LOFC - CLC මේ මව් සමගමට සම්බන්ද සමාගම් නිසා ටිකක් ඒ රස්නෙට ඉහල යන්න පුලුවන්
ඒත් BIL න්න පුලුවන් ඒ මේ නිසා නොවෙයි - වෙනත් ලොකු ගණුදෙනුවක් BILඑකින් පාලනය කළ හැකි මට්ටමේ කොටස් ගන්න කවුරු හෝ අර අදිනවා වෙන්න පුල්වන් එහෙම දෙයක් වෙන්න පුලුව්න් NAV 7 ට ඉහලින් ඒකයි ගොඩාක් අය කියන්න පටන් අරන් ඉන්නේ 7 පනියි කියලා
LOFC - CLC - මේ සමගම් දෙකම DE LIST කරන්න එහම නැත්නම් කොටස් වෙළදපලින් අයින් කරගන්න LOLC සමාගම මාන බලමින් ඉන්නේ
එවැනි අයින් කරගන්න වෙලාවට එවා යේ සුලු කොටස් හිමි ජනතාවට නව් එක හෝ ඊට වඩා වැඩි මිලකට ආසන්න කාලයේ ගණු දෙනු වුනා නම් එම මිල හෝ ගෙවන්න ඔනා...
එහෙම බලනකොට CLC NAV 3 කිට්ටු ගානක් කොටස් ඊයේ ගණුදෙනු වුනේ 3-90 ට ඒක තව ටිකක් යන්න පුලුවන් -
LOFC එක නම් මොක්කද වෙනවා වගේ - බලන්න 3.90 -4 ඉහල මිල යන්න දෙන්නේම නැ බ් ලාබ තියන ලන්කාවේ තියන හොදම මූලය ආයතනයක් - මට හිතෙන්නේ මෙහි නව් වන්නෙ 4.65 ඉතින් ඩෙලිස්ට් කරල අයින් කරද්දි ඒ ගාන මහ ජනතාවගේ කොටස් වලට දෙන්න වෙනවා මහ අයිති කාරයන්ට - බැරි වෙලාවත් දැන් මේක LOLC එකේ රස්නෙට කඩා ගෙන ගිහින් 6-7 වුනෝතිට්න් අයිති කාරයන්ට මහජනතාවට ඒ ගාන ගෙවන්න වෙනව මම සමාගම DE LIST කරද්දි එහෙම නැත්නම් කොටස් වෙළද පලින් අයින් කරද්දි
ඒක නිසා අයිති අයම මෙහි මිල 4-4-20 ඉහල යන්න නොදී එයාලා ලක්ස ගනන් සෙලින් දාල 4 ලෙවෙල් එකෙන් මිල පාලනය කරනවා කියල මට හිතෙනවා
CLC එකත් 4 න් උඩ යන්න දෙන්නේ නැ කියල මට හිතෙනවා අයිති කාර කණ්ඩායමම මොකද ඊට ඉහල ගියොත් එයටත් DE LIST කරද්දි එහෙමත් නැත්නම් අයින් කරද්දි මහ ජනතාවට අයිති කාරයනට ඒ යන වැඩි මිල ගෙවන්න වෙනවා
මේ කතාවමයි NIFL එකටත්
ඒ නිසා NIFL - LOFC - CLC ලොකූවට යන එකක් නැ -එත් LOFC එක 4 ගත්තත් අඩුම තරමින් 4-65 එහා මිලක් ඩෙලිස්ට් කරන කොට අපට ගෙවන්න අයිති කාරයන්ට සිද්ද වෙනවා
මේ වගේ ,ඒ සමගම් DE LIST කරන්නේ ඇයි කියල ඔබට හිතෙන්න පුලුවන් ඒ අපේ රටේ තියන මූලය සමාගම් නීතිය අනුව එම සමාගම් කොටස් වෙළදපොලේ ලැයිස්තුගත කරනවානම් අනිවාර්යෙන්ම 15 වඩා කොටස් ප්‍රමාණයක් මහ ජනතාවට ලබා දෙන්න ඔනා මේ සියලු සමගම් වලට එහෙම කරන්න බැරි වෙලා එහෙම කරන්න උවමනාවකුත් තියන පාටක් පේන්න නැ - අයින් කරන්න ඩෙලිස්ට් කරන්න ඉල්ලීම් කරලා කියලයි ආරන්චිය
මේ ඔක්කොම සලකල බලද්දි මට හිතෙනනේ BIL -LOFC -CLC ගන්න එක පාඩුවක් වෙන එකක් නැ කියලයි අපට කාලයක් යද්දි ,
https://www.youtube.com/watch?v=rSco1qWKtyc