FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Yesterday at 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Yesterday at 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

Broker Credit:කොළඹ කොටස් ආන්තික ණය සීමා ඉවතට! අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට රාජකිය සටනක්

3 posters

Go down  Message [Page 1 of 1]

dinusl

dinusl
Co-Admin

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ තැරුවිකරුවන්ගේ ඉල්ලිම් අනුව යම්න් ,කොටස් මිලදි ගැනිමට ලබා දෙන ආන්තික ණය සඳහා පනවා තිබු සීමා ඉවත් කිරිමට ශ්‍රී ලංකා සූරැකුම්පත් හා විනිමය කොම්ෂන් සභාව තීරණය කර ඇතැයි නිවේදනය කරයි.
අද පැවති විශේෂ කොම්ෂන් රැස්විමේදි ,මේබව තීරණය වි ඇති බව පවසන කොමිෂම මේ අනුව,තැරුවිකාර ආයතන වල ශූද්ධ ප්‍රාග්ධනය මෙන් තුන් ගුණයක් දක්වා ආන්තික ණය සැපයිමට අවසරය ලැබෙන බව කියයි.
නව රේගුලාසි අනුව,මෙම ගැලපුම් කරන ලද ශූද්ධ ප්‍රාග්ධනය ගණනය වන්නේ අදාල තැරුවිකාර ආයතනයේ ස්ථාවර වත්කම් වලින් සියයට 50 ක් දක්වා අගයක් ශූද්ධ ප්‍රාග්ධනයෙන් අඩු කල පසුව ලැබෙන අගය මත බවද කොම්ෂම පවසයි.
නව රේගුලාසි අනුව,මෙතෙක්,තැරුවිකාර ප්‍රජාවට රුපියල් බිලියන 5 ක් දක්වා ඒකාබද්ධව ආන්තික ණය සැපයිමට තිබු අවස්ථාව, රුපියල් බිලියන 8.7 දක්වා ඉහළ නැංවෙන බවද සදහන්ය.
කලින් තිබු රේගුලාසි අනුව,තමන්ගේ වත්කම් සීමාවේ සිට මෙම ආන්තික ණය ලබා දිමට හැකියාව පමණක් තිබුනද නව රේගුලාසි අනුව,තැරුවිකාර ආයතන වලට තමනගේ ආන්තික ණය ලබා දිමේ හා ලබා ගැනිමේ තොලනයන් වඩා ඵලදායිකව යොදා ගෙන තමනගේ මුල්‍ය ව්‍යාපාර වඩා පුළුල් ලෙස කිරිමට අවස්ථාව ලැබෙන බවද පැවසේ.
කෙසේවෙතත්,තැරුවිකරුවන් ඉල්ලු මිල සීමා (Price Bands) ඉවත්කිරිමේ ඉල්ලිම පසුවට සලකා බැලිමට නියමිත බවද සඳහන්ය.
මේ අතර ආරංච් මාර්ග පවසන්නේ ,කොම්ෂමේ නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයක් නැතත් සම්මුඛ පරික්ෂණ අනුව අවසන් වටයට තේරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නිතිවේදියෙකු වන කොළඹ රාජකිය විද්‍යාලයේ ආදි සිසු හා එහි හිටපු විදුහල්පතිවරයෙකු වන සී.ටී.එම් ප්‍රනාන්දු මහතාගේ පුත් හර්ෂ ප්‍රනාන්දු හා ප්‍රකට ආයෝජන බැංකුකරුවෙකු,නීතිවේදියෙකු ,ද්විත්ව සුදුසුකම් ලද ගණකාධිකාරිවරයෙකු හා ඒෂීයා සෙකුරිටීස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසු නිෂාන් සුමණධීර අතර කරට කර සටනක් තිබෙන බවයි.
රජයේ ඉහළ නියමයෙන් මේ සදහා නම් වුයේ යැයි කියන තවත් ආදි රාජකීයෙකු වන වරුණ ඈපැසිංහගේ නම මේ වන අධ්‍යක්ෂක ජෙනරාල් සටනේ ඇසෙන්නට නැති බවද මේ අතරේ තැරුවිකාරුවෝ පවසති.

කොළඹ කොටස් තැරුවිකරුවන්ගේ සංගමය ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසි කලඉල්ලිමි වලට අනුව මෙම ආන්තික ණය සහනය ලැබි ඇති අතර එහිදි ඔවුන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ තබන ලද එම යෝජනාවලිය මෙසේය.

1.තමනගේ ශූද්ධ ප්‍රාග්ධන ප්‍රමානයෙන් තුන් ගුණයක් දක්වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකි සේ තැරුවිකාර ආයතන මත පනවා ඇති ආන්තික ණය සීමා බන්ධන මුළුමණින්ම ඉවත් කිරිම-මෙය වෙළෙඳ පොළ ද්‍රවශිල බව ඉහළ යාමට තුඩු දෙන කාරණාවකි.2010 සැප්තැම්බර් 14දා ට පෙර තැරුවිකාර ආයතන වලට තම ශූද්ධ ප්‍රාග්ධන ප්‍රමානයෙන් 10 ගුණයක් දක්වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකි සේ වතාවරණයක් සැලසි තිබු බවද සදහන් කළ යුතුය.වර්තාමානයේ ලබා දෙන ආන්තික ණය ප්‍රමානය තීරණය වන්නේ තැරුවිකාර ආයතන වල දුවශිල වත්කම් වලින් එහි බැදිමි (වගකිමි) අඩු කර ලැබෙන ගණනය කිරිමි මතය.මෙය ශුණ්‍ය තොලනයට සමානය.වර්තමානයේ මෙම ආන්තික ණය සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් නියාමක විසින් සිදු කරනු ලබන අතර අනාගතයේ මෙම ලබා දෙන ණය සම්බන්ධයෙන් ඇති අවධානම අඩු බවට අපට තක්සේරුවක් ලබා දිය හැක.මන්ද,කොළඹ කොටස් වෙළෙඳ පොළ නව රේගුලාසි අනුව තැරුවිකරුවන් විසින් ක්‍රමවත් අවධානම් කළමණාකරණ ක්‍රමවේදයක් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බැවිණි.

2.රහසිගත සුත්‍රයකට අනුව ක්‍රියාත්මක වන ලැයිස්තුගත සමාගම් වල මිල උච්චාවචනයන් සම්බන්ධයෙන් පනවා ඇති මිල සීමා බන්ධනයන් ලිහිල් කිරිම- කොටස් වෙළෙඳ පොළ ස්වාධින මිල තීරණය විමේ යාන්ත්‍රනයට වන බලපෑම් ඉවත් කිරිමේ අරමුණින් මෙම ඉල්ලිම සිදු කර ඇත.සමාගමක කොටස් මිල තීරණය කිරිමේ ක්‍රියාදාමයේදි සියළු දෙනාටම සමානව සක්‍රිය සහභාගිත්වය ලැබෙන පරිදි ක්‍රමවේදියක් මෙහිදි අප සංගමය යෝජනා කරන අතර ඒ අනුව එක් දිනකදි විශාල වශයෙන් අසාමාන්‍ය අන්දමින් සමාගමක මිල උච්චාවචනයන් සිදු වන අවස්ථාවක අන් රටවල මෙන්ම කලකට ඉහත මෙරටද ක්‍රියාත්මක වු පරිදි අදාල මිල උච්චාවචනය බදුන් වන සමාගමේ ගනු-දෙනු සිදු විම ස්වයංක්‍රියව තාවකාලිකව නතර කර ඊට අදාල කරුණු විමසිමක් කොළඹ කොටස් වෙළෙද පොළ නිසි බලධාරියෙකු විසින් සිදු කර ඒ අනුව ඇතිවන තත්ත්වයන් මත නැවත සමාගමේ ගනු-දෙනු සිදු කිරිමේ ක්‍රියාදමයක් හදුන්වා දිම වඩාත් සුදුසු යැයි අප විශ්වාශ කරමු.

3.දැනට වාණිජ බැංකු තමනගේ මුළු ණය කළඹෙන් කොටස් වෙළෙඳ පොළ ආන්තික ණය අවශ්‍යතා වෙනුවෙන් මුදා හැර ඇති සියයට 5 සීමාව සියයට 7.5 දක්වා ඉහළ නංවා ලිම-පසුගිය වසරේ වාණිජ බැංකු මෙම ආන්තික ණය සීමා සමිබන්ධයෙන් නියාමක වෙතින් කිසිදු සීමාවක් නොතිබුණි. රටේ ආර්ථීකයේ වර්ධනය වන අංශයන්ට ණය සීමා පුළුල් කිරිම සම්බන්ධයෙන් මිට වඩා නම්‍යශීලි බවක් තිබිය යුතු බව අප සංගමය විශ්වාශ කරන අතර මෙය බැංකු වල අභීමතය පරිදි සිදු විම වඩා උචිත බවද අප විශ්වාශ කරමු.

4.ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලයලත් විදෙස් ආන්තික ණය පහසුකම් සපයන ආයතන වෙත ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දිම-ශ්‍රී ලංකාවේ 1918 මුදල් ණයට දිමේ ආඥා පනත අනුව විදෙස් සමාගම් සදහා මුදල් ණයට දිමේ ක්‍රියාදාමය තහනම් කටයුත්තක් වේ.නමුත් අප අවධාරණය කර සිටින්නේ ආන්තික ණය දිම රටේ සුරැකුම්පත් වෙළෙඳ පොළ සම්බන්ධයෙන් විශේෂ කටයුත්තක් බවයි. මහ බැංකුව මගින් මෙලෙස විදේශ ආයතන වලටද ආන්තික ණය දිමේ සීමා පුළුල් කිරිම තුලින් ආයෝජකයිනගේ නව මුල්‍යමය අවශ්‍යතා සපුරාලිමක්ද සිද්ධ වේ.එමෙන්ම ,යුද්ධයෙන් පසු රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනයට මෙන්ම විදේශ අරමුදල් මෙරටට අද්දවා ගැනිම සම්බන්ධයෙන්ද මෙම නීති රීති ලිහිල් කිරිම මගින් මහැගි දායකත්වයක් ලැබෙන බවද අපේ විශ්වාශයයි.

5. තැරුවිකාර සමාගම් හි කොළඹින් බැහැර ශාඛා ව්‍යාප්ත කිරිමේ ක්‍රියාදාමයෙහිදි දැරිමට සිදු වන වියදමි වලින් කොළඹ කොටස් වෙළෙඳ පොල මගින් සියයට 50කද දායකත්වයක් ලබා දිම.-කොළඹ කොටස් වෙළෙඳ පොළ යනු ලාභ ලැබිමේ පරමාර්ථයෙන් තොර ඇපයෙන් සීමිත සමාගමක් වන අතර එය රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොල ව්‍යාප්ත කිරිමට සදහා අවශ්‍ය විශාල අරමුදල් වලින් පොහොසත්ව පවති. මේ නිසා මෙම අරමුදල් සක්‍රියව මෙම කාර්යයට යෙදවිම මගින් රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනය වනවා සේම නව රැකියා අවස්ථාද ජනිත වි සමස්තයක් ලෙස රටේ ආර්ථීක සංවර්ධනයට මෙම කාර්යයන් මහගු පිටු වහලක්වන බව අපේ මතයයි.

6. රජයේ ආයතන වලන් කොළඹ කොටස් වෙළෙඳ පොළට සක්‍රිය දායකත්වය ලබා ගැනිම -මෙම ගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයතනගත සහභාගිත්වය ඉහළ නැංවේ.

Source :
http://randoralk.wordpres.com/2012/01/16/broker-creditකොළඹ-කොටස්-ආන්තික-ණය-සීම/

sapumal


Vice President - Equity Analytics
Vice President - Equity Analytics


5. තැරුවිකාර සමාගම් හි කොළඹින් බැහැර ශාඛා ව්‍යාප්ත කිරිමේ ක්‍රියාදාමයෙහිදි දැරිමට සිදු වන වියදමි වලින් කොළඹ කොටස් වෙළෙඳ පොල මගින් සියයට 50කද දායකත්වයක් ලබා දිම

බ්‍රෝකර්ස්ලට පිනට සල්ලි දෙනවනම් අපිටත් දීපිය කීයක් හරි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ යනු ලාභ ලැබිමේ පරමාර්ථයෙන් තොර ඇපයෙන් සීමිත සමාගමකනේ.

notme

notme
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

5. තැරුවිකාර සමාගම් හි කොළඹින් බැහැර ශාඛා ව්‍යාප්ත කිරිමේ ක්‍රියාදාමයෙහිදි දැරිමට සිදු වන වියදමි වලින් කොළඹ කොටස් වෙළෙඳ පොල මගින් සියයට 50කද දායකත්වයක් ලබා දිම

බ්‍රෝකර්ස්ලට පිනට සල්ලි දෙනවනම් අපිටත් දීපිය කීයක් හරි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ යනු ලාභ ලැබිමේ පරමාර්ථයෙන් තොර ඇපයෙන් සීමිත සමාගමකනේ.

හික් හික් මටත් ඔන්න ඔච්ච්රෛඉ ඇහුනේ

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum