FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» AAIC Next multibugger- destnation beyond EXPO.
by Equity Win Today at 12:52 pm

» BIL is still a baby
by Maharaja Today at 12:36 pm

» HOTEL AND TRAVEL SECTOR
by rajini Yesterday at 11:38 pm

» IMF team to visit Sri Lanka by month-end for staff-level agreement - CB Governor
by ADVENTUS Yesterday at 6:32 pm

» LOLC to enter the giant Indian Market
by Chula Yesterday at 6:05 pm

» Stocks on the Radar at CSE
by samaritan Yesterday at 5:28 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by K.R Yesterday at 4:14 pm

» Sri Lanka's first ever fully electric super car 'Vega'
by samaritan Yesterday at 2:19 pm

» SEMB.N and SEMB.X
by adjoseph Yesterday at 1:12 pm

» Forcus on Government controlled entities
by D.G.Dayaratne Yesterday at 9:26 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Wed Aug 17, 2022 10:33 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by arun.cse Wed Aug 17, 2022 4:37 pm

» LIOC ....Get in soon
by arun.cse Wed Aug 17, 2022 3:55 pm

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Wed Aug 17, 2022 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Wed Aug 17, 2022 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Tue Aug 16, 2022 11:07 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Tue Aug 16, 2022 8:12 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Tue Aug 16, 2022 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Tue Aug 16, 2022 5:07 pm

» New Bermuda Triangle
by rajini Tue Aug 16, 2022 2:17 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » කොළඹ කොටස් ලන්ඩනයට යන

කොළඹ කොටස් ලන්ඩනයට යන

+2
bettersrilanka
jperera
6 posters

Go down  Message [Page 1 of 1]

jperera


Stock Trader

Sri Lanka offered slot in London Stock Exchange international board project

ලන්ඩන් කොටස් වෙළඳ පොළේ අන්තර් ජාතික පුවරුවේ කොටස් කරුවෙකු වීමට කොළඹ කොටස් වෙළඳ පොළටද අවස්ථාවක් හිමිවීමට ඉඩ තිබෙන බව අනාවරණය වේ.

ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ආයෝජකයින්ට ජාත්‍යන්තර වෙළඳ පොළවල කොටස්ද මිලදී ගැනීමට හැකිවන පරිදි ජාත්‍යන්තර කොටස් පුවරුවක් (international board) පිහිටුවීමට සූදානම් වන අතර එම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන ටෝනි වීරසිංහ මහතායි.

“ජාත්‍යන්තර පුවරුවෙන් ඔබට පුළුවන් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ කොටස් ලංකාවේ ඉඳන් මිලදී ගන්න. ඒ විදිහටම මිලංක කොටස් ලන්ඩන් වලදී මිලදී ගන්නත් පුළුවන්.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ගෝලීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ටෝනි වීරසිංහ මහතා කොළඹදී පැවති සමුළුවක් අමතමින් පැවසීය.

වීරසිංහ මහතා ශ්‍රී ලංකාව පදනම් කරගත් MilleniumIT සමාගමේ ප්‍රධානියා වන අතර අදාළ සමාගම විසින් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ කොටස් ගනුදෙනු කිරීමේ පද්ධතිය ගොඩනගා තිබේ.

මේ වනවිට, ලෝකයේ තිබෙන වේගවත්ම කොටස් වෙළඳ පොළ ලන්ඩන් කොටස් වෙළඳ පොළ බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය මාර්තු මාසයේදී ටෝනි වීරසිංහ මහතා මැඩ්රිඩ්හිදී පවසා තිබුණේ ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ඇති කිරීමට යන ජාත්‍යන්තර කොටස් පුවරුවේ කොටස් ගනු දෙනු කිරීම සඳහා රටවල් පහක පමණ කොටස් වෙළඳ පොළවල් වලට අවස්ථාව හිමිවනු ඇති බවත් අදාළ ක්‍රමය ලබන ජූලි හෝ අගෝස්තු කාලයේදී ආරම්භ වනු ඇති බවයි.

bettersrilanka

bettersrilanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

great...

http://lankafunpicture.blogspot.com

sanjeewa88

sanjeewa88
Manager - Equity Analytics
Manager - Equity Analytics

Isn't there a risk?

I meant coming international failures to local market directly.

wgsaman

wgsaman
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

sanjeewa88 wrote:Isn't there a risk?

I meant coming international failures to local market directly.
i think you are correct

uanuradha

uanuradha
Senior Equity Analytic
Senior Equity Analytic

wgsaman wrote:
sanjeewa88 wrote:Isn't there a risk?

I meant coming international failures to local market directly.
i think you are correct
We have to look in both sides. Risky but have a chance to investing in International market.

ShareShares


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Sri Lanka offered slot in London Stock Exchange international board project


Why do they say Milanka shares can be bought at London exchange? Are they going to list only shares listed in the Milanka index? I know there are so many interested in buying CSE shares in UK.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum