FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» LOLC FINANCE PLC (LOFC.N0000)
by SamJay1974 Fri Mar 31, 2023 10:47 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by K.R Thu Mar 30, 2023 4:04 pm

» Will MELSTACOP gets long overdue money from SLIC
by soileconomy Thu Mar 30, 2023 1:58 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Thu Mar 30, 2023 7:49 am

» Ceylon Grain elevators PLC Potential
by LAMDA Wed Mar 29, 2023 2:58 am

» Ceylon cold stores
by cpriya Wed Mar 29, 2023 2:46 am

» LOLC HOLDINGS PLC: Another Restructuring
by God Father Tue Mar 28, 2023 9:46 am

» Focus on Government controlled entities
by K.R Tue Mar 28, 2023 7:39 am

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by Quibit Tue Mar 28, 2023 12:32 am

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
by SAGA Thu Mar 23, 2023 2:07 pm

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Thu Mar 23, 2023 10:09 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Mar 22, 2023 4:25 pm

» LCBF Future
by Beyondsenses Wed Mar 22, 2023 1:09 pm

» E-CHANNELLING PLC (ECL.N0000)
by sanjulanka Wed Mar 22, 2023 11:47 am

» AAIC රු 12 බැගින් අත්පත් කරගත් කොටස් 51% ඇති SCAP වෙත විශාල මූල්‍ය ලාභයක් හිමිවෙන බවට කටකතා ?
by Equity Win Wed Mar 22, 2023 10:49 am

» Trading Least Value 1 rupee???
by ResearchMan Tue Mar 21, 2023 12:33 pm

» GALADARI HOTELS (LANKA) PLC (GHLL.N0000)
by MORPHEUS Tue Mar 21, 2023 7:15 am

» Join Exclusive Sri Lankan Community at Mastodon Server
by Quibit Tue Mar 21, 2023 2:45 am

» LOFC Technical Analysis 2023
by SAGA Mon Mar 20, 2023 4:35 pm

» Dividend paying stocks
by Nandana Withanage Mon Mar 20, 2023 10:26 am

LISTED COMPANIES

Submit Post
Poll

US$ EXCHANGE RATE PREDICTION 2023

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

EXPO සහ LOLC කොටස් මිල වැටුනත් කොළඹ කොටස් මාර්කට් එක ශක්තිමත් වෙයි ඉදිරියේ දී ?

4 posters

Reply to topic

Go down  Message [Page 1 of 1]

sanjayapeiris351

Stock Analytic
Stock Analytic

🔥🔥🔥EXPO සහ LOLC කොටස් මිල වැටුනත්  කොළඹ කොටස් මාර්කට් එක ශක්තිමත් වෙයි ඉදිරියේ දී 💚

මම ලගත් LOLC - EXPO ටිකක්  තියනංවා LOLC ටිකයි ...ඒත් මම PEAK එකේ ගත්තුවා  නෙවෙයි ..ඒක නිසා අලාභ  අඩුයි ..නමුත් ඕනේවට වඩා කොවිඩ් කාලේ සමහරු ඕවා ප්‍රමෝට්  කරා EXPO  1000 LOLC 1500/ 2000 වෙනවා කිය කියත් කිව්වා සමගරු ඒ කාලෙත් මම සමහරු එක්ක කතා බහ කරා මේ EXPO ලාභ කොවිඩ් නිසා ආපු අමුතු  ලාභ කියලා (.ONE OFF ABNORMAL gains) .අදත් මම කියන්නෙ ඒකයි ඒත් EXPO වටිනා සමාගමක්  ඉස්සර  තිබුනු EXPO එක නෙවෙයි අද තියන්නෙ නමුත් භාණ්ඩ ප්‍රවාහනය දැන් සාමාන්‍ය  වෙලා අතිවිශාල ලාභ ලැබෙන්න ඉඩ අඩුයි ...ඒ  නිසා  මම නම් හිතන්නේ  EXPO 120-130 උපරිම මම හිතන්නේ ඊට පහල යන්නත් බැරි නෑ 
මව් සමාගම ආපහු ආයිත් ගන්න පටන් ගත්තොත් අපේ වාසනාව මිල ටිකක් ඉහල යාවි
අනෙක් එක LOLC  මට නම් එදා ඉදල අද්භූත සමගමක් .
මොන ආකාරයේ   ආයෝජන  කරල ද කොහොම එයාලා ගිණුම් ප්‍රකාශණ කරනව ද  කියන එක ප්‍රශ්නයක් ??
.මම දැක්කා Good will  payment  kiyala බිලියන 2.98 ගෙවල පගාව ගෙවීම් ද මන් දා ඒ ?
එතකොට අලුත් සමාගම් එයාල ගන්න කොට ඒවයේ මිලදී ගැනුම් වටිනා කම් කියලත් මෙයාල දානවා 
වටිනා සමාගම් අඩුවට ගත්තා කියල ඒ වටිනාකම් පවා දානවා සමහර  විට 
එතකොට පිටරට  තියන දේවල් වලට දීලා තියන වටිනාකම කාටද ඕවා විශ්වාස කරන්න පුලුවන් ...
පිටරටවල 
විශේෂයෙන්ම අප්‍රිකානු රටවල  පැතිර යන මූල්‍ය  ප්‍රශ්න නිසා මේ වටිනා කම් අඩු වෙන්න පුලුවන් ඉස්සරහට 
ඒක නිසා පොඩි ආයෝජකයන්  ඔය දෙකෙන් මිදෙන එක ඇගට ගුණයි  කියල මට පුද්ගලික ව හිතෙනවා ...
අපිට දනෙන වටිනාකම් තියන සමාගම් කොටස් කොච්වර නම් අඩුවට ගන්න අද තියනව ද ? ඉශාර නානායක්කාර  මහත්මයාගේ  මම දකින අපට හැගෙන දැනෙන වටිනාකම් තියනවා  කියල හිතෙන සමාගම්   මම පුද්ගලික ව හිතන විදිහට BIL BRWN  ..

