FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » සී/ස මැක්‌වුඩ්ස්‌ එනර්ජි, කොටස්‌ වෙළෙඳපොළට එක්‌වෙයි.

සී/ස මැක්‌වුඩ්ස්‌ එනර්ජි, කොටස්‌ වෙළෙඳපොළට එක්‌වෙයි.

Go down  Message [Page 1 of 1]

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
මැක්‌වුඩ්ස්‌ සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන සී/ස මැක්‌වුඩ්ස්‌ එනර්ජි (M.E.L) මූලික මහජන නිකතු සඳහා වරම් ලබයි. එක්‌ කොටසක්‌ රු. 14.00 බැගින් මිලියන 25 ක සාමාන්‍ය කොටස්‌ නිකතුවක්‌ ප්‍රදානය කිරීමට යයි. මූලික මහජන නිකතුව මාර්තු 22 දිනට නියමිතව ඇති අතර කොළඹ කොටස්‌ වෙළෙඳපොලේ වෙළෙඳ ප්‍රජාවට හා සාමාජික සමාගම්වලට අප සමාගම් ප්‍රකාශ පත්‍රය (Prospectus) මාර්තු 08 වන දින නිකුත් කෙරේ. මෙම නිකතුවේ මූල්‍යමය හා කළමනාකාරීත්වය දරන්නේ N.D.B. ආයෝජන බැංකුව වන අතර, රෙජිස්‌ටාර්වරුන් (ලියාපදිංචිකරුවන්) වන්නේ S.S.P. සමාගම් සේවා ආයතනයයි. (S.S.P. Corporate Services Ltd)

මුලදී සී/ස මැක්‌වුඩ්ස්‌ සමූහ ව්‍යාපාරයේ සාමාජිකයකු වශයෙන් ආරම්භ වූ සී/ස මැක්‌වුඩ්ස්‌ ඉංජිනේරු සමාගම සිය ව්‍යාපාරවලින් එක්‌ ක්‌ෂේත්‍රයක්‌ වූ බලශක්‌ති විසඳුම් අංශ 1996 දී දියත් කළ අතර මෙරට ආර්ථිකයේ විවිධාංග කෙරෙහි තම ව්‍යාපාරයන් යොමු කරමින් වර්ෂ 2008 දී පොදු අනන්‍යතාවයන් යටතේ සී/ස මැක්‌වුඩ්ස්‌ එනර්ජි (MEL) මුලින් මැක්‌වුඩ්ස්‌ ඉංජිනේරු පෞද්ගලික සමාගම වශයෙන් ව්‍යාපාර ලොවට එක්‌ විය. මෙසේ වෙනමම ඒකකයක්‌ ලෙස ස්‌ථාපනය වූයේ විදුලි හා බලශක්‌ති ක්‌ෂේත්‍රයේ දිනෙන් දින ව්‍යාප්ත වන අංගෝපාංග සකස්‌ කර දීම සඳහා වූ මෙහෙවර පුළුල් කර දීමටය.

snandasiri

snandasiri
Manager - Equity Analytics
Manager - Equity Analytics
How about their private placements?

smayadunne


Senior Equity Analytic
Senior Equity Analytic
Have they done pvt pacement?

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
මැක්‌වුඩ්ස්‌ රුපියල් මිලියන 350ක කොටස්‌ නිකුතුව ප්‍රකාශයට පත් කරයි.

වැක්‌වුඩ්ස්‌ සමූහ ව්‍යාපාරයේ සාමාජිකයකු වන සීමාසහිත වැක්‌වුඩ්ස්‌ එනර්ජි සමාගම රුපියල් මිලියන 350 ක සිය කොටස්‌ නිකුතුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මැක්‌වුඩ්ස්‌ එනර්ජි සමාගම රුපියල් මිලියන 250 ක ඡන්ද හිමි සාමාන්‍ය කොටස්‌, කොටසක්‌ රුපියල් 14 බැගින් අලෙවි කරනු ඇත. එය ආරම්භක මහජන කොටස්‌ නිකුතුවෙන් පසු සමාගමේ මුළු කොටස්‌ අගයෙන් සියයට 25 ක්‌ වනු ඇත.

කොටස්‌ නිකුතුව හෙට (22 වැනිදා) විවෘත කෙරෙන අතර අවම ඉල්ලුම් ප්‍රමාණය රුපියල් 7000 ක්‌ හෝ කොටස්‌ 500 කි. මෙම කොටස්‌ නිකුතුවේ මූල්‍ය උපදේශකවරුන් හා කළමනාකරුවන් ලෙස NDB ආයෝජන බැංකුව කටයුතු කරන අතර සීමාසහිත කෝපරේට්‌ සර්විසස්‌ සමාගම එහි රෙජිස්‌ටාර්වරු වෙයි.

මූලික මහජන කොටස්‌ නිකුතුව ප්‍රකාශ කිරීම වෙනුවෙන් පැවතිමාධ්‍ය හමුවේදී මැක්‌වුඩ්ස්‌ සමූහ ව්‍යාපාරයේ සම සමභාපතිනිය වන නිර්මලී සමරතුංග මහත්මිය, බලශක්‌ති අංශය රටේ සමාජ ආර්ථික සංවර්ධනයේ නියමුවකු- ලෙස හඳුනාගනිමින් වැක්‌වුඩ්ස්‌ සාමූහික සමාගම, බලශක්‌ති අංශය කෙරෙහි වන ස්‌වකීය ප්‍රමුඛත්වය පදනම මත සිය උප සමාගමක්‌ වන සීමාසහිත වැක්‌වුඩ්ස්‌ එනර්ජි සමාගම වෙත යොමු කොට තිබෙන බව කියා සිටියාය. අපගේ ඉලක්‌කය වනුයේ විශේෂයෙන් අලුත් කළ හැකි බලශක්‌ති ප්‍රබේධ වැනි පහසුවෙන් ලබාගත හැකි බලශක්‌ති මූලාශ්‍ර ඉක්‌මනින් යොදා ගැනීම මගින් වර්ධනය වන බලශක්‌ති ඉල්ලුමට සරිලන සැපයුමක්‌ සඳහා දායකත්වයක්‌ ලබාදීමයි. මෙම කොටස්‌ නිකුතුවට දායක වෙමින් අවුරුදු 170 ක මැක්‌වුඩ්ස්‌ උරුමයේ කොටස්‌කරුවන් අතරම රටේ අනාගතය ගොඩනගන කාර්යභාරයටද සහභාගි වන ලෙස අපි මහ ජනතාවට ආරාධනා කරනවා යෑයිද සමරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

divaina.com

K.Haputantri

K.Haputantri
Co-Admin
http://forum.srilankaequity.com/t16766-mackwood-energy#110134

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@K.Haputantri wrote:http://forum.srilankaequity.com/t16766-mackwood-energy#110134

The news extracted from yesterday 21/03/2012 divaina paper.

K.Haputantri

K.Haputantri
Co-Admin
@swan03 wrote:
@K.Haputantri wrote:http://forum.srilankaequity.com/t16766-mackwood-energy#110134

The news extracted from yesterday 21/03/2012 divaina paper.

Thanks. Its the latest news on the subject but the link I posted has answers to some of the questions posed in this thread.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum