ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියක දී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් අද (18දා) උදේ 10.00 ට කොළඹ කොටුවේ පිහිටි මහ බැංකුව ඉදිරිපිට දී පැවැත්වේ.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙය සංවිධානය කර ඇත.
http://www.divaina.com/2015/03/18/news30.html