FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by MoneyLover Yesterday at 7:16 pm

» What is "Introductions" in Upcoming listing in CSE?
by Nandun Yesterday at 1:46 pm

» Glove stocks fall after Top Glove posts weaker 4Q results
by ResearchMan Yesterday at 1:37 pm

» KOTAGALA PLANTATION
by stockchaser Yesterday at 8:03 am

» The stock market can be a great place to make money; it can also be a great place to lose money. Stock market for beginners
by Economatta Yesterday at 6:16 am

» LOFC AND CLC Target Price??
by Captain Fri Sep 17, 2021 9:17 pm

» Top Foreign Trading today
by SAGA Fri Sep 17, 2021 6:32 pm

» Top crossings today
by SAGA Fri Sep 17, 2021 5:01 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Sunimal Fri Sep 17, 2021 12:52 pm

» Amana Takaful ATL & ATLL
by kanishkaecomm Fri Sep 17, 2021 12:17 pm

» Best Time to Collect Cic X
by Value Pick Fri Sep 17, 2021 8:15 am

» Why is First Capital Holdings being dumped?
by Berryfund Fri Sep 17, 2021 6:29 am

» AGST can move
by Zayden River Thu Sep 16, 2021 11:58 pm

» COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)
by newone Thu Sep 16, 2021 11:57 pm

» AGSTAR PLC (AGST.N0000)
by Zayden River Thu Sep 16, 2021 11:57 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Bakkabwoi Thu Sep 16, 2021 8:10 pm

» Twitter accounts related to the stock market
by Bakkabwoi Thu Sep 16, 2021 8:09 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by xhunter Thu Sep 16, 2021 7:55 pm

» LOFC LOFC LOFC
by madukp Thu Sep 16, 2021 6:49 pm

» How Equity Emerged the Top Asset Class During a Pandemic
by samaritan Thu Sep 16, 2021 6:30 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  ABANS FINANCE PLC - Sold to softlogic

ABANS FINANCE PLC - Sold to softlogic

2 posters

Go down  Message [Page 1 of 1]

1 ABANS FINANCE PLC - Sold to softlogic  Empty ABANS FINANCE PLC - Sold to softlogic Tue Sep 29, 2020 11:17 am

pra4u

pra4u
Manager - Equity Analytics
Manager - Equity Analytics
what will be the effect

priyanthalk


Stock Trader
 ABANS FINANCE PLC - Sold to softlogic  Logo-e1580044300754සොෆ්ට්ලොජික් කැපිටල් විසින් අබාන්ස් ෆිනෑන්ස් හි කොටස් 49.67%ක් මිලදී ගැනීමට යයි
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී මගින් අබාන්ස් පීඑල්සී වෙත අයත් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 49.67%ක කොටස් ප්‍රතිශතයක් එහි ප්‍රධාන කොටස් හිමිකරුවා වන අබාන්ස් පීඑල්සී වෙතින් මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි පවසයි.
ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම මගින් අත්පත් කර ගැනීමට නියමිත අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් ප්‍රමාණය 33,063,877 කි. එහිදී අබාන්ස් ෆිනෑන්ස් සමාගම සිය කොටසක් රුපියල් 30.10 බැගින් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී වෙත අලෙවි කිරිමට එකඟතාව පළ කර තිබේ.
මෙහිදී අදාළ  මිලදී ගැනීම හරහා අබාන්ස් පීඑල්සී සමාගම සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හා ඒකාබද්ධවිමක් සිදු වන බවත්, ඒ සමගින්ම මෙරට මූල්‍ය සමාගම් විසින් සැපිරිය යුතු බවට දැනටමත් මහ බැංකුව විසින් නියම කර ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව ඇතුළු කරුණු සැපිරීමක් සිදු වන බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
මේ අතර, මෙම ගනුදෙනුව හරහා සිදුවන ඒකාබද්ධ වීමෙන් අනතුරුව අබානාස් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් හිමිකරුවන් වෙත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්හි කොටස් හිමිකමක්ද හිමිවීමට නියමිතව තිබේ.
ඒ අනුව අබාන්ස් ෆිනෑන්ස්හි කොටස්හිමියන් සතු සෑම කොටස්  6ක් සඳහාම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි සාමාන්‍ය කොටස් 11ක හිමිකාරීත්වයක්  හිමි වන බව  සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.
මෙහිදී අදාළ බෙදීම 2020 ජුනි 30 වැනිදා දිනය සඳහා නිකුත් කෙරුණු සමාගම් දෙකෙහිම මූල්‍ය ප්‍රකාශන අනුව සිදු කරන ලද දළ සමාගම් දෙකෙහිම වත්කම් වටිනාකම් අනුව සිදු කරවුවක් බවත් සඳහන් වෙයි.
මේ අතර සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී මගින් අබාන්ස් ෆිනෑන්ස්හි කොටස් මිලදී ගැනීම මෙන්ම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හා අබාන්ස් පීඑල්සී ඒකාබද්ධවීම යනාදිය සඳහා සියලුම ආකාරයේ නියාමකයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම් දෙකම සඳහන් කරයි.
ඒ අනුව කොටස් අලෙවිය පිළිබඳ තීරණය කොළඹ කොටස් හුවමාරුව වෙත හිමිව ඇති අතර, අද (සැප්තැම්බර් 29) දිනයේදී රැස් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ  මණ්ඩල හමුවේදී මෙම ඒකාබද්ධ වීම සඳහා වන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වන අවසන් තීරණ ගැනීමට නියමිතව තිබේ.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum