FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Directors' Dealings today
by SAGA Today at 3:34 pm

» JOHN KEELLS HOLDINGS PLC (JKH.N0000)
by Eranx Today at 3:32 pm

» Top crossings today
by SAGA Today at 3:05 pm

» අද ජූලි 27 හෙට අනිද්දා අගෝස්තුවේ කොටස් වලට මොනවා වෙයිද ?
by SAGA Today at 2:47 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by apple Today at 2:15 pm

» BANKING SECTOR
by Eranx Today at 12:17 pm

» RIL JOURNEY
by Karthick Today at 11:33 am

» Govt. assures adequate fertiliser supply for tea industry
by samaritan Today at 11:23 am

» ASIA SIYAKA COMMODITIES PLC (ASIY.N0000)
by jehan008 Today at 10:46 am

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by 901886683 Today at 9:19 am

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Vishwanarth Today at 8:46 am

» EDEN HOTEL LANKA PLC (EDEN.N0000)
by Bakkabwoi Yesterday at 11:29 pm

» SEMB the ASPH
by Itzme Yesterday at 9:35 pm

» ONAL -might have a run
by SAGA Yesterday at 9:14 pm

» Imagine there is a bank account that credits your account each morning with cash. Each of us has such a bank. Its name is stock market.
by Asoka Samarakone Yesterday at 9:14 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 8:41 pm

» Government loan repayment
by shariff Yesterday at 1:04 pm

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Yesterday at 11:41 am

» Sri Lanka's Foreign Reserves set to top US$ 7 Billion - Cabraal
by samaritan Yesterday at 11:34 am

» Tea industry expected to contribute $ 200 million extra revenue to public coffers
by samaritan Yesterday at 11:25 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » කෝටිපති අම්බානිලාගේ විජිතය ටාටා අභිමුව කඩා වැටේ

කෝටිපති අම්බානිලාගේ විජිතය ටාටා අභිමුව කඩා වැටේ

Go down  Message [Page 1 of 1]

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
ඉන්දියාවේ ව්‍යාපාරිකයින් අතර ටාටා පෙරමුණේම සිටියේය. ටාටා හා ඉන්දියාව දෙකක් නොව එකක් යැයි බොහෝ දෙනා පැවසූහ. ටාටා සමාගම් සමූහය ඉන්දියාවේ නොම්මර එකට පත්ව තිබෙන බව වාර්තා වේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් වන අම්බානි සහෝදරයින්ගේ ව්‍යාපාරවල ආදායම් අභිබවා යමින් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරික ආයතනය බවට ටාටා සමාගම් සමූහය පත්ව තිබෙන බවයි.

රටාන් ටාටාගේ නායකත්වයෙන් යුක්ත ටාටා සමාගම් සමූහයේ වටිනාකම ඉන්දියානු රුපියල් ට්‍රිලියන 4.32 ක් බවත් අම්බානි සහෝදරයින් දෙදෙනාගේ රිලයන්ස් ව්‍යාපාරවල වටිනාකම ඉන්දියානු රුපියල් ට්‍රිලියන 3.46 ක් බවත් සඳහන්ය.

ලෝකයේ හත්වන විශාලතම යකඩ නිෂ්පාදන සමාගම වන ටාටා ස්ටීල්, ටාටා සමාගම් සමූහය සතුවන අතර ටාටා මෝටර්ස් ඇතුළු තවත් සමාගම් රැසක් ඔවුන්ට ඇත.

අම්බානි සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමලා වන මුකේෂ් අම්බානි ඛනිජ තෙල් හා ගෑස් ආශ්‍රිත ව්‍යාපාර කරන අතර ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් වර්ග කර තිබේ.

ඔහුගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 27 ක් පමණ වනබව ගණන් බලා ඇත.

ඔහුගේ බාල සහෝදරයා වන අනිල් අම්බානි විදුලි සංදේශ, මූල්‍ය සේවා ආශ්‍රිත ව්‍යාපාර කරන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 8.8 ක් යැයි ගණන් බලා තිබෙන අතර ඔහු ඉන්දියාවේ අටවන ධනවතා බව සඳහන්ය.

ටාටා සමූහයේ ප්‍රධානී, රටාන් ටාටා ෆෝබ්ස් ධනවතුන්ගේ ලයිස්තුවේ නොසිටින නමුත් ඔහු ලෝකයේ බලපෑම් කළ හැකි පුද්ගලයින්ගේ ලයිස්තුවේ 61 වන ස්ථානයේ සිටී.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2734&Itemid=56

sameeramlc

sameeramlc
Equity Analytic
Equity Analytic
Why we cant go to the FORBES?

econ

econ
Global Moderator
@sameeramlc wrote:Why we cant go to the FORBES?

I think Dammmika perera should be in next FORBES list because his asset wealth is more than 1 billion dollars for sure.

chamith

chamith
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
his assets will get multiplied tomorrow....

sampathkaru


Stock Trader
@sameeramlc wrote:Why we cant go to the FORBES?

We will be some day............have a little faith on you. Smile

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum