FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» LPRT and CHOT old and profitable businesses, yet severely undervalued
by sheildskye Yesterday at 12:05 pm

» MULTI FINANCE PLC (MFL.N0000)
by Equity Master Sat Aug 06, 2022 7:50 pm

» L G I L - Maharaja special
by Chula Sat Aug 06, 2022 6:24 pm

» Day Trader may find a stock attractive if it moves a lot during the day. Stock market for beginners and day traders
by Asoka Samarakone Sat Aug 06, 2022 11:54 am

» Foundation laid for Nestlé Lanka’s Rs.5bn factory expansion
by nilantha suranga Sat Aug 06, 2022 1:57 am

» LIOC ....Get in soon
by D.G.Dayaratne Fri Aug 05, 2022 8:48 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by cseboss Fri Aug 05, 2022 7:21 pm

» I can't understad your behaviour
by D.G.Dayaratne Fri Aug 05, 2022 6:56 pm

» AGSTAR PLC (AGST.N0000)
by abey Fri Aug 05, 2022 6:54 pm

» RW - Rescue Warrior of Sri Lanka's Economy
by ADVENTUS Fri Aug 05, 2022 6:05 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by samaritan Fri Aug 05, 2022 9:38 am

» AAIC 100 = SCAP 16
by sojsilva Fri Aug 05, 2022 9:14 am

» HAYLEYS PLC (HAYL.N0000)
by EPS Thu Aug 04, 2022 10:33 pm

» Maersk sees global supply chain woes for longer
by samaritan Wed Aug 03, 2022 12:11 pm

» World Cities Summit: Sri Lanka's US$14b Port City Colombo still viable despite crisis, says official
by samaritan Wed Aug 03, 2022 10:21 am

» Bulls return to Colombo stock market with new vigour
by samaritan Wed Aug 03, 2022 10:11 am

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by lion Tue Aug 02, 2022 9:02 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ADVENTUS Tue Aug 02, 2022 7:38 pm

» Factors to consider in INVESTING in CSE now?
by sheildskye Tue Aug 02, 2022 4:45 pm

» Sri Lankans bide time as leaders seek fix for economic woes
by CHRONICLE™ Tue Aug 02, 2022 12:38 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි කොරොනා වෛරසය ආසාදනය වැළැක්වීමට රුසියාව විසින් නිපදවන ලද ‘ස්පුට්නික් 5’ නැමැති එන්නත ලොව පුරා වාණිජ මට්ටමින් බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය

සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි කොරොනා වෛරසය ආසාදනය වැළැක්වීමට රුසියාව විසින් නිපදවන ලද ‘ස්පුට්නික් 5’ නැමැති එන්නත ලොව පුරා වාණිජ මට්ටමින් බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි




සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි  කොරොනා වෛරසය ආසාදනය වැළැක්වීමට රුසියාව විසින් නිපදවන ලද ‘ස්පුට්නික් 5’ නැමැති එන්නත ලොව පුරා වාණිජ මට්ටමින් බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය 4454-1

කොරොනා වෛරසය ආසාදනය වැළැක්වීමට රුසියාව විසින් නිපදවන ලද ‘ස්පුට්නික් 5’ නැමැති එන්නත ලොව පුරා වාණිජ මට්ටමින් බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුසියානු රජය විසින් ඉල්ලීමක් කර තිබේ.

මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කළ යුතු සියලු සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් වූවන් අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවන බවත් රුසියානු රජය විසින් මෙම ඉල්ලීම කරමින් දැනුම් දී ඇත.

එන්නත සාර්ථක සහ ආරක්ෂිත බවට රුසියානු වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ නමුත් මෙම එන්නද සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් මෙතෙක් කිසිවක් පවසා නැත.

රුසියානු විරෝධී බටහිර රටවල් කිහිපයක් සඳහන් කර ඇත්තේ රුසියාව එන්නත ලබාදීම සිදු කළේ රුසියානුවන් ගේ ජීවිත අනතුරේ දමන බවත් එන්නත ලබා දුන් ඇතැමුන් අතුරු ආබාධ පෙන්නුම් කරමින් සිටින බවත්ය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි විශ්වාසයක් තබා ඇත්තේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆ්ර්ඩ් සරසවිය හා තවත් සමාගමක් එක්ව නිපදවන එන්නතක් පිළිබඳවයි.

එය ආරක්ෂිත එකක් වනු ඇති බවත් එළඹෙන නත්තලට කලින් එය එළි දැක්වීමට හැකි වනු ඇති බවත් බලාපොරොත්තු තබා සිටි ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ එය එළි දැක්වීම එළැඹෙන වසර තෙක් කල් යනු ඇති බවයි.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum