FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » HEXP cash per share is Rs.48/-

HEXP cash per share is Rs.48/-

Go down  Message [Page 1 of 1]

1HEXP cash per share is Rs.48/- Empty HEXP cash per share is Rs.48/- Fri Jan 13, 2017 10:45 am

Teller

Teller
Moderator
Moderator
This is amazing. HEXP cash per share is rs48 and still trades around 96/_ . It's almost 50℅•
This ratio should come to below 33℅•
This means share price should surpass at least Rs.130 level s.
No worries we will see this trend soon . With this 420 million fund HEXP became very strong than ever.
Keep on eye.
GL

2HEXP cash per share is Rs.48/- Empty Re: HEXP cash per share is Rs.48/- Fri Jan 13, 2017 11:11 am

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Amazing වෙන්නෙ කොහොමද​? ඒ නිසා තමයි ට 96 ට්‍රේඩ් වෙන්නෙ. ඔන්න ප්‍රොපටි තිබුන නම් ඒව ඉදිරියට අගය වැඩී වෙනව​.
ලංකාවෙ රුපියල් ඔහොම තිබුනොත් අගය බහිනව​.
නමුත් දේපලක් තිබුනොත් රී වැලියු කරල අගය වැඩී වෙන්න පුලුවන්. රුපියල් 48 ඩිවිඩන්ඩ් දුන්නොත් මොකද වෙන්නෙ? ඒත් කොටසක අගය 50% කින් බහිනව .
රු 48 අගයකින් යුත් Assets අැති නිශ්පාදන​ සමාගමක මාකට් මිල 60-100 යන්න පුලුවන්.
නමුත් එය තියෙන්නෙ මුදල් වලින් නම් මුදල් අගය එසේ වැඩියෙන් මාකට් වෙන්නෙ නෑ. 48 අගය 48 මයි. ඕන නම් ලැබෙන interest එක ගැන සැලකීමක් ලැබෙයි.

3HEXP cash per share is Rs.48/- Empty Re: HEXP cash per share is Rs.48/- Fri Jan 13, 2017 11:47 am

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@Chinwi wrote:Amazing වෙන්නෙ කොහොමද​? ඒ නිසා තමයි ට 96 ට්‍රේඩ් වෙන්නෙ.  ඔන්න ප්‍රොපටි තිබුන නම් ඒව ඉදිරියට අගය වැඩී වෙනව​.
ලංකාවෙ රුපියල්  ඔහොම තිබුනොත් අගය බහිනව​.
 නමුත් දේපලක් තිබුනොත්  රී වැලියු කරල අගය වැඩී වෙන්න පුලුවන්.  රුපියල් 48 ඩිවිඩන්ඩ් දුන්නොත් මොකද වෙන්නෙ? ඒත් කොටසක අගය 50% කින් බහිනව .
රු 48 අගයකින් යුත් Assets අැති නිශ්පාදන​ සමාගමක මාකට් මිල 60-100 යන්න පුලුවන්.
නමුත් එය තියෙන්නෙ මුදල් වලින් නම් මුදල් අගය එසේ වැඩියෙන් මාකට් වෙන්නෙ නෑ.  48 අගය 48 මයි. ඕන නම් ලැබෙන interest එක ගැන සැලකීමක් ලැබෙයි.

puduma minissu inne lankawe.

deal eka wenakan wenne naha kiwa. dan kiyanawa idama hondailu.

salli invest karala thawa hamba karanna puluwan kiyana sarala siddanthe therum gatha uthui

4HEXP cash per share is Rs.48/- Empty Re: HEXP cash per share is Rs.48/- Fri Jan 13, 2017 4:31 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මා නම් කිසි තැනක මෙම ඩීල් එක වෙන්නෙ නෑ කියා නැත​.
මා හැම විටම තර්ක කලේ මෙය සිදුවන මිළ ගණන් සාමාන්‍ය තත්ත්වයේ නොවන බවයි.

ඔබ කවුරු ඇලුමිනියම් කම්හලක අයිති කරුවකු නම්, ඒ සඳහා ඉඩමක් අවශ්‍ය නම් ,

1. මිලියන් 420 ක් දී ඉඩමක් ගන්නව ද
2. එසේ නැත්නම් එම ඉඩමට කිලෝ මීටර් 30-40ක් එහායින් හොඳින් ගමන් පහසුකම් ඇති , පරිසර දූශන ගැටලු අඩු පෙදෙසක එම ප්‍රමාණයේම ඉඩමක් මිලියන් 20 ක් දී අරන් ඉතුරු මිලියන් 400 ව්‍යාපාරයට යොදවනවාද ?

මෙයට පිලිතුරෙහි සියල්ල ගැබ්ව ඇත​.

2 වන කරුන:.
සල්ලි ඉන්වෙස්ට් කරල හම්බ කරන්න පුලුවන් එකයි අතේ ඇති සල්ලි වලට ප්‍රිමියම් එකක් බලා පොරොත්තු වෙන එකයි දෙකක්.
ඒ ගැන වැඩි යමක් නොලියමි. ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකක එතරම් සරල දෙයක් ගැන පවා වාද කරන එක නුසුදුසුය​.

5HEXP cash per share is Rs.48/- Empty Re: HEXP cash per share is Rs.48/- Fri Jan 13, 2017 11:40 pm

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@Chinwi wrote:මා නම් කිසි තැනක මෙම ඩීල් එක වෙන්නෙ නෑ කියා නැත​.
මා හැම විටම තර්ක කලේ මෙය සිදුවන මිළ ගණන් සාමාන්‍ය තත්ත්වයේ නොවන බවයි.

ඔබ කවුරු   ඇලුමිනියම්  කම්හලක අයිති කරුවකු නම්, ඒ සඳහා   ඉඩමක් අවශ්‍ය නම් ,

1. මිලියන් 420 ක් දී ඉඩමක් ගන්නව ද
2. එසේ නැත්නම් එම ඉඩමට කිලෝ මීටර් 30-40ක් එහායින් හොඳින් ගමන් පහසුකම් ඇති , පරිසර දූශන ගැටලු  අඩු පෙදෙසක     එම ප්‍රමාණයේම ඉඩමක් මිලියන් 20 ක් දී අරන් ඉතුරු මිලියන් 400 ව්‍යාපාරයට යොදවනවාද ?  

මෙයට පිලිතුරෙහි සියල්ල ගැබ්ව ඇත​.

2 වන කරුන:.  
සල්ලි ඉන්වෙස්ට් කරල හම්බ කරන්න පුලුවන් එකයි අතේ ඇති සල්ලි වලට ප්‍රිමියම් එකක් බලා පොරොත්තු වෙන එකයි දෙකක්.
ඒ ගැන වැඩි යමක් නොලියමි. ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකක  එතරම් සරල දෙයක් ගැන පවා වාද කරන එක නුසුදුසුය​.

factory zone ekak kiyanne mokadda. Ekala elesa nam karapu area ekak. ekai demand. ehema hama paththe. Aluminium, yakada wadapolowal danna baha.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum