කොටස් වෙළඳපොල වෙත සිදුකළ නිවෙදනයකින් මේ බව දැක්වේ.
ඔහු ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළේය.
පසුගියදා ලංකා හොස්පිට්ල්ස් හි සභාපතිත්වයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග මෙම ධූරය පුරප්පාඩුව පැවතුණි.
මේ අතර, ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට සී.එල්.කේ.පී. ජයසූරිය මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.
වසර 2002 දී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළ මෙම සමාගම එවකට හැඳින්වූයේ ඇපලෝ රෝහල ලෙසයි.