මෙම සාකච්ඡාව ඇරඹීමට පෙර චන්ද්රිකා,
"මෛත්රී අතනට යන්න..." "මෛත්රී පෝඩියම් එකට යන්න..." "මෛත්රී මෙහාට එන්න..."
යනුවෙන් දිගින් දිගටම අණ දී ඇත.
මෛත්රීපාල සිරිසේන මහතා බැරි බැරි ගාතේ ලියාගත් කොලයක් කියවමින් ඉංග්රීසි බස බරපතල ලෙස වරද්දමින් කතා කර ඇත.
එතුමා තම විදේශ ප්රතිපත්තිය හඳුන්වා දී ඇත්තේ "ෆොරිජින් පොලීසි" ලෙසයි... මෙය ඇසූ කොන්සාල් ජෙනරාල්වරුන් නන්නත්තාර වී පවසා ඇත්තේ සිරිසේන මහතා පුළුවන් සිංහලෙන් කතා කර ඉංග්රීසි පරිවර්තකයකුගේ සහාය ලබාගත්තේ නම් වඩා හොඳ බවයි.
මෙය ඇසූ චන්ද්රිකාගේ මුහුණ ද ඇද වූ බව අපට වැඩි දුරටත් වාර්තා වෙයි.
http://www.119gossiplanka.com/553/2015/01/sirisena-changes-english-pronounciations.html