COVID-19 වසංගතයට මුහුණදෙන ලෝකයේ අනාරක්ෂිත ම රටවල් 16 අතරට ලංකාවත් එකතුවෙලා තියෙනවා. ලංකාවට 16 වන තැන හිමිවෙලා තියෙන මේ ලැයිස්තුවේ උඩින් ම ඉන්නෙ ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය. 15 වන ස්ථානය හිමිකරගෙන අපට වඩා උඩින් ඉන්නෙ ඉන්දියාව.
https://www.yamu.lk/blog/sri-lanka-ranked-16th-riskiest-place-covid-19?fbclid=IwAR16_F-3h7qHIa9XRvlTqzMKvIEQ59gMNzGb7iVFcb26eAeHHCfKl0Q7G6A