සිංගප්පූරුව පදනම් කරගත් නැව් හිමිකරුවෙකු කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමට මීටර් 78 ක් දිග යාත්‍රා 04 ක් තැනීමේ කොන්ත්‍රාත්තුවක් භාරදෙයි.
මෙම පුද්ගලයා හා යාත්‍රා ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුවේ මිල ගණන් පිළිබඳව රහස්‍යභාවය රැකීමේ පදනම මත කලම්බෝ ඩොක්යාර්ඩ් විසින් අනාවරණය කර නොමැත.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3075&Itemid=56