ජනශක්ති පවුලේ Orient Finance විසින් බාට්ලිට් පවුලේ Bartleet Finance අයිති කර ගන්න යයි
(www.randora.lk-08/08/2014)- ස්වකිය මව් සමාගම වු ජනශක්ති ලිමිටඩ් හරහා Bartleet Finance Plc හි සියයට 86.79 ක හිමිකම මිළදි ගැනිමට Orient Finance PLC (ORIN.N0000) එකඟතාවයකට එළඹ ඇතැයි,එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොලට නිවේදනය කර ඇත.
මෙහි සෙසු අයිතිය සාමාන්‍ය කොටස් කරුවන් සතු අතර මේ අනුව මෙහි සියයට 100 ක හිමිකම වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් සිදු කිරිමට ඔවුනට සිදු වනු ඇත.
මෙහි හුවමාරු අගය නිවේදනයේ සදහන්ව නැත.
මේ අනුව දැනට නිවේදනය කර ඇති පරිදි කාර්ගිල්ස් බැංකුව මිළදි ගත් කැපිටල් ඒලායන්ස් මුදල් සමාගම සේම Bartleet සමුහයේ මුදල් සමාගම වන Bartleet Finance Plc ද ස්වකිය කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත විම් ඉවත් කරවා ගැනිමට නියමිතය.
www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/3000-bartleet-finance