වසන්ත ඒකනායක මහතා මහාභාණ්‌ඩාගාරය නියෝජනය කරමින් දැනටමත් ලංකා ඛණිජ තෙල් සංස්‌ථාවේ අධ්‍යක්‌ෂවරයකු ලෙස කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.
ලංකා ඛණිජ තෙල් සංස්‌ථාවට ස්‌ථිර සභාපතිවරයකු ඉක්‌මණින්ම පත් කිරීමට නියමිතව ඇති අතර හැරී ජයවර්ධන මහතාගෙන් බලාපොරොත්තු වූ සේවය නොලැබීම හා තවත් මතවාදී ගැටලු කිහිපයක් නිසා ඔහු ඉල්ලා අස්‌වූ බව සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
http://www.divaina.com/2012/01/16/news03.html