කිසියම් රටක මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කටයුතු කිරීමට උචිතම මාර්ගය මෙවැනි යෝජනා ඉදිරිපත් කරලීම නොවන බවද ඉන්දියාව මෙහිදී සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව සම්බන්ධව ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා හා විදේශ අමාත්‍ය එස්.එම්.ක්‍රිෂ්ණ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.