මේ වන විට ලොව පුරා රටවල් 190 ක පමණ ව්‍යාප්තව පවතින මෙම මුදල් හුවමාරු සේවාව කැනඩාවේ ලියාපදිංචි කීර්තිමත් නමක් දරා සිටින මුදල් හුවමාරු සේවාවකි.
සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි කපිල ආරියරත්න මහතා "පේසා" ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවේ අධ්‍යක්‍ෂ ඇල්බි ඒබ්‍රහම් මහතා සමඟ අදාළ ගිවිසුම හුවමාරු කර ගත් අයුරු. සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - අලෙවි ටිලාන් විජයසේකර, විධායක අධ්‍යක්‍ෂ ආර්. නඩරාජා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජාත්‍යන්තර අරුණ රණසිංහ යන මහත්වරු ද ඡායාරූපයේ සිටීති.
http://www.divaina.com/2012/07/04/velanda01.html