FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 10:22 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Wed Jun 29, 2022 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය තමයි මාර්කට් එක අවුල් කරන්නෙ

වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය තමයි මාර්කට් එක අවුල් කරන්නෙ

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr]🧡:green_heart:️I love you:arrow_up::arrow_down::arrow_up::arrow_down::arrow_up::arrow_down::arrow_up::arrow_down::arrow_up::arrow_down::green_heart:I love you:green_heart:I love you:green_heart:I love you:green_heart:I love you සරලම තියරිය[/ltr]
[ltr]රතු නම් ඒදවස් වල අඩුවටම ගන්න බලන්න[/ltr]
[ltr]කොළ නම්.ටික ටික විකුණන්න[/ltr]
[ltr]ශක්තිමත් තාක්ෂණික ව සහ උපාය මාර්ගිකව හොද කොටස් එක්කාසු කරගන්න පෙබරවාරි 18 පිරිවැටුම් වැඩි වුනේන් නම් LOFC ගණුදෙනු නිසා වුනත් ඔව් මේ කේ ඉන්න පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය තමයි මාර්කට් එක අවුල් කරන්නෙ[/ltr]
[ltr]සමහරු ඇඩ්මින්වරු කියන දේමයි කරන්නේ[/ltr]
[ltr]පහුගිය කාලේ කොරෝනාවට පින්සිද්ද වෙන්න සල්ලි ලාභ ගත්තු නිසා ඒ අය එහෙම කරනවා පාඩුවට වට්ස් අප් ගෲප් වල.ඉන්න අත්දැකීම් ඇති සටකපට අය කියන කියන දේ කරනවා[/ltr]
[ltr]ඉස්සර ලබපු ලාභ හොද නිසා අවුලක් නෑ[/ltr]
[ltr]හැබැයි ඒ අය එහෙම පැනික් වෙලා විකුණලා දාන කොට මාර්ක්ට් එකම.අවුල් වෙනවා[/ltr]
[ltr]ඒක.තේරුම් ගනනෙ නෑ[/ltr]
[ltr]උදාහරණයක් විදිහට[/ltr]
[ltr]සමහර ගෲප් වල පහුගිය කාලේ LOFC එක හොදම මූල්‍ය ආයතනය වෙනවා ගනිල්ලා ගනිල්ලා කිව්වා-අද අයිතිකරුවන් 25 ලෙවල් එකෙන් ඔවුන්ගේ සැලසුම් අනුව වික්කා විතරයි LOFC හපෝයො ජරාවක් කියාලා වැලපෙනවා හොදින් විශිලේෂණයක් කරලා බැලුවම තේරෙනවා LOFC CLL MULTI SFL CSF SEMB NIFL BIMPUTH BFN වගේ සාමාන්‍ය මූල්‍ය ආයතන අතර මේ වෙන ඒකාබද්ධ කිරීම් එක්ක LOFC දහජරාවක් වෙන්න විදිහක් නෑ කියලා[/ltr]
[ltr]ඔව් LOLC LOFC සමූහය ගැහිලි ගේම් ලෝකයක් ඒත් අපි ඒවා විශ්ලේෂණය කරමින් ට්‍රේඩ් සහ ආයෝජන කරගන්න ඕනා[/ltr]
[ltr]මේ කාලේ හොදම කාලේ[/ltr]
[ltr]ශක්තිමත් තාක්ෂණික ව සහ උපාය මාර්ගිකව හොද කොටස් එක්කාසු කරගන්න[/ltr]
[ltr]රතු දවස් වල අඩන්න වැලපෙන්න නෙවෙයි තියන්නේ උපායමාර්ගිකව ආයෝජන කරන්න විකුණන්න මිලයට ගන්න[/ltr]
[ltr]SOFTLOGIC SHL.AAIC SCAP LOFC SFL CLC BIL BIL BRWN WATA SUN AGALA NAMU EXPO RCL VONE LMF LALU LWL COCR SLT AMF SEMB PARQ RAL RIL KZOO LITE TAP GREG SERV KHL TANG CHOT REEF CSF MULL ASPH LLUB SAMP COMB HNB HNBF HASU COCR LIOC CIND CINF[/ltr]
[ltr]මේ වගේ කොටස් එක්ක.තමන්ගේ සැලසුම් හදාගෙන අද පාඩු වුනත් හෙට ලාභ ලබන්න පුලුවන්[/ltr]
[ltr]• ලාභාන්ශ[/ltr]
[ltr]• ට්‍රේඩින්ග්[/ltr]
[ltr]• තාක්ෂණික ශක්තිමත්[/ltr]
[ltr]• ධම්මික පෙරේරා[/ltr]
[ltr]• ඉශාර නානායක්කාර[/ltr]
[ltr]• අශෝක පතිරගේ[/ltr]
[ltr]• කටකතා[/ltr]
[ltr]• බොරුකතා[/ltr]
[ltr]• බොරු නිවුස්[/ltr]
[ltr]• ටුවීට් පප්පලා[/ltr]
[ltr]• වට්ස් අප් ගෘප්[/ltr]
[ltr]• රතු දවස්[/ltr]
[ltr]• කොල දවස්[/ltr]
[ltr]• ක්‍රොසින්ග්ස්[/ltr]
[ltr]• ආර්තික ප්‍රශන[/ltr]
[ltr]• ඩොලර් ප්‍රශන[/ltr]
[ltr]• අපනයන වැඩිපුර[/ltr]
[ltr]• ආනයන අඩුව පාලනය[/ltr]
[ltr]• සමාගම් සුපිරි ලාභ වාර්තා[/ltr]
[ltr]මේ සේරම අපිට අපේ වාසියට යොදා ගන්න පුලුවන්[/ltr]
[ltr]ඒකයි අපි කරන්න ඕනා[/ltr]
[ltr]ඉවසීම සේම රතු දවස් වලට නිරිභීතව වැඩ කිරීමත් අවශ්‍ය මයි[/ltr]
[ltr]යුක්ක්‍රෙනය රුසියාව ප්‍රශනය ආක්‍රමණයට රුසියාව ගියත් ලෝක යුද්ධය ඇති වෙයි කියන එක නම් හීනයක් ලෝක දේශපාලනය වුනත් අපි ටිකක් කියවන්න ඕනා-අපේ රටත් කොහොම කවුරු කිව්වත් බන්කොලොත් වෙන්නේ නෑ අපේ තියන සම්පත් විකුණන්න වෙයි ඒත් රට රැකෙයි[/ltr]
[ltr]ඒක නිසා ලෝකය අවසාන වෙනවා වගේ බිය වෙන්න නරකයි[/ltr]
[ltr]එහෙම පෞරුෂය නැතිනම්.මාර්කට් එකෙන් අයින් වෙලා අඩූ පොළියට හරි සල්ලි බැන්කුවක දාන්නයි තියන්නේ ,ඒත් ඔය බය වෙන තරම් ලෝක යුද්ධය ක් ආවොත් බැන්කු විනාශ නොවී තියේ වි ද ?[/ltr]
[ltr]පිස්සු කතා නේ[/ltr]
[ltr]මේ හැම ප්‍රශන ම.කාලෙත් එක්ක විසදෙනවා ඒක ස්තිරයි[/ltr]
[ltr]ඉතින් සල්ලි හොයන් හරි බැන්කු වලින් අරගෙන හරි[/ltr]
[ltr]ශක්තිමත් කොටස් වල මිශ්‍ර ව සමාගම් 10-15 ආයෝජන කරන්න[/ltr]
[ltr]සන්චාරක ව්‍යාපාර වෙනස් වෙනවා කොරෝනා අඩු වේගෙන යනවා කියන දේත් කොළඹ වරාය නගරය මූදට බිලිවුනේ නෑ තාම.ගොඩ නැගෙනවා කියන එකත් අමතක නොකර හිත් ශක්තිමත් කරගන්න[/ltr]
[ltr]මම අපේ ගෲප් ඇතුලු එක එක අය කියන දේ නිකම්ම අහන්න එපා - හොයලා බලලා හිතලා බලලා වැඩ කරන්න[/ltr]
[ltr]ඔබ දිනාවි[/ltr]
[ltr]ජය වේවා[/ltr]

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum