FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» AAIC Next multibugger- destnation beyond EXPO.
by ADVENTUS Today at 2:14 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Today at 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Today at 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Yesterday at 11:07 pm

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by Dilshan2020 Yesterday at 10:39 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Yesterday at 8:12 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ADVENTUS Yesterday at 8:02 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Yesterday at 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Yesterday at 5:07 pm

» New Bermuda Triangle
by rajini Yesterday at 2:17 pm

» BOGAWANTALAWA TEA ESTATES PLC (BOPL.N0000)
by cheetah Yesterday at 6:33 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Mon Aug 15, 2022 11:04 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Mon Aug 15, 2022 9:09 pm

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Mon Aug 15, 2022 8:08 pm

» GREAT OPPORTUNITIES FOR EVERYONE-
by ADVENTUS Mon Aug 15, 2022 5:12 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Aug 15, 2022 4:52 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by vijay singh Mon Aug 15, 2022 10:36 am

» Buy lofc tomorrow - Maharaja
by Anushka Perz Mon Aug 15, 2022 12:59 am

» LIOC ....Get in soon
by Citizen Silva Sun Aug 14, 2022 10:26 pm

» L G I L - Maharaja special
by Chula Sun Aug 14, 2022 10:12 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය

ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය

2 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

2016 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරීත්වයක් පෙන්වා තිබේ. එහිදී, 2016 ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය අඩු වී ඇති අතර, සංචාරක ඉපැයීම් ලෙස විදේශ විනිමය ලැබීම්වල සාපේක්ෂ ඉහළ යෑමක් පෙන්වා තිබේ.

එමෙන්ම, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මගින් වූ ලැබීම්ද මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළ ගොස් තිබේ. 2016 ජනවාරි මාසයේදී අපනයන ආදායමෙහි සිදුවූ අඩු වීමට සාපේක්ෂව, ප්‍රධාන වශයෙන් ඉන්ධන, මෝටර් රථ සහ සහල් ආනයනයෙහි පහළ යෑම මගින් ආනයන වියදමෙහි සිදුවූ අඩුවීම මෙසේ වෙළෙඳ හිඟය අඩුවීමට හේතු වී ඇත. කෙසේ නමුත්, මෙම කාලපරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ශුද්ධ ගෙවීමක් වාර්තා වී තිබේ.

අපනයන ක්‍රියාකාරීත්වය සැලකීමේදී 2016 ජනවාරි මාසයේදී අපනයන ආදායම අඛණ්ඩව 11 වැනි මාසයටත් අඩු වී ඇති අතර, එය ඇ.ඩො.මිලියන 894 ක් දක්වා පෙර වසරට සාපේක්ෂව 2.5% කින් අඩු වී තිබේ. කනිජ තෙල් නිෂ්පාදිත, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, තේ සහ කුළුබඩු මෙසේ අපනයන අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
ආනයන ක්‍රියාකාරීත්වය සැලකීමේදී පසුගිය මාස හය තුළ දක්නට ලැබුණු ආනයන වියදම අඩුවීමේ ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින් 2016 ජනවාරි මාසයේදී ආනයන වියදම, ඇ.ඩො.මිලියන 1,589ක් දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 5.5% කින් අඩු වී තිබේ. ඉන්ධන හා සහල් මෙන්ම පෞද්ගලික පරිභෝජනයට හා ආයෝජන අරමුණු සඳහා භාවිත කරන වාහන ආනයන පහළ යෑම මෙම අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
වෙළෙඳ ශේෂය 2015 ජනවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 765ක් වූ වෙළෙඳ ගිණුමේ හිඟය හා සැසඳීමේදී 2016 ජනවාරි මාසයේදී එය ඇ.ඩො.මිලියන 695ක් දක්වා වූ 9.1% කින් අඩු වී තිබේ.
සංචාරක ඉපැයීම් සලකා බැලීමේදී 2016 පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් 19.4 ක වර්ධනයක් වාර්තා කරමින් 197,697 දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබේ. මේ අතර, වසරේ පළමු වැනි මාස දෙක තුළදී මුළු සංචාරක පැමිණීම් 391,977 ක් දක්වා 21.8% කින් වර්ධනය වී ඇත.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2016 ජනවාරි මාසයේදී, ඊට පෙර වසරේ ජනවාරි මාසයේදී වූ ඇ.ඩො.මිලියන 523.5 සිට 563.4 දක්වා 7.6% කින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, 2015 ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙ ප්‍රේෂණ පහත වැටීම මෙම වර්ධනයට යම් ප්‍රමාණයකින් හේතු වී ඇත.
මූල්‍ය ලැබීම් සලකා බැලීමේදී 2016 වසරේ පළමු වැනි මාස දෙක තුළදී 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වූ ඇ.ඩො.මිලියන 12.8 ක ගෙවීමට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 253.6 ක සමුච්චිත ගෙවීමක් සමග රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර, ගෙවුම් තුලනයේ සමස්ත තත්ත්වය 2016 ජනවාරි මාසයේදී, ඊට පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කළ ඇ.ඩො.මිලියන 695.5 ක හිඟයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 619.3 ක හිඟයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
-

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Issuance of statistics by authorities related to economic performance/indicators is somewhat late. Accurate & timely data is useful for monetary regulators,business circle & investors for their future planning. By now, responsible departments should be able to issue the data up to March 2016. Should review what is lagging behind.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum