ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරන්නේ සිය අනුමැතිය මත Med1 සමාගම 2011 වසරේදී ආරම්භ කර තිබෙන බවත් Falck සමාගම මෙම මිලදී ගැනීමත් සමග යුරෝපීය ප්‍රමිතියේ පැය 24 තුළම ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාවක් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
Falck සමාගම ගෝලීය වශයෙන් ගිලන් රථ සේවා පවත්වාගෙන යන බහු ජාතික සමාගමක් වන අතර එය රටවල් 30 ක ගිලන් රථ 1800 ක් පමණ ක්‍රියාත්මක කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=283510532