මේ කරුනු නිසා  LOLC  එකත් පල්ලම් බහී මට හිතෙන්නේ  මොකද ඔය ගිණුම්  අවුල් ගැන ගොඩාක් අය  මේ කාලෙ කතාබහ කරමින් දැනුවත් කරනවා මිනිස්සු  ඒ ගැන කතාබහ  කරනවා දැන් ..ඉන්දියාවේ  අදානි මහත්මයාගේ සමාගම්  කොටස් වල අද්භුත වටිනාකම් පෙන්වීම් ගැන එලියට  ආවම ඒවා මේ කාලේ ලොකුවට බහිනවා ..ඔය දේ ලන්කාවේ  ඉශාර නාණායක්කාර  මහත්මයාගේ  ඒවට වෙන්න බැරිත් නෑ..

ඔව් EXPO LOLC  
බැස්සොත් එවයේ වටිනාකම් වැඩි  නිසා අද තියන මිල වැඩි නිසා සියලු  කොටස් මිල දර්ශකයට  වෙන බලපෑම වැඩී බව ඇත්ත 
💎©®sanjaya 
ඒ වුනාට  මේ කාලේ ඉක්මනටම IMF බිලියන  2.9 ණය අනුමත වී තව තව ඩොලර් ආධාර  සහ ණය   අපේ රටට ලැබෙන්න තිය්න්න් ඉඩ වැඩී 
💚💚
ඒ එක්කම පොළී අනුපාත පහත යනවා මයි ඒක දැනටම පටන් අරන් ..
💚මේ පොලී අඩු වීම් මාර්කට් එකට ලොකූ තල්ලුවක්  දෙන එක ඒකාන්තයි 

 💚ඒ එක්කම පොළී අනුපාත  ඉදිරියේ පහල යාම සියලූම ලැයිස්තුගත සමාගම්  වල මූල්‍ය වියදම් අඩු කරාවී ස්තිරවම 
💚
මේ දේවල් දන්න නිසා තාක්ෂණික ව ශක්තිමත්  ලාභාන්ශ ගෙවන අදත් සාමාන්‍ය  මිලට ගණුදෙණු  වෙන 
අපනයනය  හා සම්බන්ධ  සමාගම්  
සහ ඩොලර උපයන සමාගම් වල ඉදිරිය මීට වඩා ගොඩාක් හොද වෙයි ..
💚
ඒක නිසා EXPO LOLC  කොටස් මිල ගණන් ඉදිරියේ පහල ගියත් කොටස් එක්ක ගණුදෙණු  කරන අය 
💚💚💚
IMF ඩොලර් සහ වෙනත් ADB WB ආදී ක්‍රම වලින් ඩොලර  ලබී පොළී අනුපාත අඩු වී වෙනස් වෙන නිසා
වටිනා අනෙක් කොටස් ගන්න පෙළබෙන එක ස්තිරවම ඉස්සරහට  වෙයි 

ඒ ඉල්ලුම නිසා 
LOLC EXPO  පහල ගියත් මාර්කට් එකේ අනෙක් තාක්ෂණිව ශක්තිමත් සමාගම්  වලට හොද ඉල්ලුම් ලැබී මාර්කට් එක ඉදිරියේදී ශක්තිමත් වෙයි ..
සමහර  විට දවසක්  දෙකක් තරමක්  රතුවට තියෙයි ..
ඒත් IMF එක නිල නිවේදනය කරාම . අපි නොහිතන විදිහට මාර්කට් එක කොළපාට වෙන්න ඉඩක් තියනවා🔥🔥
මේ මගේ පුද්ගලික  අදහස් 
තම තමනුත් සොයා බලා තීරණ ගත යුතුමයි 💎💎

DeepFreakingValue and Rational Investor like this post

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

kalu 351 welcome back in a new account Twisted Evil 

SHL going through massive Debt - තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හොයපල්ලා අනුන්ගේ පොල් කෙඳි ගැන හොයන්න කලින්  Wink

Riz123

Manager - Equity Analytics
Manager - Equity Analytics

sanjayapeiris351 wrote:🔥🔥🔥EXPO සහ LOLC කොටස් මිල වැටුනත්  කොළඹ කොටස් මාර්කට් එක ශක්තිමත් වෙයි ඉදිරියේ දී 💚

Lassana Nava kathaavak kemathi nedda pothak liyanna ? LOFC/LOLC/EXPO kiyanne ada kotas velandapole thiyena $ Billions companies, not millions companies,ema kotas eka digata vetunoth market ekama crash thamay evita oya kiyapu BIL ganna ganna puluwan rupiyal 2ta 3ta emanisa nawakathaa liyaddi tikak parissamen becouse the majority of novelists (novel writers) committed suicide to end their lives.

Rational Investor

Rational Investor
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

sanjayapeiris351 wrote:🔥🔥🔥EXPO සහ LOLC කොටස් මිල වැටුනත්  කොළඹ කොටස් මාර්කට් එක ශක්තිමත් වෙයි ඉදිරියේ දී 💚

මම ලගත් LOLC - EXPO ටිකක්  තියනංවා LOLC ටිකයි ...ඒත් මම PEAK එකේ ගත්තුවා  නෙවෙයි ..ඒක නිසා අලාභ  අඩුයි ..නමුත් ඕනේවට වඩා කොවිඩ් කාලේ සමහරු ඕවා ප්‍රමෝට්  කරා EXPO  1000 LOLC 1500/ 2000 වෙනවා කිය කියත් කිව්වා සමගරු ඒ කාලෙත් මම සමහරු එක්ක කතා බහ කරා මේ EXPO ලාභ කොවිඩ් නිසා ආපු අමුතු  ලාභ කියලා (.ONE OFF ABNORMAL gains) .අදත් මම කියන්නෙ ඒකයි ඒත් EXPO වටිනා සමාගමක්  ඉස්සර  තිබුනු EXPO එක නෙවෙයි අද තියන්නෙ නමුත් භාණ්ඩ ප්‍රවාහනය දැන් සාමාන්‍ය  වෙලා අතිවිශාල ලාභ ලැබෙන්න ඉඩ අඩුයි ...ඒ  නිසා  මම නම් හිතන්නේ  EXPO 120-130 උපරිම මම හිතන්නේ ඊට පහල යන්නත් බැරි නෑ 
මව් සමාගම ආපහු ආයිත් ගන්න පටන් ගත්තොත් අපේ වාසනාව මිල ටිකක් ඉහල යාවි
අනෙක් එක LOLC  මට නම් එදා ඉදල අද්භූත සමගමක් .
මොන ආකාරයේ   ආයෝජන  කරල ද කොහොම එයාලා ගිණුම් ප්‍රකාශණ කරනව ද  කියන එක ප්‍රශ්නයක් ??
.මම දැක්කා Good will  payment  kiyala බිලියන 2.98 ගෙවල පගාව ගෙවීම් ද මන් දා ඒ ?
එතකොට අලුත් සමාගම් එයාල ගන්න කොට ඒවයේ මිලදී ගැනුම් වටිනා කම් කියලත් මෙයාල දානවා 
වටිනා සමාගම් අඩුවට ගත්තා කියල ඒ වටිනාකම් පවා දානවා සමහර  විට 
එතකොට පිටරට  තියන දේවල් වලට දීලා තියන වටිනාකම කාටද ඕවා විශ්වාස කරන්න පුලුවන් ...
පිටරටවල 
විශේෂයෙන්ම අප්‍රිකානු රටවල  පැතිර යන මූල්‍ය  ප්‍රශ්න නිසා මේ වටිනා කම් අඩු වෙන්න පුලුවන් ඉස්සරහට 
ඒක නිසා පොඩි ආයෝජකයන්  ඔය දෙකෙන් මිදෙන එක ඇගට ගුණයි  කියල මට පුද්ගලික ව හිතෙනවා ...
අපිට දනෙන වටිනාකම් තියන සමාගම් කොටස් කොච්වර නම් අඩුවට ගන්න අද තියනව ද ? ඉශාර නානායක්කාර  මහත්මයාගේ  මම දකින අපට හැගෙන දැනෙන වටිනාකම් තියනවා  කියල හිතෙන සමාගම්   මම පුද්ගලික ව හිතන විදිහට BIL BRWN  ..

මේ කරුනු නිසා  LOLC  එකත් පල්ලම් බහී මට හිතෙන්නේ  මොකද ඔය ගිණුම්  අවුල් ගැන ගොඩාක් අය  මේ කාලෙ කතාබහ කරමින් දැනුවත් කරනවා මිනිස්සු  ඒ ගැන කතාබහ  කරනවා දැන් ..ඉන්දියාවේ  අදානි මහත්මයාගේ සමාගම්  කොටස් වල අද්භුත වටිනාකම් පෙන්වීම් ගැන එලියට  ආවම ඒවා මේ කාලේ ලොකුවට බහිනවා ..ඔය දේ ලන්කාවේ  ඉශාර නාණායක්කාර  මහත්මයාගේ  ඒවට වෙන්න බැරිත් නෑ..

ඔව් EXPO LOLC  
බැස්සොත් එවයේ වටිනාකම් වැඩි  නිසා අද තියන මිල වැඩි නිසා සියලු  කොටස් මිල දර්ශකයට  වෙන බලපෑම වැඩී බව ඇත්ත 
💎©®sanjaya 
ඒ වුනාට  මේ කාලේ ඉක්මනටම IMF බිලියන  2.9 ණය අනුමත වී තව තව ඩොලර් ආධාර  සහ ණය   අපේ රටට ලැබෙන්න තිය්න්න් ඉඩ වැඩී 
💚💚
ඒ එක්කම පොළී අනුපාත පහත යනවා මයි ඒක දැනටම පටන් අරන් ..
💚මේ පොලී අඩු වීම් මාර්කට් එකට ලොකූ තල්ලුවක්  දෙන එක ඒකාන්තයි 

 💚ඒ එක්කම පොළී අනුපාත  ඉදිරියේ පහල යාම සියලූම ලැයිස්තුගත සමාගම්  වල මූල්‍ය වියදම් අඩු කරාවී ස්තිරවම 
💚
මේ දේවල් දන්න නිසා තාක්ෂණික ව ශක්තිමත්  ලාභාන්ශ ගෙවන අදත් සාමාන්‍ය  මිලට ගණුදෙණු  වෙන 
අපනයනය  හා සම්බන්ධ  සමාගම්  
සහ ඩොලර උපයන සමාගම් වල ඉදිරිය මීට වඩා ගොඩාක් හොද වෙයි ..
💚
ඒක නිසා EXPO LOLC  කොටස් මිල ගණන් ඉදිරියේ පහල ගියත් කොටස් එක්ක ගණුදෙණු  කරන අය 
💚💚💚
IMF ඩොලර් සහ වෙනත් ADB WB ආදී ක්‍රම වලින් ඩොලර  ලබී පොළී අනුපාත අඩු වී වෙනස් වෙන නිසා
වටිනා අනෙක් කොටස් ගන්න පෙළබෙන එක ස්තිරවම ඉස්සරහට  වෙයි 

ඒ ඉල්ලුම නිසා 
LOLC EXPO  පහල ගියත් මාර්කට් එකේ අනෙක් තාක්ෂණිව ශක්තිමත් සමාගම්  වලට හොද ඉල්ලුම් ලැබී මාර්කට් එක ඉදිරියේදී ශක්තිමත් වෙයි ..
සමහර  විට දවසක්  දෙකක් තරමක්  රතුවට තියෙයි ..
ඒත් IMF එක නිල නිවේදනය කරාම . අපි නොහිතන විදිහට මාර්කට් එක කොළපාට වෙන්න ඉඩක් තියනවා🔥🔥
මේ මගේ පුද්ගලික  අදහස් 
තම තමනුත් සොයා බලා තීරණ ගත යුතුමයි 💎💎
make sense. study

sanjayapeiris351

Stock Analytic
Stock Analytic

Beyondsenses wrote:kalu 351 welcome back in a new account Twisted Evil 

SHL going through massive Debt - තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හොයපල්ලා අනුන්ගේ පොල් කෙඳි ගැන හොයන්න කලින්  Wink
 Thank you for welcoming 

But SHL -AAIC -SCAP stories are separate issue and these are different issue 

I think as many rumores say speculated may be Mr .Ashok is planing to do some things ( no proof or no confirmation though ) to settle SHL debts by selling the only profit making cash cow AAIC 

May be 

But nothing is belongs to me so your statement is irrelevant

Back to top  Message [Page 1 of 1]

Reply to topic

Permissions in this forum:
You can reply to topics in this forum