FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Expolanka to continue its winning streak
by samaritan Today at 10:22 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Yesterday at 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Yesterday at 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Yesterday at 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Yesterday at 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Yesterday at 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ශ්‍රී ලංකාවට කන්ටේනර් ගෙවල් එයි. මෙන්න කතාව

ශ්‍රී ලංකාවට කන්ටේනර් ගෙවල් එයි. මෙන්න කතාව

4 posters

Go down  Message [Page 1 of 1]

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

හේලීස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන ලොගිවෙන්චර්ස් පුද්ගලික සමාගම, හයිබි‍්‍රඞ් හෝම්ස් පුද්ගලික සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළඹි බව එම සමාගම් පවසයි.
ඒ ශී‍්‍ර ලංකාව තුළ හා පිටරටවල දී ‘හයිබි‍්‍රඞ් හෝම්ස්’ නාමය යටතේ එන නූතන ජංගම නිවාස හා වෙනත් අගය එකතුකළ නවාතැන් පහසුකම් නිෂ්පාදනය හා අලෙවිකරණය වෙනුවෙනි.

www.hybridhomes.lk

සමාගම් දෙක අතර මේ සඳහා වන ගිවිසුම පසුගියදා අත්සන් තැබුණු අතර සමාගම් දෙකෙහි ඒකාබද්ධ නිවේදනයක් ද සමඟින් මෙහිදී පළමු වරට නිෂ්පාදනය කරනු ලබන හයිබි‍්‍රඞ් නිවාස ආකෘතීන් ඉතා ඉක්මනින් එළි දැක්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකාවේ ඉදිකිරීම් අංශයේ දැනට පවතින හිඩැසක් සපුරාලමින් වෙළෙඳපොළට පිවිසෙන හයිබි‍්‍රඞ් නිවාස, හයිබි‍්‍රඞ් හෝම්ස් සමාගමේ හා ලොගිවෙන්චර්ස් සමාගමේ නවතම සංකල්පයක් අනුව සිදුකෙරෙන හඳුන්වාදීමකි.

ශ්‍රී ලංකාවට කන්ටේනර් ගෙවල් එයි. මෙන්න කතාව Banner11

නාවුක බහාලූම් හා අනෙකුත් ප‍්‍රතිචකී‍්‍රයකරණය කළ හැකි අමුද්‍රව්‍ය යොදා ගෙන ඉදිකරන නිවාස සඳහා හයිබි‍්‍රඞ් නිවාස යනු සැබෑ පරිසර හිතකාමී විසඳුමකි.

නිවාඩු නිකේතන, විලා හා අනෙකුත් අගය එකතු කළ නූතන නිවාස අවශ්‍යතාවයන් වෙනුවෙන් හයිබි‍්‍රඞ් නිවාස යනු වර්තමානයේ දී පුළුල් ලෙස අවධානයට බදුන් වන කදිම විසඳුමකි.

එය සාම්ප‍්‍රදායික නිවාස ඉදිකිරීම් හා සැසඳීමේ දී ලබා දෙන වාසි රැසකි.

විවිධ වූ ආදායම් හා ජීවන ශෛලීන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කරන ලද මාදිලි ගණනාවකින් හයිබි‍්‍රඞ් නිවාස වෙළෙඳපොළට පැමිණීමට නියමිතය. නිසි ප‍්‍රමිතීන්ට අනුකූල වන අයුරින් ඉදිකෙරෙන මෙම නිවාස, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය හා නිවාස සැලසුම පරිදි සති 3-8 ත් අතර කාලයක දී ඉදිකර දිය හැකිවේ.

තවද මෙම ජංගම නිවාස, මාර්ගයන්වල හෝ ගුවනින් ප‍්‍රවාහනය කළ හැකි අයුරින් සකසා ඇති නවතම අංග ගණනාවකින්ම යුක්ත වේ.

එසේම සූර්ය බලශක්ති සම්බන්ධතාවය,ඇතුළු නවීන අංග ගණනාවකින් මෙම හයිබි‍්‍රඞ් නිවාස සමන්විත වනු ඇත. උෂ්ණත්වය පාලනය කෙරෙන හා මළ බැඳමෙන් තොර මෙම නිවාස වර්ගයන් විදුලිය කෙටීම්, සුනාමි හා අනෙකුත් ස්වභාවික ආපදාවන් හිදී අතිරේක ආරක්‍ෂාවක් ලබා දෙනු ඇත.

මෙම නිවාස ඉදිකිරීම සඳහා පළාත්පාලන හෝ වෙනත් ආයතනවල අනුමැතියක් අවශ්‍ය නොවන අතර තමාගේම හෝ බද්දට ගනු ලැබූ හෝ පර්චස් 5 කට අඩු භූමි ඉඩකඩවල පවා ඉතා පහසුවෙන් හයිබි‍්‍රඞ් නිවාස ඉදිකර ගත හැක්වනු ඇත.

වසර 25 කට අධික කාලයක් මෙම පරිසර හිතකාමී නිවාස භාවිතයට යොදා ගත හැකි අතර උපරිම වශයෙන් තට්ටු 6 ක් දක්වා ඉදිකළ හැකිය. මෙම නව ව්‍යාපාරික සහයෝගීතාවයට අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ දී නිවාස 200 ක් නිෂ්පාදනය කොට වෙළෙඳපොළට එක්කිරීමට මේ වන විට කටයුතු සලසා තිබේ.

kalum


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

That is a good moment Smile

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

WoW,Nice a....

salt

salt
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

This is really boring ....

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Hybrid Homes is a novel concept of housing introduced and conceptualized by Hybrid Homes (pvt) Ltd and its technical partners to bridge gaps that currently exist within the construction industry of Sri Lanka. Hybrid Homes is genuine eco-friendly solution, which uses shipping containers and other recyclable materials for construction. Hybrid Houses provides an array of advantages against the conventional housing.

For more information contact us:
Web: www.hybridhomes.lk
Email: info@hybridhomes.lk
Call: General 011 7209176, Ezekiel 077 770 2227, Zakir 077 7703535

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum