FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Banking Sector Analysis
by Value Pick Thu Jul 25, 2024 9:24 pm

» Japanese Gratitude to Sri Lanka (日本の感謝)
by God Father Thu Jul 25, 2024 12:13 am

» Maharaja Foods PLC (MFL) - IPO Analysis
by ChooBoy Mon Jul 22, 2024 12:27 am

» කොළඹ කොටස් වෙළඳපොල විශ්ලේෂණය - 2024
by ChooBoy Fri Jul 19, 2024 11:53 am

» Winds of Change: Sri Lanka's Banking Crisis is Stalling Renewable Energy Ambitions of Local Stalwarts of Wind & Solar Power
by God Father Wed Jul 17, 2024 10:11 pm

» Impact of Elections on Colombo Stock Market Sentiment
by Quibit Tue Jul 09, 2024 9:01 am

» LankaBIZ Unveils AI-Driven On-Demand Financial Research and Analysis Service
by Quibit Thu Jul 04, 2024 12:49 pm

» CDB Non voting
by Nandun Sun Jun 30, 2024 9:45 pm

» The Parsi Power Play: How a Small Community of Iranian Parsis are Controling Sri Lanka's US $ 85 billion Economy & 22 Million Population & Politics driving away FDIs
by MalakaDesmond Sun Jun 30, 2024 10:19 am

» Richard Pieris Group: Mismanaged?
by Walbaba Sat Jun 29, 2024 7:04 pm

» සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී: අඳුරු අපේක්ෂාවන් සහිත ඉහළ අවදානම් ආයෝජනයක්
by D.G.Dayaratne Tue Jun 25, 2024 5:45 am

» සොෆ්ට්ලොජික් ප්‍රාග්ධනයට වන්දි ගෙවන Share BuyBack නිසා Softlogic ජීවිත රක්‍ෂණය බංකොලොත් වීමේ අවදානමක
by MalakaDesmond Tue Jun 25, 2024 1:49 am

» Softlogic Life insurance face Danger of Bankruptcy due to Share BuyBack that compensate Softlogic Capital
by MalakaDesmond Tue Jun 25, 2024 1:33 am

» Softlogic Holdings PLC: A High-Risk Investment with Bleak Prospects
by MalakaDesmond Tue Jun 25, 2024 12:52 am

» FINANCE AND LEASING SECTOR
by SL-INVESTOR Sat Jun 22, 2024 12:48 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by ErangaDS Wed Jun 19, 2024 9:21 pm

» How will proposed Tax Reforms affect Sri Lankans in 2025
by Quibit Wed Jun 19, 2024 9:27 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by ChooBoy Tue Jun 18, 2024 11:31 pm

» Impact of IMF reforms to Sri Lanka Economy
by D.G.Dayaratne Mon Jun 17, 2024 6:36 pm

» Richard Pieris Finance Ltd continue to endanger the Depositors with negative performance
by ddindika Mon Jun 17, 2024 3:17 pm

» Richard Pieris Exports reports 97% decline in Net Profits
by Biggy Sat Jun 15, 2024 11:26 am

» Do your own Stock Market Research using AI Tools
by Quibit Fri Jun 14, 2024 10:50 am

» What will happen tomorrow?
by cheetah Thu Jun 13, 2024 12:07 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000)

+82
Thushara Ayya
Wolf86
Rational Investor
subash81
cseguide
High-flyer
gayanids
pra4u
Hope123
Inthikahb M Wazeer
King of vice
Kipling
viduranga
abey
Kaish86
Ahcha
kalu351
Miss-Sangeetha
pererap
DS Wijesinghe
Eugine Fernando
Chanuque
Chinwi
shadow walker
Cricketman
bushra03
Random
sanjulanka
anjelo
kjojo
TARGET
Tharu24 +
gayanath1983
Richman
marusira
stockback
kamal9perera
Equity Suda
Dasunh
ravindu7silva
anges
Steve Jansen
dmtmadusanka
EquityChamp
prabath
kapifm
ruwan326
hanuma
Rajaraam
lokuayya
ranesh
Paypal
ABEST
duke
Max
Chabbi
xhora
MoneyLover
kansai
Genting
tkc
swan03
banarahu
Fresher
mahasen007
DK
investor0000
chamith
Rajitha
Slstock
CSE1
Gaja
smallville
ndnk
mark
wis
tubal
Meta Trader
sapumal
MarketResearch
Quibit
Monster
86 posters

Go to page : Previous  1, 2, 3 ... 5, 6, 7 ... 9, 10, 11  Next

Go down  Message [Page 6 of 11]

126LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Fri Sep 29, 2017 4:38 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics

How invite to the tea party Smile Smile Smile scratch scratch scratch

127LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 10:24 am

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic

I don't think they can call all Ruwans... Any others got calls?

128LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 10:45 am

ruwan326

Senior Vice President - Equity Analytics

Equity Suda wrote:I don't think they can call all Ruwans... Any others got calls?
Don't under estimate SEC. Very Happy
http://www.sec.gov.lk/?page_id=459
Thushara, is the one who contacted me.

129LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 11:19 am

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic

Hmmm that means they are monitoring this site.....CSE site they have some thing call "submit a tip"...people can send tips on manipulation to them... may be one of your friend betray you.

130LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 11:31 am

ruwan326

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Equity Suda wrote:Hmmm that means they are monitoring this site.....CSE site they have some thing call "submit a tip"...people can send tips on manipulation to them... may be one of your friend betray you.
No worries.......
I post according to analysis..
He only want to know my prediction on LDEV and I said wait and see the quarter result  Very Happy Very Happy Very Happy Very Happy

131LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 11:35 am

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic

Lol best answer....

132LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 12:53 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

santa santa santa sunny sunny sunny

133LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 1:32 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

sanjulanka wrote:
sanjulanka wrote:Thanks dear EC ....

මම පොඩි අයොජකයෙක්,කොටස් වෙළද පොළේ ලාභ ලැබීමට තමුන්ගෙ දැනුම නැතිනම් අමාරු බව තේරුම් ගන්න වසර 10ක් ගිය.අපි කොටස් තැරව්කාර සමාගම්වල අයෝජක උපදේශකයින් මත සහ තමුන්ගෙ අඩු මිළට ගත් කොටස් සුලු අයෝජකයින්ට විකුනා ගැනීම සදහා නොයෙකුත් උපක්‍රම යොදන මෙවැනි  FOURM වල සිටින බොහො ලේ මාපිලුන්ට අසුවී බොහොම අමාරුවෙන් උපයාගත් මුදල් විනාශ කර ගන්නෙමු.අපිව අරක්ෂා කිරීමට සිට්න ආයතනද කරන්නේ අපව විනාශ කිරීමයි.(කාර්තු 3ක් ලාභ වර්ධනය කරගත් LDEVසමාගමේ කොටස් වල මිල වැඩි වීමට හේතු විමසීම) කොටස් අඩු මිළට ලබා ගන්නට නොහැකි වු අයට සුලු අයොජකයන් ලග තිබෙන කොටස් ටික එම කරුනු විමසිමෙන් පසු ලබා ගැනීමට හැකි විය.මම තැරව්කාර සමාගම් තුනක අයෝජන උපදෙසකයින් 03ක් සමග කටයුතු කරන අතර සිකුරදා ප්‍රසිද්ධ කරන ලද නිවේදනය ගැන ඔහුන් මට දන්වා කොටස් විකුනණ ලෙස උපදෙස් දුන්නෙ සදුදා උදෑසන 9ත් 9.30ත් අතරය.තිදෙනාගෙන් කිසිවෙකු මෙම කොටස් රු.3.00,4.80,6.20 ආදි කිසිම අවස්තාවක මිළට ගැනීමට මට උපදෙස් නොදීම මෙහි ඇති ලොකුම ගැටලුවයි. දෙවෙනි වර කොටස් මිළ රු.7.10 අඩුවන විටද එලසම පවසන ලදි.මාතර,නුවර සහ කොළඹ මාගෙ තැරව්කරුවන් තිදෙනා සිටින අතර අඩු මිළට ලබාගත් කොටස් තමුන් විසින් ලාභදායක ලෙස විකුනා ගත්බව සතුටින් ප්‍රකාශ කලහ.මා හට එම අවස්තාව නොලැබීම ගැන කනගාටුවද ප්‍රකශ කලහ.සුලු අයොජකයින්ට මෙම තැරව්කරුවන්ගෙන් මිදෙන තෙක් ගැලවීමක් නැති බව මගේ වැටහීමයි.මෙම FOURM සිටින ඔස්තාර්ලාද හිමිකම් නිකුතුව ගැන අනතුරු හගවා නිහඩ වීම කනගාටුදායක විය.තමුනට ලබා ගැනීමට මුදල් නැති උනත් අනුන් හො ලාභ ලබා සතුටු වන මානසිකත්වයට මෙහි සිටින උගතුන් පත්වේවයි මගෙ පැතුමයි.
Very Happy Very Happy Very Happy I love you I love you I love you cheers cheers cheers

Same here........
Do your own analysis before invest.
I withdraw most of my capital and invested in lands till now.
Started trading in 2010 Still studying the market Very Happy Very Happy Very Happy Very Happy
You got a + for the post lol!

134LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 1:36 pm

"අපිව අරක්ෂා කිරීමට සිට්න ආයතනද කරන්නේ අපව විනාශ කිරීමයි"
SEC called me last Friday and ask about LDEV future from me, I said wait till QR and they only worried about LDEV. I ask about LCEM, why with out any QR for 2017 still going up..........????

kamal9perera

Stock Analytic
Stock Analytic

කොටස් වෙළෙඳ පොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ෂමිල පෙරේරා

කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය වසර කිහිපය තුළ යම් පසුබෑමක් පෙන්වූවද, නැවත වතාවක් ඉහළ නැගීම ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීමය. මෙම විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් මාසයේ සිට මාස 3ක් ඇතුළත 10%කට වැඩි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. එහිදී, අගෝස්තු මාසයේ අග සහ සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳ පොළේ යම් ආකාරයක පසුබෑමක් දක්නට ලැබුණි.
සැප්තැම්බර් මාසයේ මැද වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ මුළු ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 28කි. ශුද්ධ විදේශීය ආයෝජනය යනු විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම හා විකිණීම අතර වෙනසයි. සැප්තැම්බර් මැද වනවිට විදේශීය ආයෝජකයන් රු.බිලියන 81ක වටිනාකමකට කොටස් මිලදී ගෙන තිබූ අතර, ඔවුන් කොටස් විකුණා තිබුණේ රු.බිලියන 53ක වටිනාකමකට පමණි. ඒ අනුව, විදේශීය ආයෝජකයන් රු.බිලියන 28ක් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනවිත් තිබුණි. එය ඉතා ඉහළ අගයකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරකට වාර්තා වී තිබූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය ලෙස මෙය සටහන් වෙයි.
විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම් හදාරා බලනවිට පැහැදිලි වන්නේ ඔවුන් කාර්යක්ෂමතාව අතින් ඉහළ 'බ්ලූචිප්' සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. බොහෝවිට විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේදී තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සමීක්ෂණ සිදුකරන අතර, ඉන් පසුව ආයෝජන තීරණ ගනු ලබයි. විදේශීය ආයෝජකයන් බොහෝවිට ආයෝජනය කරනු ලබන්නේ දුරදිග සිතා බැලීමෙන් පසුවය. ඔවුනට කොටස් වෙළෙඳ‌ පොළේ ආයෝජනය කිරීම සූදුවක් නොවන අතර, ඔවුන් එය පැහැදිලි ආයෝජනයක් ලෙසට යොදාගනී. අප්‍රේල් මාසයේ සිට ඇතිවූ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යෑම බව මින් පෙනේ. ඒ අනුව, මෙම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් එම සමාගම්වල කොටස් මිලදී ගැනීම බව පැහැදිලිය.
සැප්තැම්බර් මස මැද භාගයේදී හේලීස් පී.එල්.සී. සමාගම විසින් සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. සමාගමේ කොටස්වලින් 61% ක් මිලදී ගැනීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ රු.බිලිනය 28ක ශුද්ධ විදේශීය ආයෝජනවලට යම් බලපෑමක් සිදුවිය. හේලීස් පී.එල්.සී. සමාගම විසින් මෙම කොටස් මිලදී ගැනීම සඳහා රු.බිලියන 10.9ක් වැය කළ අතර, එම කොටස් විකිණීම සිදුකරනු ලැබුවේ විදේශීය සමාගමක් විසිනි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දුටු ඉතා විශාලතම ගනුදෙනුවක් ලෙස මෙය වාර්තා විය. මෙම ගනුදෙනුව හේතුවෙන් රු.බිලියන 28ක්ව තිබූ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 17ක් දක්වා පහළ වැටුණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ මෙසේ විදේශීය ආයෝජන සක්‍රීයව පවතින විට වඩාත් කතාබහට පත්වූ මාතෘකාව වූයේ විදේශීය ආයෝජකයන් මෙසේ සක්‍රීයව සිටියදී දේශීය ආයෝජකයන් සක්‍රීය නොවන්නේ මන්ද යන්න පිළිබඳවයි. එහෙත් පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ සක්‍රීයව ඇති ආකාරය දැකගත හැකිය. නමුත්, මෙම දේශීය ආයෝජකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමට සම්පූර්ණයෙන් වෙනස් හැසිරීම් රටාවක් අනුගමනය කරන බවයි. සමහරක් දේශීය ආයෝජකයන්ගේ මෙම හැසිරීම් රටාව බොහෝදුරකට සමාන කළ හැකිවන්නේ සූදුවක් ලෙසය. ඔවුන් කොටස් මිලදී ගෙන ඇති සමාගම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් සමාගම්වල කාර්යක්ෂමතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකොට යම් ආකාරයක කටකතා හා සමපේක්ෂණ මත කොටස් මිලදී ගන්නා බවකි.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ දත්ත පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පසුගිය මාස දෙක තුළ විශාල වශයෙන් කොටස් මිල ඉහළ ගොස් ඇත්තේ වතු සහ වැවිලි සමාගම් ක්ෂේත්‍රයෙහි බව පෙනී යයි. ඊට සාධක කිහිපයක්ම පවතී. ලෝක වෙළෙඳ පොළ තුළ තේ සඳහා ඉතා ඉහළ මිලක් ඇති වීම මින් ප්‍රධාන කරුණකි. ඒ අනුව, බලනවිට වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල මිල ඉහළ යෑම තාර්කික කරුණකි.
කෙසේ වෙතත්, මෙහිදී ප්‍රධාන වශයෙන් මිල ඉහළ ගිය සමාගම් අතර වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම් 6ක් පසුගිය මාස දෙකක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇති බව පෙනෙයි. ඒ අතර, එක් සමාගමක ජුනි මස අවසානයේදී රු.3/- කට පැවති කොටසක මිල, සැප්තැම්බර් මස අවසානය වනවිට රු.10/- කට ආසන්න වී තිබුණි. එය 230% ක වර්ධනයකි. සැලකිය යුතු ලෙස කොටසක මිල ඉහළ ගිය වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල ආසන්නතම මාස දෙකක කාලය තුළ 100% ඉක්මවූ කොටස් මිලෙහි වර්ධනයක් හෙවත් වෙනසක් දැකිය හැකිය. මෙම ඉහළ යෑම සලකා බැලීමේදී නිරීක්ෂණය කළ යුතු කරුණක් වන්නේ මෙතරම් ප්‍රමාණයකට කොටස් මිල ඉහළ යෑම තාර්කිකද යන්න බවයි. ශ්‍රී ලංකාවේ තේවලට ඉහළ මිලක් ඇතිවීම හේතුවෙන් මිල යම් ප්‍රමාණයකට ඉහළ යෑම සාධාරණ වුවත්, මෙතරම් ප්‍රමාණයකට මිල ඉහළ යෑම පිළිබඳව ගැටලු මතුවී තිබේ. මේ අතර කොටස් මිලෙහි 230%ක වර්ධනයක් පෙන්වූ සමාග‌මේ කොටසක මිල විශාල ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳ පොළ විසින් සැප්තැම්බර් මස 15 වැනි දින එම සමාගමෙන් විමසා ඇත. එහිදී කොටස් වෙළෙඳ පොළ විසින් එම සමාගමෙන් විමසා ඇත්තේ කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ එම සමාගමේ ‌ෙකාටස් මිල විශාල ලෙස ඉහළ නැගීමට බලපාන ලද ප්‍රකාශිත නොවූ මිල සංවේදී තොරතුරක් ඇත්ද යන්න පිළිබඳවයි. එහිදී අදාළ සමාගම කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට දන්වා ඇත්තේ එම සමාගමේ කොටස් මිලට සංවේදීව බලපාන ප්‍රකාශයට පත් නොවූ තොරතුරු කිසිවක් ‌නොමැති බවකි. එහිදී, තම සමාගමේ කොටස් මිලට බලපාන මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බව සමාගම පවසා සිටියදීත් එම කොටස් මිල නොනවත්වා ඉහළ යෑම ප්‍රශ්නකාරී බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මෙම සමාගම් බොහෝමයක කොටස් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ හැසිරීම් රටාවයි. දේශීය ආයෝජකයන් සමහරක් තරගයට මෙන් මෙම සමාගම් බොහෝමයක කොටස් මිලදී ගනිමින් සිටියි. මිලදී ගැනීමටත් ඔබ්බට ගොස් ඔවුන් සූදු කෙළීම ආරම්භ කර ඇති බවක් දක්නට ලැබේ. මෙම සූදු කෙළීම සඳහා ඔවුන් බොහෝවිට වෙබ් අඩවි සහ සමාජ ජාලා යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙන කරුණකි. පසුගිය සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු ලබාදෙන (නිල නොවන) බ්ලොග් අඩවි සහ සමාජ ජාලා නිරීක්ෂණය කර බැලුවහොත් ‌සමහරක් ආයෝජකයන් මෙම බ්ලොග් අඩවි සහ සමාජ ජාලා භාවිත කරන බව පෙනී යයි.
මෙම මාධ්‍යය හරහා බොහෝවිට වාර්තා වන්නේ ඉදිරියේදී මිලදී ගත යුතු සමාගම් කොටස් සහ මිල ඉහළ යාහැකි අන්දමයි. මෙම තොරතුරු පළ කරන්නන් කිසිදු සමීක්ෂණයකින් තොරව කොටස් මිල ගණන් ඉහළ යාහැකි අන්දම පමණක් පෙන්වාදීම අතිශය ප්‍රශ්නකාරී වෙයි. මෙම තොරතුරු මත කොටස් මිලදී ගන්නා ආයෝජකයන් සිදුකරනු ලබන්නේ අඳුරේ අතපත ගෑමකි. කවුරුන් හෝ සඳහන් කළ පමණින් සත්‍ය වටිනාකමින් වැඩි මිලකට මෙම නොදැනුවත් ආයෝජකයන් කොටස් මිලදී ගනු ලබයි. කොටස් මිලදී ගන්නා ලෙස බ්ලොග් අඩවිවල මිල නිර්දේශ කරන පුද්ගලයන් බොහෝවිට ඉහළ මිලට එම කොටස් විකුණන්නන් විය හැකිය. එවිට ඔවුන් සිදුකරනු ලබන්නේ කිසියම් ව්‍යාජ නමකින් බ්ලොග් අඩවියක් භාවිත කර කොටස් මිලදී ගන්නා ලෙස නිර්දේශ කර, ඉන්පසුව කොටස් මිල ඉහළ ගියවිට තමන්ගේ කොටස් එම අහිංසක ආයෝජකයන්ට විකුණා දැමීමයි.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් බුද්ධිමත් විය යුතු වන්නේ මේ නිසාය. ඔවුන් මෙවැනි කූඨ තත්ත්වයන්ට හසුනොවිය යුතුය. ඔවුන් සිදුකළ යුතු වන්නේ කොටස් තැරැව්කාර ආයතන සහ අනෙකුත් සමීක්ෂණ ආයතන විසින් ලබාදෙන සමීක්ෂණ වාර්තා මත පිහිටා කොටස් මිලදී ගැනීමකි. එසේ ලබාදෙන සමීක්ෂණ වාර්තාවල ඇති පුරෝකථන 100% නිවැරදි නොවිය හැකි වුවත්, එම නිරීක්ෂණ වාර්තා යම්කිසි පදනමක් මත පිහිටා ප්‍රකාශයට පත් කළ ඒවාය. එසේ නොමැතිව බ්ලොග් අඩවියක ඇති කවුරුන් හෝ ව්‍යාජ නමක් භාවිත කරමින් ලබාදුන් කොටස් මිලදී ගැනීමේ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම නුවණැති ආයෝජකයෙකුගේ ලක්ෂණය නොවේ.

මීට පෙර වර්ෂ 2010 - 2011 කාලවල සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ සූදු කෙළින්නට ගොස් අමාරුවේ වැටුණු ආකාරය අපි දැක ඇත්තෙමු. වර්තමානයේ සිටින සමහරක් ආයෝජකයන් ඒවායින් පාඩමක් ඉගෙන නොගැනීමද කණගාටුවට කරුණකි. කොටස් වෙළෙඳ පොළ යනු ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයක් බව සැබෑවකි. වසර කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළ යමින් පවතී. මෙම ඉහළ යෑමට මුලින්ම දායක වූයේ විදේශ ආයෝජකයන්ය. දැනට මේ වනවිට සමහර දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ විශාල ලෙස ආයෝජනය කරමින් සිටියි. ඔවුන්ගෙන් සමහරක් ආයෝජකයන් නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගන්නට උත්සහ කරන අයුරු කොටස් වෙළෙඳ පොළ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් මෙසේ සැකෙවින් අපි ඉදිරිපත් කළෙමු. එහෙත් ‌කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව අයෝජනය කරන දේශීය ආයෝජකයන් බොහෝමයක්ද සිටින බව අපි අමතක නොකළ යුතු වෙමු. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගැනීමට උත්සහ කරන ආයෝජකයන් අතීතය හදාරා එයින් පාඩමක් ඉගෙන, නැණවත්ව ආයෝජනය කළහොත් කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම අසීරු නොවන බව පමණක් අපි අවසන් වශයෙන් සිහිපත් කරන්නෙමු.

136LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 4:22 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Yes My Average price 4.60 Very Happy Very Happy Very Happy Basketball Basketball Basketball
LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty

137LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 4:54 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

kamal9perera wrote:කොටස් වෙළෙඳ පොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

තවමත් විදේශකයින් කරන හැමදේම හරියි කියන මානසිකත්වයෙන් සිටින අපේ සමහර උගතුන්ට වසර ගනනක් කොටස් වෙලද පොළේ සිටින සුලු ආයෝජකයන් තමුන් කියන දෙයට පිටින් ගොස් ලාභ ලැබීම ඉවසිය නොහැකි බව මෙම ලිපියෙන්ද පෙනේ.මම ඉහත දැක්වූ පරිදි ආයෝජන උපදේශක්යින් කිසිවෙක් අඩු මිලට කොටස් ගැනීමට උපදෙස් දුන්නේ නැත.අද දින වතු සමගම් කොටස් තවත් ඉහල යාමට පුලුවන් බව එක් උපදේශකයෙක් පවසන ලදි.ඉහත ලිපියට අනුව මම පිලිගත යුතුවන්නේ එවන් උගතුන්ගෙ උපදේශයයි. Twisted Evil Twisted Evil Twisted Evil

138LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 4:57 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

sanjulanka wrote:
sanjulanka wrote:වතු සමාගම්වල ලාභ වැඩිවීම් අපෙක්ශාවෙන් එම සමාගම්වල කොටස් මිල ඉහල යනු දක්නට පුලුවන.ආගරපතන  වැවිලි සමාගම හිමි Lankem development සමාගමේ කොටස්වල අගයද මේ අනුව වැඩි විය හැක.
Question Question Question
මිල රු. 2.90 - 3.00 අතර තිබියදි හිමිකම් නිකුතුව ගැන සිතමින් සහ ආගරපතන වැවිලි සමාගම මෙහි ප්‍රදාන අයෝජනය වග නොදැන සිටි නවක කොටස් වෙලද පොළේ අයෝජකයන්ට දැන්වත් තමන්ගේ තැරව්කරුවන්ගෙන් මිදි තම දැනුමට අනුව සමාගම් වාර්තා,ලෝක වෙළද පොළේ තේ මිළ වැඩිවීම්,ඉරාක, ඉරාන රටවල් නැවත තේ ම්ළට ගැනීමට පැමිනීම ආදි කරුණු තම දැනුමෙන් අවබෝධ වේවා!. I love you I love you I love you
Twisted Evil Twisted Evil Twisted Evil

139LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Mon Oct 02, 2017 5:11 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ruwan326 wrote:
sanjulanka wrote:
sanjulanka wrote:Thanks dear EC ....

මම පොඩි අයොජකයෙක්,කොටස් වෙළද පොළේ ලාභ ලැබීමට තමුන්ගෙ දැනුම නැතිනම් අමාරු බව තේරුම් ගන්න වසර 10ක් ගිය.අපි කොටස් තැරව්කාර සමාගම්වල අයෝජක උපදේශකයින් මත සහ තමුන්ගෙ අඩු මිළට ගත් කොටස් සුලු අයෝජකයින්ට විකුනා ගැනීම සදහා නොයෙකුත් උපක්‍රම යොදන මෙවැනි  FOURM වල සිටින බොහො ලේ මාපිලුන්ට අසුවී බොහොම අමාරුවෙන් උපයාගත් මුදල් විනාශ කර ගන්නෙමු.අපිව අරක්ෂා කිරීමට සිට්න ආයතනද කරන්නේ අපව විනාශ කිරීමයි.(කාර්තු 3ක් ලාභ වර්ධනය කරගත් LDEVසමාගමේ කොටස් වල මිල වැඩි වීමට හේතු විමසීම) කොටස් අඩු මිළට ලබා ගන්නට නොහැකි වු අයට සුලු අයොජකයන් ලග තිබෙන කොටස් ටික එම කරුනු විමසිමෙන් පසු ලබා ගැනීමට හැකි විය.මම තැරව්කාර සමාගම් තුනක අයෝජන උපදෙසකයින් 03ක් සමග කටයුතු කරන අතර සිකුරදා ප්‍රසිද්ධ කරන ලද නිවේදනය ගැන ඔහුන් මට දන්වා කොටස් විකුනණ ලෙස උපදෙස් දුන්නෙ සදුදා උදෑසන 9ත් 9.30ත් අතරය.තිදෙනාගෙන් කිසිවෙකු මෙම කොටස් රු.3.00,4.80,6.20 ආදි කිසිම අවස්තාවක මිළට ගැනීමට මට උපදෙස් නොදීම මෙහි ඇති ලොකුම ගැටලුවයි. දෙවෙනි වර කොටස් මිළ රු.7.10 අඩුවන විටද එලසම පවසන ලදි.මාතර,නුවර සහ කොළඹ මාගෙ තැරව්කරුවන් තිදෙනා සිටින අතර අඩු මිළට ලබාගත් කොටස් තමුන් විසින් ලාභදායක ලෙස විකුනා ගත්බව සතුටින් ප්‍රකාශ කලහ.මා හට එම අවස්තාව නොලැබීම ගැන කනගාටුවද ප්‍රකශ කලහ.සුලු අයොජකයින්ට මෙම තැරව්කරුවන්ගෙන් මිදෙන තෙක් ගැලවීමක් නැති බව මගේ වැටහීමයි.මෙම FOURM සිටින ඔස්තාර්ලාද හිමිකම් නිකුතුව ගැන අනතුරු හගවා නිහඩ වීම කනගාටුදායක විය.තමුනට ලබා ගැනීමට මුදල් නැති උනත් අනුන් හො ලාභ ලබා සතුටු වන මානසිකත්වයට මෙහි සිටින උගතුන් පත්වේවයි මගෙ පැතුමයි.
Very Happy Very Happy Very Happy I love you I love you I love you cheers cheers cheers

Same here........
Do your own analysis before invest.
I withdraw most of my capital and invested in lands till now.
Started trading in 2010 Still studying the market Very Happy Very Happy Very Happy Very Happy
You got a + for the post lol!
Thanks dear Ruwan I love you I love you I love you I love you

140LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Fri Oct 06, 2017 8:42 am

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Members try collect more information this share u never fail Very Happy Very Happy Very Happy pirat pirat pirat Basketball Basketball Basketball

141LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Fri Oct 06, 2017 8:50 am

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

EquityChamp wrote:This is the holding company of Agarapathana Plantations. This is having a dream run from 3/- onwards and still running. It shows lot of consolidation post CSE clarification but since then traded well within 8 to 8.80 level being 8.80 the 52 week high price.

I believe this share to reach double digits in short term due to its current momentum backed by the growing earnings in the last 3 quarters. Now trading around 8.70.

Thanks
Thank EC I love you I love you I love you

142LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Fri Oct 06, 2017 11:02 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

kamal9perera wrote:කොටස් වෙළෙඳ පොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ෂමිල පෙරේරා

කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය වසර කිහිපය තුළ යම් පසුබෑමක් පෙන්වූවද, නැවත වතාවක් ඉහළ නැගීම ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීමය. මෙම විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් මාසයේ සිට මාස 3ක් ඇතුළත 10%කට වැඩි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. එහිදී, අගෝස්තු මාසයේ අග සහ සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳ පොළේ යම් ආකාරයක පසුබෑමක් දක්නට ලැබුණි.
සැප්තැම්බර් මාසයේ මැද වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ මුළු ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 28කි. ශුද්ධ විදේශීය ආයෝජනය යනු විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම හා විකිණීම අතර වෙනසයි. සැප්තැම්බර් මැද වනවිට විදේශීය ආයෝජකයන් රු.බිලියන 81ක වටිනාකමකට කොටස් මිලදී ගෙන තිබූ අතර, ඔවුන් කොටස් විකුණා තිබුණේ රු.බිලියන 53ක වටිනාකමකට පමණි. ඒ අනුව, විදේශීය ආයෝජකයන් රු.බිලියන 28ක් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනවිත් තිබුණි. එය ඉතා ඉහළ අගයකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරකට වාර්තා වී තිබූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය ලෙස මෙය සටහන් වෙයි.
විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම් හදාරා බලනවිට පැහැදිලි වන්නේ ඔවුන් කාර්යක්ෂමතාව අතින් ඉහළ 'බ්ලූචිප්' සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. බොහෝවිට විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේදී තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සමීක්ෂණ සිදුකරන අතර, ඉන් පසුව ආයෝජන තීරණ ගනු ලබයි. විදේශීය ආයෝජකයන් බොහෝවිට ආයෝජනය කරනු ලබන්නේ දුරදිග සිතා බැලීමෙන් පසුවය. ඔවුනට කොටස් වෙළෙඳ‌ පොළේ ආයෝජනය කිරීම සූදුවක් නොවන අතර, ඔවුන් එය පැහැදිලි ආයෝජනයක් ලෙසට යොදාගනී. අප්‍රේල් මාසයේ සිට ඇතිවූ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යෑම බව මින් පෙනේ. ඒ අනුව, මෙම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් එම සමාගම්වල කොටස් මිලදී ගැනීම බව පැහැදිලිය.
සැප්තැම්බර් මස මැද භාගයේදී හේලීස් පී.එල්.සී. සමාගම විසින් සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. සමාගමේ කොටස්වලින් 61% ක් මිලදී ගැනීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ රු.බිලිනය 28ක ශුද්ධ විදේශීය ආයෝජනවලට යම් බලපෑමක් සිදුවිය. හේලීස් පී.එල්.සී. සමාගම විසින් මෙම කොටස් මිලදී ගැනීම සඳහා රු.බිලියන 10.9ක් වැය කළ අතර, එම කොටස් විකිණීම සිදුකරනු ලැබුවේ විදේශීය සමාගමක් විසිනි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දුටු ඉතා විශාලතම ගනුදෙනුවක් ලෙස මෙය වාර්තා විය. මෙම ගනුදෙනුව හේතුවෙන් රු.බිලියන 28ක්ව තිබූ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 17ක් දක්වා පහළ වැටුණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ මෙසේ විදේශීය ආයෝජන සක්‍රීයව පවතින විට වඩාත් කතාබහට පත්වූ මාතෘකාව වූයේ විදේශීය ආයෝජකයන් මෙසේ සක්‍රීයව සිටියදී දේශීය ආයෝජකයන් සක්‍රීය නොවන්නේ මන්ද යන්න පිළිබඳවයි. එහෙත් පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ සක්‍රීයව ඇති ආකාරය දැකගත හැකිය. නමුත්, මෙම දේශීය ආයෝජකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමට සම්පූර්ණයෙන් වෙනස් හැසිරීම් රටාවක් අනුගමනය කරන බවයි. සමහරක් දේශීය ආයෝජකයන්ගේ මෙම හැසිරීම් රටාව බොහෝදුරකට සමාන කළ හැකිවන්නේ සූදුවක් ලෙසය. ඔවුන් කොටස් මිලදී ගෙන ඇති සමාගම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් සමාගම්වල කාර්යක්ෂමතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකොට යම් ආකාරයක කටකතා හා සමපේක්ෂණ මත කොටස් මිලදී ගන්නා බවකි.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ දත්ත පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පසුගිය මාස දෙක තුළ විශාල වශයෙන් කොටස් මිල ඉහළ ගොස් ඇත්තේ වතු සහ වැවිලි සමාගම් ක්ෂේත්‍රයෙහි බව පෙනී යයි. ඊට සාධක කිහිපයක්ම පවතී. ලෝක වෙළෙඳ පොළ තුළ තේ සඳහා ඉතා ඉහළ මිලක් ඇති වීම මින් ප්‍රධාන කරුණකි. ඒ අනුව, බලනවිට වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල මිල ඉහළ යෑම තාර්කික කරුණකි.
කෙසේ වෙතත්, මෙහිදී ප්‍රධාන වශයෙන් මිල ඉහළ ගිය සමාගම් අතර වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම් 6ක් පසුගිය මාස දෙකක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇති බව පෙනෙයි. ඒ අතර, එක් සමාගමක ජුනි මස අවසානයේදී රු.3/- කට පැවති කොටසක මිල, සැප්තැම්බර් මස අවසානය වනවිට රු.10/- කට ආසන්න වී තිබුණි. එය 230% ක වර්ධනයකි. සැලකිය යුතු ලෙස කොටසක මිල ඉහළ ගිය වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල ආසන්නතම මාස දෙකක කාලය තුළ 100% ඉක්මවූ කොටස් මිලෙහි වර්ධනයක් හෙවත් වෙනසක් දැකිය හැකිය. මෙම ඉහළ යෑම සලකා බැලීමේදී නිරීක්ෂණය කළ යුතු කරුණක් වන්නේ මෙතරම් ප්‍රමාණයකට කොටස් මිල ඉහළ යෑම තාර්කිකද යන්න බවයි. ශ්‍රී ලංකාවේ තේවලට ඉහළ මිලක් ඇතිවීම හේතුවෙන් මිල යම් ප්‍රමාණයකට ඉහළ යෑම සාධාරණ වුවත්, මෙතරම් ප්‍රමාණයකට මිල ඉහළ යෑම පිළිබඳව ගැටලු මතුවී තිබේ. මේ අතර කොටස් මිලෙහි 230%ක වර්ධනයක් පෙන්වූ සමාග‌මේ කොටසක මිල විශාල ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳ පොළ විසින් සැප්තැම්බර් මස 15 වැනි දින එම සමාගමෙන් විමසා ඇත. එහිදී කොටස් වෙළෙඳ පොළ විසින් එම සමාගමෙන් විමසා ඇත්තේ කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ එම සමාගමේ ‌ෙකාටස් මිල විශාල ලෙස ඉහළ නැගීමට බලපාන ලද ප්‍රකාශිත නොවූ මිල සංවේදී තොරතුරක් ඇත්ද යන්න පිළිබඳවයි. එහිදී අදාළ සමාගම කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට දන්වා ඇත්තේ එම සමාගමේ කොටස් මිලට සංවේදීව බලපාන ප්‍රකාශයට පත් නොවූ තොරතුරු කිසිවක් ‌නොමැති බවකි. එහිදී, තම සමාගමේ කොටස් මිලට බලපාන මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බව සමාගම පවසා සිටියදීත් එම කොටස් මිල නොනවත්වා ඉහළ යෑම ප්‍රශ්නකාරී බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මෙම සමාගම් බොහෝමයක කොටස් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ හැසිරීම් රටාවයි. දේශීය ආයෝජකයන් සමහරක් තරගයට මෙන් මෙම සමාගම් බොහෝමයක කොටස් මිලදී ගනිමින් සිටියි. මිලදී ගැනීමටත් ඔබ්බට ගොස් ඔවුන් සූදු කෙළීම ආරම්භ කර ඇති බවක් දක්නට ලැබේ. මෙම සූදු කෙළීම සඳහා ඔවුන් බොහෝවිට වෙබ් අඩවි සහ සමාජ ජාලා යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙන කරුණකි. පසුගිය සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු ලබාදෙන (නිල නොවන) බ්ලොග් අඩවි සහ සමාජ ජාලා නිරීක්ෂණය කර බැලුවහොත් ‌සමහරක් ආයෝජකයන් මෙම බ්ලොග් අඩවි සහ සමාජ ජාලා භාවිත කරන බව පෙනී යයි.
මෙම මාධ්‍යය හරහා බොහෝවිට වාර්තා වන්නේ ඉදිරියේදී මිලදී ගත යුතු සමාගම් කොටස් සහ මිල ඉහළ යාහැකි අන්දමයි. මෙම තොරතුරු පළ කරන්නන් කිසිදු සමීක්ෂණයකින් තොරව කොටස් මිල ගණන් ඉහළ යාහැකි අන්දම පමණක් පෙන්වාදීම අතිශය ප්‍රශ්නකාරී වෙයි. මෙම තොරතුරු මත කොටස් මිලදී ගන්නා ආයෝජකයන් සිදුකරනු ලබන්නේ අඳුරේ අතපත ගෑමකි. කවුරුන් හෝ සඳහන් කළ පමණින් සත්‍ය වටිනාකමින් වැඩි මිලකට මෙම නොදැනුවත් ආයෝජකයන් කොටස් මිලදී ගනු ලබයි. කොටස් මිලදී ගන්නා ලෙස බ්ලොග් අඩවිවල මිල නිර්දේශ කරන පුද්ගලයන් බොහෝවිට ඉහළ මිලට එම කොටස් විකුණන්නන් විය හැකිය. එවිට ඔවුන් සිදුකරනු ලබන්නේ කිසියම් ව්‍යාජ නමකින් බ්ලොග් අඩවියක් භාවිත කර කොටස් මිලදී ගන්නා ලෙස නිර්දේශ කර, ඉන්පසුව කොටස් මිල ඉහළ ගියවිට තමන්ගේ කොටස් එම අහිංසක ආයෝජකයන්ට විකුණා දැමීමයි.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් බුද්ධිමත් විය යුතු වන්නේ මේ නිසාය. ඔවුන් මෙවැනි කූඨ තත්ත්වයන්ට හසුනොවිය යුතුය. ඔවුන් සිදුකළ යුතු වන්නේ කොටස් තැරැව්කාර ආයතන සහ අනෙකුත් සමීක්ෂණ ආයතන විසින් ලබාදෙන සමීක්ෂණ වාර්තා මත පිහිටා කොටස් මිලදී ගැනීමකි. එසේ ලබාදෙන සමීක්ෂණ වාර්තාවල ඇති පුරෝකථන 100% නිවැරදි නොවිය හැකි වුවත්, එම නිරීක්ෂණ වාර්තා යම්කිසි පදනමක් මත පිහිටා ප්‍රකාශයට පත් කළ ඒවාය. එසේ නොමැතිව බ්ලොග් අඩවියක ඇති කවුරුන් හෝ ව්‍යාජ නමක් භාවිත කරමින් ලබාදුන් කොටස් මිලදී ගැනීමේ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම නුවණැති ආයෝජකයෙකුගේ ලක්ෂණය නොවේ.

මීට පෙර වර්ෂ 2010 - 2011 කාලවල සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ සූදු කෙළින්නට ගොස් අමාරුවේ වැටුණු ආකාරය අපි දැක ඇත්තෙමු. වර්තමානයේ සිටින සමහරක් ආයෝජකයන් ඒවායින් පාඩමක් ඉගෙන නොගැනීමද කණගාටුවට කරුණකි. කොටස් වෙළෙඳ පොළ යනු ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයක් බව සැබෑවකි. වසර කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළ යමින් පවතී. මෙම ඉහළ යෑමට මුලින්ම දායක වූයේ විදේශ ආයෝජකයන්ය. දැනට මේ වනවිට සමහර දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ විශාල ලෙස ආයෝජනය කරමින් සිටියි. ඔවුන්ගෙන් සමහරක් ආයෝජකයන් නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගන්නට උත්සහ කරන අයුරු කොටස් වෙළෙඳ පොළ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් මෙසේ සැකෙවින් අපි ඉදිරිපත් කළෙමු. එහෙත් ‌කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව අයෝජනය කරන දේශීය ආයෝජකයන් බොහෝමයක්ද සිටින බව අපි අමතක නොකළ යුතු වෙමු. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගැනීමට උත්සහ කරන ආයෝජකයන් අතීතය හදාරා එයින් පාඩමක් ඉගෙන, නැණවත්ව ආයෝජනය කළහොත් කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම අසීරු නොවන බව පමණක් අපි අවසන් වශයෙන් සිහිපත් කරන්නෙමු.

