FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Yesterday at 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Yesterday at 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Yesterday at 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Yesterday at 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Yesterday at 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» Expolanka to continue its winning streak
by samaritan Mon Jun 27, 2022 9:49 am

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » LOLC මේ යන විදිහට මගේ මතය නම් - රුපියල් බිලියන 108 ආදායම එක්ක LOLC කොටසට ඇත්තටම වටිනාකමක් වැඩි ලැබෙනවා - කොටසකට රුපියල් 100 වගේ ආදායමක්

LOLC මේ යන විදිහට මගේ මතය නම් - රුපියල් බිලියන 108 ආදායම එක්ක LOLC කොටසට ඇත්තටම වටිනාකමක් වැඩි ලැබෙනවා - කොටසකට රුපියල් 100 වගේ ආදායමක්

2 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

LOLC  මේ යන විදිහට මගේ මතය නම් - රුපියල් බිලියන 108 ආදායම එක්ක LOLC කොටසට ඇත්තටම වටිනාකමක්  වැඩි ලැබෙනවා - කොටසකට රුපියල් 100 වගේ ආදායමක් ඒත් LOLC කවදාවත් 2012 ශත50 හැර ලාභාන්ශ ගෙවන  සමගමක් නම් නොවෙයි - BIL - CLC -NIFL- CLC -ඔය ඔක්කෝම  සමාගම් එහෙමයි - ඒ නිසා LOLC මම හිතන්නේ ටික ටික තව මිල ඉහල යයි - එක දිගටම නොගියත් විටින් විට ඉහල පහල යමින් 230-250 වෙනකම් යන්න ඉඩ තියනවා - ඉදිරියේ දි - තව මාස 3 කින් මුදල් ආවාම ආපහු ඉහල යැමක් අපේක්සා කරන්න පුලුවන්  300 ..

LOFC - CLC  මේ මව් සමගමට සම්බන්ද සමාගම් නිසා ටිකක් ඒ රස්නෙට ඉහල යන්න පුලුවන්

ඒත් BIL න්න පුලුවන් ඒ මේ නිසා නොවෙයි - වෙනත් ලොකු ගණුදෙනුවක් BILඑකින්  පාලනය කළ හැකි මට්ටමේ කොටස් ගන්න කවුරු හෝ අර අදිනවා වෙන්න පුල්වන්  එහෙම දෙයක්  වෙන්න පුලුව්න් NAV 7 ට ඉහලින් ඒකයි ගොඩාක් අය කියන්න පටන් අරන් ඉන්නේ 7 පනියි කියලා
LOFC - CLC - මේ සමගම් දෙකම DE LIST කරන්න එහම නැත්නම් කොටස් වෙළදපලින් අයින් කරගන්න LOLC සමාගම  මාන බලමින් ඉන්නේ 
එවැනි අයින් කරගන්න වෙලාවට එවා යේ සුලු කොටස් හිමි ජනතාවට නව් එක හෝ ඊට වඩා වැඩි මිලකට ආසන්න කාලයේ ගණු දෙනු වුනා නම් එම මිල හෝ ගෙවන්න ඔනා...
 එහෙම බලනකොට CLC NAV 3 කිට්ටු ගානක් කොටස් ඊයේ ගණුදෙනු වුනේ 3-90 ට ඒක තව ටිකක් යන්න පුලුවන් - 

LOFC එක නම් මොක්කද වෙනවා වගේ - බලන්න 3.90 -4 ඉහල මිල යන්න දෙන්නේම නැ බ් ලාබ තියන ලන්කාවේ තියන හොදම මූලය ආයතනයක් - මට හිතෙන්නේ මෙහි නව් වන්නෙ 4.65 ඉතින් ඩෙලිස්ට් කරල අයින් කරද්දි ඒ ගාන මහ ජනතාවගේ කොටස් වලට දෙන්න වෙනවා මහ අයිති කාරයන්ට - බැරි වෙලාවත් දැන් මේක LOLC එකේ රස්නෙට කඩා ගෙන ගිහින්  6-7 වුනෝතිට්න් අයිති කාරයන්ට මහජනතාවට ඒ ගාන ගෙවන්න වෙනව මම සමාගම DE LIST කරද්දි එහෙම නැත්නම් කොටස් වෙළද පලින් අයින් කරද්දි 
ඒක නිසා අයිති අයම මෙහි මිල 4-4-20 ඉහල යන්න නොදී එයාලා ලක්ස ගනන් සෙලින් දාල 4 ලෙවෙල් එකෙන් මිල පාලනය කරනවා කියල මට හිතෙනවා

CLC එකත් 4 න් උඩ යන්න දෙන්නේ නැ කියල මට හිතෙනවා අයිති කාර කණ්ඩායමම මොකද ඊට ඉහල ගියොත් එයටත් DE LIST කරද්දි එහෙමත් නැත්නම් අයින් කරද්දි මහ ජනතාවට අයිති කාරයනට ඒ යන වැඩි මිල ගෙවන්න වෙනවා

මේ කතාවමයි NIFL එකටත් 

ඒ නිසා NIFL - LOFC - CLC ලොකූවට යන එකක් නැ -එත් LOFC  එක 4 ගත්තත් අඩුම තරමින් 4-65 එහා මිලක් ඩෙලිස්ට් කරන කොට අපට ගෙවන්න අයිති කාරයන්ට සිද්ද වෙනවා

මේ වගේ ,ඒ සමගම් DE LIST කරන්නේ  ඇයි කියල ඔබට හිතෙන්න පුලුවන් ඒ අපේ රටේ තියන මූලය සමාගම් නීතිය අනුව එම සමාගම් කොටස් වෙළදපොලේ ලැයිස්තුගත කරනවානම් අනිවාර්යෙන්ම 15 වඩා කොටස් ප්‍රමාණයක් මහ ජනතාවට ලබා දෙන්න ඔනා මේ සියලු සමගම් වලට එහෙම කරන්න බැරි වෙලා එහෙම කරන්න උවමනාවකුත් තියන පාටක් පේන්න නැ - අයින් කරන්න ඩෙලිස්ට් කරන්න ඉල්ලීම් කරලා කියලයි ආරන්චිය

මේ ඔක්කොම සලකල බලද්දි මට හිතෙනනේ BIL -LOFC -CLC ගන්න එක පාඩුවක් වෙන එකක් නැ කියලයි අපට කාලයක් යද්දි ,

https://www.youtube.com/watch?v=rSco1qWKtyc

wealth123


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Correction - LOFC NAV is 5.44 as at 30th Sept 2019, even with 0.10 EPS in Dec Qtr LOFC NAV will be 5.54 as of 31st Dec.
CLC NAV is only 2.70 & Trading at 3.90 - PBV = 1.44
LOFC NAV is 5.44 % Trading at 4.00 - PBV = 0.73

To match CLC trading price LOFC should reach ( 5.44 *1.44 ) = 7.83

As LOFC & CLC did not give any dividend in their history, SEC will not allow these companies to delist without passing that dividend return to the shareholders, LOFC & CLC De listing prices will be much higher than their NAV's.

My values are
CLC - Between 5.00 - 5.50
LOFC - Between 9.00 - 9.50

Anyway wait & see, Big game is going on like in LOLC.N
Profit takers of LOLC.N will move to this share in next few weeks.

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

wealth123 wrote:Correction - LOFC NAV is 5.44 as at 30th Sept 2019, even with 0.10 EPS in Dec Qtr LOFC NAV will be 5.54 as of 31st Dec.
CLC NAV is only 2.70 & Trading at 3.90 - PBV = 1.44
LOFC NAV is 5.44 % Trading at 4.00 - PBV = 0.73

To match CLC trading price LOFC should reach ( 5.44 *1.44 ) = 7.83

As LOFC & CLC did not give any dividend in their history, SEC will not allow these companies to delist without passing that dividend return to the shareholders, LOFC & CLC De listing prices will be much higher than their NAV's.

My values are
CLC - Between 5.00 - 5.50
LOFC - Between 9.00 - 9.50

Anyway wait & see, Big game is going on like in LOLC.N
Profit takers of LOLC.N will move to this share in next few weeks.
Thanks for correction

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum