, we need to ban them.
එක එක නම් වලින් කලින් කලට පෙනී ඉඳිමින් සෙල්ලම් කරන්නේ ඇත්තටම මේ ලෝකෙ ඉන්න අය නෙවි නම් ?
ගොයම් කන්නේ වැටයි නියරයි නම්....
හොරා ඉන්නෙ පොලීසිය ඇතුලෙම නම්....
අපි හොරාව අල්ලන්න කියල කියන්නේ හොරාටම නම් ....
අපි IP ඇඩ්‍රස් හොයන්නේ ඇඩ්‍රස් නැති එවුන් ගේ නම් ...
කොටින් ම කියනව නම්,
IP බ්ලොක් වෙන එක වගේ දෙයක් කරන්න පුලුවන් එකා ගෙ IP ඇඩ්‍රස් එක = ප්‍රොමෝටගෙ IP ඇඩ්‍රස් එක නම් ! ....
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum