ආන්ඩුව විසින් කිෂ්පාදන බදු ඉහල දැමීම නිසා තෙල් අලෙවියෙන් තම සමාගමට ප‍්‍රබල බලපෑමක් සිදුවන බව සමාගමේ මෙරට ප‍්‍රධානී ශ්‍යාම් බෝරා පවසයි.
මෙරට පෙට‍්‍රල් අලෙවියෙන් දැනටමත් පාඩු ලබන බවත් එයද පියවා ගන්නේ ඞීසල් අලෙවියෙන් ලැබෙන සුළු ලාබයෙන් බවද පෙන්වා දෙන ඔහු තෙල් මිල වැඩිකිරීම ගැන මේ වන විටත් ආණ්ඩුව දැනුවත් කර ඇතැයිද කියා සිටී.