FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Today at 12:44 pm

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by cseguide Today at 11:34 am

» Analysis: China casts giant shadow over emerging nations' chase for debt relief
by ChooBoy Today at 7:38 am

» In STOCK MARKET despite all odds, there is always hope. Never ever give in nor give up.
by atuts Yesterday at 2:14 pm

» India raises import tax on gold to support rupee and amid trade deficit
by ResearchMan Sat Jul 02, 2022 2:09 pm

» When will supply chain disruptions ease?
by ResearchMan Sat Jul 02, 2022 9:57 am

» Expolanka to continue its winning streak
by samaritan Fri Jul 01, 2022 4:12 pm

» Govt gets its priorities wrong
by samaritan Fri Jul 01, 2022 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Fri Jul 01, 2022 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Fri Jul 01, 2022 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Fri Jul 01, 2022 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Fri Jul 01, 2022 8:06 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Fri Jul 01, 2022 7:04 am

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » CSE හි ගනුදෙනු තාවකාලිකව වසා දැමීම ගැන ලංකා වාණිජ මණ්ඩලයේ කණස්සල්ල

CSE හි ගනුදෙනු තාවකාලිකව වසා දැමීම ගැන ලංකා වාණිජ මණ්ඩලයේ කණස්සල්ල

3 posters

Go down  Message [Page 1 of 1]

Sstar

Sstar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු හෙට (අප්‍රේල් 18 වැනිදා) සිට ලබන සිකුරාදා (අප්‍රේල් 22) දක්වා දින පහක කාලයක් වසා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි බියට පත්ව සිටින බව එම මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි මහතා පවසයි.

මෙම තීරණය ගත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා වෙත ලිපියක් යවමින් ලංකා වාණිජ මණ්ඩල සභාපතිවරයා මේ බව පවසා සිටියි. එසේම කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතාටද එම ලිපියේ පිටපතක් යවා තිබේ.

මෙහිදී විශේෂයෙන්ම රට තුළ COVID-19 වසංගතයේ මුල් දින කිහිපයේදී කොටස් වෙළෙඳ පොළ වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් එම මණ්ඩලය දැක් වූ කරුණු අනුව යමින්, මෙලෙස හදිසියේම වෙළෙඳ පොළ වසා දැමීමට ගෙන ඇති තීරණය හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද බොහෝ අභියෝගාත්මක අවස්ථාවන් ඇති වන බව සභාපතිවරයා කරුණු තුනක් යටතේ පෙන්වාදෙයි.

ඉන් පළමු වැන්න වන්නේ, ආයෝජකයන් අතරින් එක කණ්ඩායමක් (හැකියාව ඇති අලෙවිකරුවන්) සුදුසු කාලයේදී සහ මිල ගණන්වලදී පවා වෙළෙඳ පොළෙන් ඉවත්වීමෙන් වැළැකී සිටීමයි.

දෙවැන්න වන්නේ තවත් කණ්ඩායමක් වන (හැකියාව ඇති ගැනුම්කරුවන්) සුදුසු කාලයේදී සහ මිල ගණන්වලදී පවා අලුතින් කොටස් මිලදී ගැනීමෙන් වැළැකී සිටීමයි.

එසේම සියලුම ආයෝජකයන් වෙත සිය කොටස් හිමිකම් සම්බන්ධයෙන් වටිනාකම් තක්සේරුවක් සඳහා යාමට මෙන්ම සිය ආයෝජන කළඹ නිසි ලෙස පවත්වාගෙන යාමටද හැකියාවක් උදා නොවනු ඇතැයි යන්න තෙවැනි කරුණ වී තිබේ.

“වෙළෙඳ පොළ දර්ශක තුළ ඇති වන තියුණු පහළ වැටීම් වළක්වා ගැනීම සඳහා දැනටමත් පරිපථ කණ්ඩන (Circuit Breakers) ක්‍රියාත්මකව තිබියදී, මෙලෙස වෙළෙඳ පොළ වසා දැමීමට යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අපි විශ්වාස කරනවා. මේ හරහා සිදු වන්නේ ලොව පුරා සිටින සියලුම ආයෝජකයන්ට වැරැදි සංඥාවක් ලබාදීමයි. විශේෂයෙන්ම මෙම ක්‍රියාව වෙළෙඳ පොළ බලපෑම්වලට එරෙහිව විනිමය අනුපාත අවුරා තැබීමේ අසාර්ථක උත්සාහයක් ලෙස වෙළෙඳ පොළ ගනුදෙනුකරුවන්ට පෙනෙනු ඇත.” යනුවෙන් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ගත් මෙම තීරණය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලීම් කරන බවත ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

එසේම මෙම අභියෝගාත්මක වෙළෙඳ පොළ තත්ත්වය මධ්‍යයේ වුවද කොළඹ කොටස් හුවමාරුවට නිදහසේ හැසිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, ඒහරහා ආයෝජක – මිත්‍රශීලී කොටස් හුවමාරුවක් ලෙස පවතින පිළිගැනිම ආරක්ෂා කරන ලෙසත් ලංකා වාණිජ මණ්ඩල සභාපති විෂ් ගෝවින්දස්වාමි මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් පසුගිය අප්‍රේල් 15 වැනිදා එම කොමිෂන් සභාවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස වෙළෙඳ පොළ ගනුදෙනු දින පහකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිය නිවේදනයක පවසා සිටියි.

විශේෂයෙන්ම දැනට රටෙහි උද්ගතව පවතින තත්ත්වය සලකා බලමින් මෙම තීරණය ගන්නා ලෙස එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර මීට පෙර කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළුව වෙළෙඳ පොළ හා ගනුදෙනු සිදුකරන ආයතන කිහිපයක්ම මෙලෙස කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලීම් ඉදිරිපත්කර තිබූ බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙම නිවේදනයේ සඳහන් කර තිබුණි.

https://sinhala.enbsl.lk/2022/04/17/cse-හි-ගනුදෙනු-තාවකාලිකව-වසා/

target1


Manager - Equity Analytics
Manager - Equity Analytics

Closing market is good as well as bad. It seems market may close until July 2022 because of unexpected floating of rupee, rapid increase of interest rates (100%) and Temporary  debt defaults. As a result of this intelligent investors will get an opportunity to study current situation and then rebalance their portfolio accordingly.


වෙලඳපොල වසා දැමීම හොඳ මෙන්ම නරකද වේ. අනපේක්ෂිත ලෙස රුපියල පාවෙමින් තිබීම, පොලී අනුපාත සීඝ්‍ර ලෙස ඉහළ යාම (100%) සහ තාවකාලික ණය පැහැර හැරීම් හේතුවෙන් 2022 ජූලි දක්වා වෙළඳපල වසා දැමිය හැකි බව පෙනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධිමත් ආයෝජකයින්ට වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීමටත් පසුව ඒ අනුව තම කළඹ(Portfolio) සමතුලිත කිරීමටත් අවස්ථාවක් ලැබෙනු ඇත.

rajini


Manager - Equity Analytics
Manager - Equity Analytics

ඕක තමයි සිස්ටම් එක. රටට කෙල උනත් කොටස් වෙලද පොලට කෙල උනත් අවුලක් නැ. මෙතන ඉන්න කීප දෙනෙකුට කොටස් වෙලදපොල ඇරලා තියෙන එක පාඩු ඇති හොදටම.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum