kasun333 wrote:remember that game is not over yet
නේෂන් ලංකා හි අධ්‍යක්ෂ වික්ටර් රමණන් නැමැත්තා මෙහි කොටස් මිලියන10 කට අධික ප්‍රමාණයක් මිළදි ගන්නා බවට පසුගිය දිනවල දැඩි ප්‍රචාරයක් වෙළෙඳ පොළේ ගෙන ගියද මේ වන විට ඔහු මිළදි ගෙන ඇත්තේ කොටස් මිලියන 1.9 කට ආසන්න ප්‍රමානයක් බවද වෙළෙඳ පොළ නිවේදන අධ්‍යයනයේදි පෙනි යයි.( )
Game is not over yet
Last edited by slstock on Wed Jun 12, 2013 4:17 am; edited 1 time in total (Reason for editing : this website is more of gossip than news( until proven otherwise) So don;t mention link here)