FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Today at 6:00 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by arun.cse Today at 4:37 pm

» LIOC ....Get in soon
by arun.cse Today at 3:55 pm

» AAIC Next multibugger- destnation beyond EXPO.
by ADVENTUS Today at 2:14 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Today at 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Today at 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Yesterday at 11:07 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Yesterday at 8:12 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ADVENTUS Yesterday at 8:02 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Yesterday at 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Yesterday at 5:07 pm

» New Bermuda Triangle
by rajini Yesterday at 2:17 pm

» BOGAWANTALAWA TEA ESTATES PLC (BOPL.N0000)
by cheetah Yesterday at 6:33 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Mon Aug 15, 2022 11:04 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Mon Aug 15, 2022 9:09 pm

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Mon Aug 15, 2022 8:08 pm

» GREAT OPPORTUNITIES FOR EVERYONE-
by ADVENTUS Mon Aug 15, 2022 5:12 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Aug 15, 2022 4:52 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by vijay singh Mon Aug 15, 2022 10:36 am

» Buy lofc tomorrow - Maharaja
by Anushka Perz Mon Aug 15, 2022 12:59 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අඟහරුවාදා මෙරටට එයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අඟහරුවාදා මෙරටට එයි

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අඟහරුවාදා මෙරටට එයි Mike-Pompeo-1200-800x445
පුවත් විදෙස් 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අඟහරුවාදා මෙරටට එයි

 ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පිඕ මහතා ලබන අඟහරුවාදා (ඔක්තෝබර් 27දා) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඔක්තෝබර් 28 වැනිදා දක්වා දින දෙකක් ඔහු මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවීමට සූදානමින් සිටියි.
මෙම සංචාරයේදී රාජ්‍ය ලේකම්වරයා මෙරට ජනපතිවරයා සහ අගමැතිවරයා සමගින් සාකච්ඡා පවත්වන බවත්, විදේශ අමාත්‍යවරය සමගින්ද සාකච්ඡා පවත්වන බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.
මෙහිදී එක්සත් ජනපදයත් – ශ්‍රී ලංකාවත් අතර ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් පවතින එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයිද සඳහන් වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකාව වෙත සංචාරය කරන ඉහළ මට්ටමේ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියා වන්නේද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ මහතාය.
පොම්පිඕ මහතාගේ මෙම සංචාරයට පෙරාතුව  එක්සත් ජනපද ආරක්ෂකයන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණීම සිදු විය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අඟහරුවාදා මෙරටට එයි 122141283_1543655165833497_7923826993438952153_o-1024x608
[size]
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ යං ජියෙෂි (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිසක් පසුගියදා මෙරටට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරය සඳහා කටයුතු යොදා තිබුණි.[/size]

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum