FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» BIL is still a baby
by Maharaja Today at 12:36 pm

» AAIC Next multibugger- destnation beyond EXPO.
by blindhog Today at 12:32 pm

» HOTEL AND TRAVEL SECTOR
by rajini Yesterday at 11:38 pm

» IMF team to visit Sri Lanka by month-end for staff-level agreement - CB Governor
by ADVENTUS Yesterday at 6:32 pm

» LOLC to enter the giant Indian Market
by Chula Yesterday at 6:05 pm

» Stocks on the Radar at CSE
by samaritan Yesterday at 5:28 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by K.R Yesterday at 4:14 pm

» Sri Lanka's first ever fully electric super car 'Vega'
by samaritan Yesterday at 2:19 pm

» SEMB.N and SEMB.X
by adjoseph Yesterday at 1:12 pm

» Forcus on Government controlled entities
by D.G.Dayaratne Yesterday at 9:26 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Wed Aug 17, 2022 10:33 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by arun.cse Wed Aug 17, 2022 4:37 pm

» LIOC ....Get in soon
by arun.cse Wed Aug 17, 2022 3:55 pm

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Wed Aug 17, 2022 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Wed Aug 17, 2022 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Tue Aug 16, 2022 11:07 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Tue Aug 16, 2022 8:12 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Tue Aug 16, 2022 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Tue Aug 16, 2022 5:07 pm

» New Bermuda Triangle
by rajini Tue Aug 16, 2022 2:17 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » මාර්කට් එකේ මේ වෙන්නේ මොකක්ද ?

මාර්කට් එකේ මේ වෙන්නේ මොකක්ද ?

2 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

මාර්කට් එකේ මේ වෙන්නේ මොකක්ද ?
මේ මොනවාද වෙන්නේ ? 
කොහොමද වෙන්නේ ? 
ඇයි මෙහෙම මාර්කට් එකට වෙන්නෙ ?   මානසිකව ශක්තිමත් වෙන්න 
මේ තොරතුරු කියවලා ඔබත්  විශ්ලේශණයන් කරන්න 
💪💪💪
ඔබම තීරණ ඉවසීම එක්කම සහ පරිස්ස්මින්  ගත යුතුයි - ඒවගේම අවදානම දරන්න ඕනා ඒක පාලනය කරගනිමින් 
💪💪💪💪💪💪
තමන්ගේ හිත ශක්තිමත් කරගන්න මේ කරුණු ප්‍රයෝජන්වත් වේවි -අමතකම නොකර ඔබේ මුදල් සහ මාර්ජින් සහ ණය පරිපාලනය තම තම හැකි පමනවල්  දැනගෙන කොටස් එක්ක ආයෝජන වැඩ කරන්න -අනුන් ගේ හැමෝගෙන්ම දේ අහලා බලල තමන්ට හිතෙන හරි දේ කරන්න 
💪
මට මතක විදිහට 
2010 මාර්කට්  එකේ වෙළදපලේ  ප්‍රාග්ධණීකරනය
ඇමෙරිකානු ඩොලර් බිලියන  10 ව තිබුනා 
💪💪💪💪
වසර ගණනාවකට පසුවත් 2020 එය තිබුමේ ඇමෙරිකානු  ඩොලර්  බිලියන 16 පමණක්  වෙලා තිබුනේ
මේ දත්තම කියා පානවා
2021 වෙද්දී මේ ප්‍රාග්ධණීකරනය ඇමෙරිකානු ඩොලර් බිලියන 30-35 වත් වෙන්නට ඕනා කියලා මට නම් හිතෙනවා
අපේ රට සුන්දර ම වාසනාවන්ත  රටක් ,
වුනාට දේශපාලුවන්ගේ හැම පක්සෙකම උන් කාලා කාබාසිනියා කරල තවත් ඒක කරනවා ඒක වෙනම.කතාවක්
ඒත් මේ කාලේ
🔥  IMF ආධාර  ගන්න කතා 
🔥  වරාය නගර කතා 
🔥  අඩු පොළී අනුපාත
🔥  ස්තාවර  දේශපාලන  පසුබිම
🔥  ලැයිස්තුගත සමාගම්  වලට දෙන බදු සහන
🔥ලැයිස්තුගත සමාගම්  වල  අයිතිකරුවන් සහ මෙම රජයේ ප්‍රබලයන් අතර ඇති සබදතා  නිසා වෙන වාසි 
🔥 අපනයන වැඩි වීමෙන් වන වාසි
🔥 කෘෂිකාර්මික සහ අනෙක්  නිශ්පාදන වලට       දෙන හයිය
🔥 ආනයන අඩු කිරීම සහ සීමා කිරීම්
🔥  ලැයිස්තුගත සමාගම් වල කාර්‍යක්ෂමතාව
මේ කාරණා බලපානවා 
මේ කොටස් වෙළදපලේ  වර්ධයනට
 💪💪💪
වැදගත්ම දේ අපි හැමෝම දන්නවා
අපේ රටේ රජය හා සම්බන්ධ  සමාගම්  වලට වඩා ඉතා ඉහල කාර්‍යක්ෂමතාවයකින්
ලැයිස්තුගත  පුද්ගලික සමාගම්  පරිපාලනය වෙනවා
⬆⬆⬆⬆⬆⬆⬆⬆
2014 -2019 වෙනකම් ම මෙරට කොටස් වෙළදපලේ  ලැයිස්තුගත  සමාගම් හොදින් 75% ම සමාගම් හොදින් පාලනය කෙරුනා
පාඩුවට දිව්වේ නෑ
⬆⬆⬆⬆⬆⬆⬆⬆
එත් ඒ කාලේ 2014 -2019 තිබුනු දේශපාලන  වාතාවරණය  නිසා සහ ඉතා අධිකව තිබුනු බැන්කු පොළී අනුපාත නිසා ලොකූ පොඩී ආයෝජකයන්  කොටස් වෙළදපලේ කටයුතු  වලින් ඈත් වෙලා කොටස් වෙළදපල මලා වගේ තිබුනේ 
💚💚
ඉතින් සමාගම්  ලාභ ලැබුවත් ලාභාන්ශ  දුන්නත් කොටස් වල මිල ගණන්  සාපේක්ෂව  ඉහල ගියේ නෑ
💚💚
මම හිතන්නේ ආන්න ඒ වසර ගාණක පසුබෑම දැන් නිවැරදි කරගනිමින් ඉන්නවා
💪
මට මතක විදිහට 
2010 මාර්කට්  එකේ වෙළදපලේ  ප්‍රාග්ධණීකරනය
ඇමෙරිකානු ඩොලර් බිලියන  10 ව තිබුනා 
💪💪💪💪
වසර ගණනාවකට පසුවත් 2020 එය තිබුනේ ඇමෙරිකානු  ඩොලර්  බිලියන 16 පමණක්  වෙලා මේ දත්තම කියා පානවා
2021 වෙද්දී මේ ප්‍රාග්ධණීකරනය ඇමෙරිකානු ඩොලර් බිලියන 30-35 වත් වෙන්නට ඕනා කියලා මට නම් හිතෙනවා
මොකද රජයේ ආයතන  කෙසේ වුනත්
මෙරට ලැයිස්තුගත සාමගම් වල 
⬆   ධම්මික  පෙරේරා 
⬆  හැරී ජයවර්ධන 
⬆  අශෝක  පතිරගේ
⬆  රූසි කැප්ටන්
⬆  ප්‍රකාශ් ශාෆ්‍රටර් 
⬆  ඉශාර නානායක්කාර
වගේ අයගේ පරිපාලනය යටතේ  තියන සමාගම් වල සැබෑ වර්ධනක් පෙන්නුවා
එය කොටස් වල මිල ගණන්  වලින් පෙනුනේ නෑ  දැන් එම පසුගිය   අහිමිවුනු මිල ගණන් වෙත ටික ටික අපි යනවා
🔥🔥 ඒ   එක්කම
කොරෝනා නිසාමත් වාසි වුනු අපූර්ව  සමාගම්  තියනවා  EXPO HAYC DIPD HAYL RCL LWL LFIN BPPL CIC DPL  LMF REXP වගේ ඔය වගේ හෙතු නිසා තමයි  මේ කොටස් වෙළදපලේ වර්තමාන  පිබිදීමක් ඇවිත්   තියන්නේ 
 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ඒ එක්කම ලොකු අයගේ කෝටිපති අයගේ එක එක සෙට් කරන ගේම්  ගොඩකුත් යනවා
එහෙම යන්නෙත් මම ඉහත කියපු හේතු නිසාමයි 
මේ Rally එකම නිවැරදි  කිරීමක් මම දකින්නේ
අපේ කොටස් වෙළදපලේ ස්මස්ත මිල දර්ශකය  ,
ඇත්තටම  මේ වෙද්දි තියන්න ඕනා 💚💚12500 වගේ කියලා මම හිතන්නේ
ඒකට අපි ටික ටික යාවි 2022 වෙද්දි  
කොරෝනා  පාලනය වෙලා සන්චාරක  ව්‍යාපාර ය සහ වරාය  නගරය හරහා හරි දේ වුනොත් 
⬆🔥අපේ කොටස් බොහොම  දුර ගමණක්.යාවි
⬆🔥 මගේ අදහස 🔥

Asirichin likes this post

bkasun


Manager - Equity Analytics
Manager - Equity Analytics

Spot on Kalu351. 
Some so called analyst/journalist  are thinking CSE should remain at a certain level despite whatever the corporate earnings. 
Whenever there is a upward trend, those guys will propagate  various baseless stories to pull back the market until their connected guys to collect at low. Once they collected, they will again propagate  with various stories to get the market up until they sell their shares. This is like a cycle and CSE should trade that limits only. So pity situation. 
As you correctly said, our PE is very low compare to other peers. It should be traded at least @ 12,500 points as of now. More than 75% listed entities are reported YoY growth in last few years and those performance should reflect in the market. 
Our peoples financial literacy is very low and need to educate them to understand and encourage in investing in capital market. 

CSE, local media, social media has a role to play, in this regard.

RJ1010 likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum