LOLC සමූහයේ මූල්‍ය සමාගම් ඒකාබද්ධ යන් නැවතත්
ඉතා කල්පනාවෙන් අව්දානම් අවම.කරගෙන ගණුදෙනු කරමු
මතකයට ගන්න 99% ම අයිතිකරුවන් ට කොටස් ඇති NIFL සමාගම මෑතකදී කොටස් 2 : 1 ලෙස රුපියල් 13.25 බැගින් කොටස් හිමිකම් right's නිකුත් කර බව
මතක ද ? මාස කීපයකට පෙර SFL මූල්‍ය සමාගම CLC වෙත මුලින්ම ඒකාබද්ධ කෙරුනා
SFL & SFL P එකක් වෙනුවට CLC කොටස් 0.7803
ඊට පාසුව
CLC සහ LOFC ඒකාබද්ධ කෙරුණා එහිදී CLC කොටසකට LOFC කොටස් 2.17 ලබාදුන්නා
මේ ඒකාබද්ධ වීම් නිසා CLC සහ SFL කොටස් විශාල ලෙස ගණුදෙණු වුනා
කල්පනාවෙන් සෙල්ලම් කල සූක්ශම ආයෝජකයන් සහ මේ සමාගම් වල ඉතා ඉහල 95% වඩා ප්‍රතිශත අයිතිකරුවන් ඉහල ඉතා ඉහල ලාභ ලබූවා
පසුව LOFC කොටස් මිල පහත වැටීම නිසා බොහෝ දෙනා විශාල අලාභ ලබූවා
අද වනවිට LOFC වෙළදපල ප්‍රාග්ධනීකරණය LKR 148 Bn සහ LOFC කොටස් බිලියන 19 නිකුත් කර ඇත
අලුත්ම ඒකාබද්ධය
LOFC සහ NIFL නිවේදනය කොට තිබෙනවා
මේ ඒකාබද්ධය ට පසු LOFC සමාගම පමණක් පවතීවී
ඔව් LOFC ලන්කාවේ විශාලම මූල්‍ය සමාගම වේවි
එසේම එවිට LOFC රුපිල.බිලියන 148 ප්‍රාග්ධනීකරණයක් එක්ව NIFL වත්මන් ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 70 එක් වූ විට අවසානයේ
LOFC හී වෙළදපොල ප්‍රාග්ධනීකරණය බිලියන 218 ඉක්මවාවි
මෙය සුළුපටු වෙළදපොල ප්‍රාග්ධනීකරණයක් නොවේ එය කොළඹ කොටස් වෙළදපොල ප්‍රාග්ධනීකරණයෙන් 5.5 % වේවි
NIFL කොටසකට LOFC කොටස් කීයක් ලබා දෙනවාද යන්න අප තවම නොදන්නවා වුනත් කලින් සේ මෙම.සමාගම් දෙක.ඒකාබද්ධය වන විට පවතින කොටස් වෙළදපල ගණුදෙණු වන මිල ගණන් මත තීරණය කරන්නට බොහෝ දුරට ඉඩ ඇති
එසේම LOFC කොටස් බිලියන 19 තවත් විශාල.කොටස් ප්‍රමාණයක් එක්කාසු වේවි
අප අමතක.කළ යුතුම නෑ NIFL හී 98% වඩා අයිතිය හිමිකරුවන් වෙත.පවතින බව
මේ නිසා කවුරු නැතත් හිමිකරුවන් මේ වාරයේදී ද ඉතා සුවිශේෂී සුවිසල් ප්‍රතිලාභ අත්විදනු ඇති
Sanjay
සාමාන්‍ය අයෝජන කරන ට්‍රේඩින්හ් කරන අපි මෙහිදී ඉතා කල්පනාවෙන් කටයුතු කළයුතුමයි
අවස්තාවෙන් ප්‍රයෝජන ගනිමින් ජය ගමු
වසර 3-4 පසුව LOFC ශ්‍රී ලන්කාවේ දැවැන්තම මූල්‍ය සමාගම වේවී
අමතක.කරන්න එපා වසර ගණනාවකින් බව ..
ණය මාර්ජින් කළමනාකරණය ඉතාම වැදගත්
ජය