FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Amana Takaful ATL & ATLL
by kanishkaecomm Today at 12:17 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Today at 11:17 am

» Best Time to Collect Cic X
by Value Pick Today at 8:15 am

» Why is First Capital Holdings being dumped?
by Berryfund Today at 6:29 am

» AGST can move
by FINANCIAL CHRONICLE™ Yesterday at 11:58 pm

» COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)
by newone Yesterday at 11:57 pm

» AGSTAR PLC (AGST.N0000)
by FINANCIAL CHRONICLE™ Yesterday at 11:57 pm

» LOFC AND CLC Target Price??
by xhunter Yesterday at 11:06 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Bakkabwoi Yesterday at 8:10 pm

» Twitter accounts related to the stock market
by Bakkabwoi Yesterday at 8:09 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by xhunter Yesterday at 7:55 pm

» LOFC LOFC LOFC
by madukp Yesterday at 6:49 pm

» How Equity Emerged the Top Asset Class During a Pandemic
by samaritan Yesterday at 6:30 pm

» HVA FOODS PLC (HVA.N0000)
by rajini Yesterday at 12:38 pm

» Ambeon Holdings fully owned subsidiary MillenniumIT ESP gears for global expansion
by samaritan Yesterday at 11:39 am

» Sri Lanka IT and consultant industry moved closer to LKR 10Bn in 2Q 2021
by samaritan Yesterday at 11:36 am

» The Economy will be steered towards continued stability - CB Governor
by samaritan Yesterday at 10:04 am

» Asia/Capital Trust LLUB Target Price Rs 150..
by rajithasahan Wed Sep 15, 2021 10:16 pm

» Hotel sector momentum
by Bakkabwoi Wed Sep 15, 2021 8:17 pm

» First capital stock brokers
by RS Wed Sep 15, 2021 8:04 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න

ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න

3 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49a ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49a ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49a
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f60d ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f60d ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f60d ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f60d
බොරු බයි ඔර්ඩර්ස්
බොරු සෙල් ඕර්ඩර්ස්
සෙල්ලම
මේක පොඩ්ඩො අපි වගේ අයව අල්ලගන්නම අපෙන් කොටස් අඩුවට ගන්නත්
අපට කොටස් වැඩි මිලට විකුණන්න ත්
කරන සෙල්ලමක්
මේකට මුකුත්ම කාටවත්ම කියන්නම බෑ
මේක නිත්‍යානුකූල යි
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f644 ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f644
මතක තියාගන්න
මේ ගැන හිතන්න
ලියන්න කියන්න
පොඩි මිනිස්සුන්ට
බේරෙන්න
මේ දැනුවත් බව අවශ්‍යමයි
බොරු බයි සෙල් ඕර්ඩර් දාන්න පුලුවන් විශාල ලෙස කොටස් ළඟ තියන අයට හා මිලියන ගණන් බයින් පවර් තියන අයට විතරමයි
ඔබට මට මේක කරන්න බෑ
අපි මධ්‍යම පාන්තික හෝ සුලුපරිමාණ ආයෝජකයන් නිසා
කොටින්ම අපේ ළඟ සල්ලි බලය අඩු නිසා
ලන්කාවේ මේ සෙල්ලම් බ්‍රෝකර් ආයතන ලොකුවට කරනවා ඇක්ටිවි මාර්කට් එකේ
දොසක් කියන්නත් අමාරුයි
අපි මේකට අහුනොවී ඉන්න එකයි වැදගත්
කාර්තු ප්‍රතිපල ඉතා හොද වුනාමත් ලොකූවට සෙලින් ප්‍රෙශර් ආවා කියල විකුණලා දාන් එක ගොන්කමක් ඇර වෙන මොකක් ද ?
කාර්තු ප්‍රතිපල අවුල් වෙලා තියද්දිත් ලොකූ ප්‍රමාණ බයි තියනවා කියලා ඔහේ කොටස් වැඩි මිලට ගන්න එකත් ගොන්කම ඇර වෙන මොකක් ද
ඇත්තටම අන්ධව
ඕර්ඩර් බුක් එක ඒකේ ප්‍රමාණ පස්සෙ යන එක වැරදියි නේ ද
කොටස සහ එය අයිති සමාගමේ කාර්තු වාර්තා කිහිපයක් අධ්‍යනය කරන්න
ලාභාන්ශ ගෙවීම්
කොටසේ මිල හැසිරීම්
ව්‍යාපාර ස්වභාවය
පිරිවැටුම වර්ධනය
ලාභ වර්ධනයන්
අයිතිකාර අය සහ රජය අතර සම්බන්ධකම්
සමාගම් බිස්නස් ස්වභාවය ( අපනයන - නිශ්පාදන - කෘෂිකාර්මික - මූල්‍යමය ) ආදි ලෙස ද බලමු
අමතක කරන්න එපා කොටස රුපියල් 3 -4 ට්‍රේඩ් වෙනකොට 20% විතර එකතු කරල තමන් ළඟ ඉන්න හිතවත් අයෝජකයන්ගේ සහ තම බ්‍රොර්කර් ආයතනය සම්බන්ධ ෆන්ඩ් ස් වල් ඇති මිලියන ගණන් කොටස් අලෙවි නොවන වැඩී මිලට මිලියන් 7-8 සෙල් දාල අපිට පෙන්නලා ලොකූ සෙල් එකක් තියනවා අඩේ විකුණලා දාන්න කියන මනස අපිට දෙනවා
අපී සුලූ ලාභ එක්ක හෝ පාඩූ එක්ක විකුණලා දානවා
අර සෙල් ඕර්ඩර්ස් දාපු අය එකතු කර ගන්නවා
ඕක මේ සිකුරාදාත් ජූලී 30 කරා
මාර්කට් එක වැට්ටුවේ එහෙමයි
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f47a ASPI
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f47a ORDER BOOK VOLUMES
ගැන නෙවෙයි සමාගම් සහ එහි හැකියාව සමාර්තකම් ගැන අවධානය යොමුකරන්න
ලොකූ මිලියන ගණන් කොටස් එකතු කරගත්තු සමාගම් වල කොටස් වැඩි මිලට අපිට විකුණලා දාන්නත් මේකම කරනවා
රුපියල් 10 කොටස් යද්දී එයාලට විකුණන්න කරන්නේ
බයින් පවර් පාවිච්චි කරලා
අඩූම ගණන් වලින් මිලියන ගනන් කොටස් ගන්න ඕර්ඩර්ස් දානවා
අපි සහ එයාලට සල්ලිවලට වඩ කරන අය කටකතා යවනවා අම්බානට බයින් එනවා මොකක් හරි වෙනවා ගන්න ගන්න කියලා අපේ මනස කලබල කරවනවා
මිනිස්සු පට පට ගාලා ගන්න පටන් ගන්නවා
අපි ඉතින් හිරවෙලා වැඩිගාණට අරගෙන
පාඩුවට පස්සෙ විකුණලා දානවා
ඕකයි වෙන්නේ
අපේ මිල ඉහල යන්න ඉඩ තියන කොටස් අපි අඩුවට දෙන්නත්
මිල අඩු කොටස් වැඩිමිලට ගන්න්ත් පොළොඹවන්නට
CSE
එකේ ඕර්ඩර් බුක්
එක ඇති හැකි අය සහ සමහර බ්‍රොර්කර් වරු පාවිච්චි කරන්නේ ඔහොමයි
යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න
අගෝස්තුවේ ඔබට ජය
ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49a ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49b ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f9e1 ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49c ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f49a

Thushara Ayya, ColomboCSE, Hitazz and Nandun like this post

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Good advice Thank you

kalu351 likes this post

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
nice explain can't complain  ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න 1f44d

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum