FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» Focus on Government controlled entities
by ErangaDS Today at 12:18 pm

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
by SAGA Thu Mar 23, 2023 2:07 pm

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Thu Mar 23, 2023 10:09 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Mar 22, 2023 4:25 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by K.R Wed Mar 22, 2023 2:37 pm

» LCBF Future
by Beyondsenses Wed Mar 22, 2023 1:09 pm

» E-CHANNELLING PLC (ECL.N0000)
by sanjulanka Wed Mar 22, 2023 11:47 am

» AAIC රු 12 බැගින් අත්පත් කරගත් කොටස් 51% ඇති SCAP වෙත විශාල මූල්‍ය ලාභයක් හිමිවෙන බවට කටකතා ?
by Equity Win Wed Mar 22, 2023 10:49 am

» Trading Least Value 1 rupee???
by ResearchMan Tue Mar 21, 2023 12:33 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by SAGA Tue Mar 21, 2023 10:59 am

» GALADARI HOTELS (LANKA) PLC (GHLL.N0000)
by MORPHEUS Tue Mar 21, 2023 7:15 am

» Join Exclusive Sri Lankan Community at Mastodon Server
by Quibit Tue Mar 21, 2023 2:45 am

» LOFC Technical Analysis 2023
by SAGA Mon Mar 20, 2023 4:35 pm

» Dividend paying stocks
by Nandana Withanage Mon Mar 20, 2023 10:26 am

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Sun Mar 19, 2023 10:31 pm

» Super March 2023 - Maharaja
by Maharaja Sun Mar 19, 2023 8:17 pm

» E M L CONSULTANTS PLC (EML.N0000)
by Beyondsenses Fri Mar 17, 2023 7:29 pm

» POLL: EXCHANGE RATE PREDICTION 2023
by Beyondsenses Fri Mar 17, 2023 7:28 pm

» HOTEL AND TRAVEL SECTOR
by San Ru Thu Mar 16, 2023 4:58 pm

» ALUMEX PLC (ALUM.N0000)
by San Moon Wed Mar 15, 2023 8:02 pm

LISTED COMPANIES

Submit Post
Poll

US$ EXCHANGE RATE PREDICTION 2023

 
 
 
 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

Renowned businessman Dhammika Perera to enter Parliament

2 posters

Reply to topic

Go down  Message [Page 1 of 1]

samaritan


Moderator
Moderator

DP's entry into politics is motivated by a genuine desire to see Sri Lanka rise up like a phoenix from the ashes. A visionary business leader who had been behind several business turnarounds has taken up the challenge to turnaround the ailing economy of his beloved motherland Sri Lanka at this crucial moment.


Renowned businessman Dhammika Perera to enter Parliament 2Q==

Let's wish him all the very best!

ADVENTUS likes this post

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Renowned businessman Dhammika Perera to enter Parliament Toon110

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Beyondsenses wrote:Renowned businessman Dhammika Perera to enter Parliament Toon110
රටේ හමුදා පාලනයක් ඇති කරලා පළාත් නවයට මේජර්
ජෙනරාල්ලා 09 දෙනෙක් පත් කරලා දිස්ත්‍රික්කවලට බ්‍රිගේඩියර්ලා 25 දෙනෙක් පත් කරලා රට හොඳට පවත්වාගෙන යන්න පුළුවන් කියලා කාලයක් ලංකාවේ මිනිසුන්ට තිබුණු මිලිටරි උණ වගේ ම තවත් එකක්.

ඒ මිලිටරි උණ නම් දැන් නිට්ටාවට ම සනීප වෙලා ඇති කියලා මම හිතනවා. ඒ නිසා මීළඟට හැදෙන්න නියමිත 'ව්‍යාපාරික උණ' ගැනත් මුල ඉඳලා ම පුළුල්ව කතා කරන එක හොඳයි.
ලංකාවේ මහා පරිමාණ ව්‍යවසායකයන් එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයන් කියන්නේ ක්‍රමයෙන් ක්ෂය වෙමින් යන පිරිසක්. දැනට ඉතුරු වෙලා ඉන්න එවැනි අයගෙන් අති බහුතරයක් දෙනාත් කාගේවත් ලොකු අවධානයක් නැතුව නිහඬව තමන් කරන දෙය කරගෙන යනවා.
ඒත් ලංකාවේ දැවැන්ත ව්‍යාපාරිකයන් කියලා සමාජයේ පිළිගැනීමක් තියෙන්නේ අසමසම manipulators ලා පිරිසකට. ඇත්තට ම ඔවුන්ට අති විශාල ධනස්කන්ධයක් උපයාගන්න පුළුවන් වෙන්නේ සිස්ටම් එක manipulate කරන්න හෙවත් අවභාවිතා කරන්න ඔවුන්ට තියෙන සුවිශේෂී හැකියාව නිසයි.
එක්කෝ ඔවුන් කොටස් වෙළෙඳපොළ අවභාවිතා කරලා අති විශාල ධනයක් උපයනවා.
එහෙම නැත්නම් තමන් ගේ ප්‍රබල දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරලා රටේ නීතිය අවභාවිතා කරලා අති විශාල ධනයක් උපයනවා.
ඒ වගේ ම තමන්ට තියෙන සම්බන්ධතා සහ බලය අවභාවිතා කරලා, සම තරග බිමක් නැති කරලා තමන් ගේ ව්‍යාපාර සඳහා ඒකාධිකාරයන් පවත්වාගෙන යනවා - එහෙමත් නැත්නම් තමන්ට පමණක් සුවිශේෂී වරප්‍රසාද ලබාගෙන අසීමාන්තිකව ධනය උපයනවා.
තමන්ට ලාභ ඉපැයීම සඳහා රටේ නීති වෙනස් කරනවා. අලුත් ගැසට් ගහගන්නවා. තියෙන ගැසට් රිවස් කරගන්නවා.
ඔවුන් බොහෝ විට ණය ගෙවීම, බදු ගෙවීම පැහැර හරිනවා. දූෂණයට සහ වංචාවට රාජ්‍ය ‍යන්ත්‍රණය ම යට කරනවා. දේශපාලනඥයන්, නිලධාරීන් සහ ජනමාධ්‍ය පවා තමන් ගේ සාක්කුවට අරගෙන තමන්ට අවශ්‍ය විදියට නටවනවා.
මෙහෙම කිසිම වගවීමක්, සදාචාරයක්, ශීලාචාරයක් නැති මිනිසුන්, ක්‍රමය අවභාවිතා කොට මහා ධනස්කන්ධයක් ඉපැයූ මිනිසුන් රූපවාහිනි නාලිකාවලට ඇවිත් ව්‍යවසායකත්වය ගැන, ධනාත්මක චින්තනය ගැන උපදෙස් දෙනවා.
මේ manipulators ලා මහා ව්‍යාපාරිකයන් ලෙස සමාජයෙන් වන්දනා මාන ලබනවා.
මේ ක්‍රමය අවභාවිතා කරන්නන් පාර්ලිමේන්තු ගිහින්, ඇමතිකම්, ජනාධිපතිකම් අරගෙන රට වෙනස් කරයි කියලා ලංකාවේ මිනිසුන් බලාගෙන ඉන්නවා.
මේක මොන තරම් ලොකු විකෘතියක් ද කියලා ලංකාවේ කී දෙනෙකුට වැටහෙනවාදැයි මා දන්නේ නැහැ. ඒත් එය තේරුම් ගැනීම ඉක්මන් වන තරමට ලංකාවේ මිනිසුන්ට ඔවුන් සිටින අගාධයෙන් ගොඩ ඒම පහසු වෙනවා.
එතකොට යම් හෙයකින් manipulator කෙනෙකු නොවන, හොඳ ව්‍යාපාරිකයෙකු රටේ බලයට පත්වුණොත් ඔහුට හෝ ඇයට සමාගමක් දියුණු කරන අන්දමට රට ගොඩනගන්න පුළුවන්ද?
ඒකත් කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නැහැ.
ව්‍යාපාරිකයෙකුට තමන් ගේ සමාගම තුළ තමන්ට වුවමනා විදියට තීරණ ගන්න පුළුවන්, තමන්ට අවශ්‍ය කෙනෙකු සේවයට ගන්න පුළුවන්, තමන්ට අවශ්‍ය කෙනෙකු ඉවත් කරන්න හෝ මාරු කරන්න පුළුවන් පාලනය කළ පරිසරයක් (controlled environment) තියෙනවා.
මෙහෙම පාලනය කළ පරිසරයක් තුළ සමාගමක් පාලනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ රටක් පාලනය කිරීම සහ රාජ්‍ය යන්ත්‍රණය හැසිරවීම කියන්නේ අහසට පොළොව වැනි දෙයක්.
ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තේරෙන, මිනිස්කම සිඳ නොගත්, සුපිළිපන්භාවය සහ වගවීම අවබෝධ කරගත් නායකයන් අවශ්‍යයි. ඒත් එබඳු නායකයන් අහසින් පාත් වන්නේ නැහැ. එවැනි නායකයන් බිහිවන්නේ ශක්තිමත් පුරවැසි අවකාශයක් තුළින් ම පමණයි.
ලංකාව තියෙන්නේ තනි පුද්ගලයෙකුට ගැලවුම්කාරයෙකු විදියට මතුවෙලා හදන්න පුළුවන් තැනක නොවන බව අප තේරුම් ගත යුතුයි.
මේ දෙකේ වෙනස තේරුම් නොගෙන ව්‍යාපාරිකයන් අතට අන්ධ විදියට බලය ලබා දී ඔවුන් රට ගොඩනගනකල් බලා ඉන්නවා කියන්නේම මහා පරිමාණයේ විහිළුවක්.
එවැනි මහා පරිමාණයේ විහිළු ඇස් රතුවීමෙන් පමණක් කෙළවර වන්නේ නැහැ. බොහෝ විට ඒවා අවසන් වන්නේ ඇස් රතු වීමට වඩා විශාල ඛේදවාචකයකින් විය හැකියි.
- රසික ජයකොඩි
10 - 06 - 2022

samaritan


Moderator
Moderator

Crisis situations should be viewed as opportunities to either advance or stay where you are and deteriorate. A monkey can die of a wound as it will not allow it to heal by continuously scratching the wound and make the infection worse. So, lets not follow the monkey Renowned businessman Dhammika Perera to enter Parliament Icon_lol.


The world has plenty of critics who are specialized in criticizing anything and wish to remain part of the problem and never come up with any practical solution to issues. So, if one cannot encourage someone who had already achieved the pinnacle of success in the Corporate sector and had volunteered to take up a challenge associated with high risks as of now, its better to wait and assess the progress before rushing into conclusions.


In my opinion DP has come up with an action plan comprising 12 key strategies which can yield desired results that will immensely benefit the nation and help in overcoming the present crisis.

Following is the link to 'Sri Lanka 2030 a developed nation'


https://www.dhammikaperera.lk/

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Before monkey get wound Razz Razz Razz 

මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ.
ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි
දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
දැක්කද augmented reality policy launch එක.
App එක බාගනින්කෝ සුපිරි මචං.
මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
ඒක ශුවර්.
කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.

Renowned businessman Dhammika Perera to enter Parliament Www10

Back to top  Message [Page 1 of 1]

Reply to topic

Permissions in this forum:
You can reply to topics in this forum