මේ අනුව ඉදිරියේදී ශී‍්‍ර ලංකා ටෙලිකොම් බ්‍රෝඩ් බෑන්ඩ් සේවාවන් ඒ ටු ඉසෙඩ් ඉලෙක්ට්‍රොනික් හා අබාන්ස් ශාඛාවලදී ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව එළඹේ.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් බන්ඩ්ල් බ්‍රෝඩ් බෑන්ඩ් සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයන්ට සේවා ගාස්තුවකින් තොරව එම සේවය ලබාදීමට ද ඒ ටු ඉසෙඩ් හා අබාන්ස් ඉදිරිපත්ව සිටීම විශේෂ සිද්ධියකි.
කෙසේවුවද මෙම අවස්ථාව හිමි වන්නේ අබාන්ස් පරිගනකයක් හෝ ලැප්ටොප් පරිගනකයක් ගෙවීමේ ක‍්‍රමයට හෝ සම්පූර්ණයෙන් ගෙවා මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහාය.
http://www.srilankamirror.com/sinhala/index.php/the-news/9497-2011-11-20-09-16-31