[ltr]පහුගිය කාලේ මාර්කට් එකේ අවුල් වුනේ , අර SEC Circular එකෙන් පටන් අරන් බ්‍රෝකර් ණය අඩු කිරීම් එක්ක වගේම ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නේ නිසා වගේම [/ltr]
[ltr]විශේෂයෙන්ම ලොකු පොඩි ආයෝජකයන් ස්තාවර දිශාවක් ලැබෙනකම් බලන් හිටපු නිසා කියලත් අපිට හිතන්න බැරි ද ?[/ltr]
[ltr]සමහර විට මෙම සමුළුව වෙතින් අපට දෙන යෝජනා අප හිතනවාට වඩා අහිතකර වෙන්නත් ඉඩ ඇතැයි සිතා ,[/ltr]
[ltr] සහ එම යෝජනාව ට ආයොජන ආර්තික,ආනයන,අපනයන සම්භාදක පවා අනාගතයේ දමන්න කටයුතු යෙදෙන්නට පුලුවන් කියා අදහස් කොට වැඩි පිරිසක් ආයෝජකයන් කොටස් වෙළදපලෙ ගණුදෙනු වලින් දුරස් වීමත් [/ltr]
[ltr]එක්කම සැලසුම් සහගතව ජිනීවා සහ SEC/CSE circulars යොදාගෙන පහුගිය කාලය පුරාම සමහරු කොටස් වෙළදපලෙ පසුබෑමක් ඇතිකරා වෙන්නත් පුලුවන් [/ltr]
[ltr]එම කාරනා සියල්ලම නිරාකරණය වී සුලු සහ මධ්‍යම ආයෝජකයන් ගේ බ්‍රොර්කර් ණය අඩු වීමත් [/ltr]
[ltr]ලැයිස්තු ගත තාක්ශණික ව ශක්තිමත් ලාභාන්ශ ගෙවන සමාගම් කොටස් වල මිල ගනන් සෑහෙන පහල ගොස් ඇති වකවානුවක කොළඹ කොටස් වෙළදපල සමස්ත මිල දර්ශක අගයන් 7000 න් පහල ගොස් ඇති වකවානුවක[/ltr]
[ltr]අයවැයෙන් සහ රජයෙන් දේශීය නිශ්පාදන සහ අපනයන සමාගම් වලට කෘෂිකාර්මික අන්ශ වලට තල්ලුවක් දෙන කාලයක[/ltr]
[ltr]බැන්කු පොළී අනුපාත ඉතා අඩු මට්ටමක පවත්වාගෙන යන කාලයක[/ltr]
[ltr]රටට වැඩදායි හෝ අවැඩදායී වැඩ කරත් පාර්ලිමේන්තුවේ ඉතා අධික බලතුලනයක් ඇති ස්තාවරම අය්යා මල්ලො රජයක් ඇති කාලයක [/ltr]
[ltr]ආසියාවේ මුල්ම වරාය නගරය නීතිගත ව ආයෝජන වලට විවර වන්නට ඔන්න මෙන්න කාලයක [/ltr]
[ltr]කොළඹ කොටස් වල ආයෝජනය කර විශ්ලේෂණය කොට කල් යල් සොයා බලා නිවැරැදි වෙලාවල් වලට[/ltr]
[ltr]ඉහලින්ම පියබන මිලට නොව වටිනාකමක් ඇති මිල ගනන් වලට [/ltr]
[ltr]විවිධත්වය ඇති සමාගම් 10 -15 වත් කොටස් එක්ක[/ltr]
[ltr] විවිධාන්ගීකරණය වූ කොටස් ගිණුමක් හදා ගන්න පුලුවන් නම් නරකද ? [/ltr]
[ltr]මේ ඒ සදහා කාලය නොවේ ද ? [/ltr]
[ltr]ණය සහ මාර්ජින් හරියටම.කළමණාකරනය කරගන්න අමතක.කරන්න එපා[/ltr]