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?
Good one Kamal lol!
you got a + for this.
I think it is investing vs day trading.....
Sri lankan like instant noodle and foreigners choose fine dining affraid affraid affraid affraid affraid

143LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Fri Oct 06, 2017 6:04 pm

Cricketman

Manager - Equity Analytics
Manager - Equity Analytics

LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 <a href=LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Ldev10" />

144LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Fri Oct 06, 2017 6:15 pm

Cricketman

Manager - Equity Analytics
Manager - Equity Analytics

Above is LDEV monthly chart. 

On Technical Perpectives,

If you go by the Fib extensions 38.2% & 50 % the resistance levels  are  almost identical  to those vales respectively 16.50 & 20.00.
Just by the look of the trading pattern last few days & today, those targets are not far away.

On Funda Perspectives

Agarapathana estate is the heart of LDEV which has a rich amount of western high verity. They are getting a premium price these days. So their top line should be improved well.

Dis: Holding

This is not a buy recommendation & open for a healthy discussion

145LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sat Oct 07, 2017 1:57 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Thanks dear Criketman I love you I love you I love you

146LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sat Oct 07, 2017 11:21 pm

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

director's selling now...(around 11- 11.10 level)

any idea about this...

if i am wrong please tell...

147LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sun Oct 08, 2017 1:44 am

marusira

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Millions trade wenawa .dire sell kale 100k wage ne.

148LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sun Oct 08, 2017 9:09 am

TARGET

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

stockback wrote:director's selling now...(around 11- 11.10 level)

any idea about this...

if i am wrong please tell...
When cocr selling directors, you gave lorry talks.. FIND AND READ THEM... Very Happy

149LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sun Oct 08, 2017 11:01 am

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

TARGET wrote:
stockback wrote:director's selling now...(around 11- 11.10 level)

any idea about this...

if i am wrong please tell...
When cocr selling directors, you gave lorry talks.. FIND AND READ THEM... Very Happy

Right Issue on the card now.

150LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sun Oct 08, 2017 12:16 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

කොටස් මිළට ගන්නා විට අද්‍යක්ශකවරුන්ගේ ම්ළදී ගැනීම් සහ විකිනීම් සලකා බැලීම සුදුසු උවත් රු.3.40 වැනි මිළකට කොටස් මිළදී ගත් සුලු පරිමාණ අයෝජකයින් කොපමන දෙනෙක් තවමත් තමන් ලග එම කොටස් රදවාගෙන සිටීද යන්නද සැලකිය යුතු වේ.වතු සමගම්වල තේ ම්ළ තවමත් වැඩිවෙමින් පවතින වාතාවරනයක් තුල සහ කොටසක පළමු කාර්තුවේ මිල ඉපයීම 1.97(EPS) මට්ටමේ හෝ එයට වැඩි අගයක් ගැනීම ගැන බලපොරොත්තු දෙවනි කාර්තු වේද පවතින තත්වයක් තුල තමුන් හුගක් උගතුන් බව පවසන සමහරක් ගැන අඩු ම්ළට ගත් තමුන්ගේ කොටස් විකිනීමට පෙර සුලු අයෝජකයින් කල්පනා කිරීම සහ හොද දැනුමෙන් සිටීම සුදුසු බව මගේ සුලු දැනුම අනුව කිව හැක.මාගේ කොටසක අගය රු. 4.60ක් බැවින් මෙම කාර්තුවේ මිළ වාර්තා(financial statement)  එනතුරු සිටින්නට හැකියාව ඇති බව සතුටින් කිව හැක. Very Happy Very Happy Very Happy Basketball Basketball Basketball

රුපියල් මිලියන 150 ක හිමිකම් නිකුතුවට පසු පළමු කාර්තුවේම මිලියන 200කට අදික ලාභයක් ලැබීමෙන් පසු හිමිකම් නිකුතුව කොටස් හිමියන්ට ලැබෙන තවත් එක් වාසියක් බව මගේ හැගීමයි.යහපත් මනසකින් බලන අයකුට යහපත් ලෙස දැකිය හැකි උවත් තමුන්ට ලබා ගැනීමට නොහැකි වීම මතම අදහස් පලකිරීම නොකල යුතු බව මගේ උගත් මිතුරන්ට පැවසීමට සිදුවීම දුකට කරුනක් බව නොකියාම බැරිය.

151LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sun Oct 08, 2017 8:29 pm

Cricketman

Manager - Equity Analytics
Manager - Equity Analytics

If we want to buy or sell we can find many reasons for LDEV. 
Anyway Directors selling is very minimum & If RI comes now it will be ideal for shareholders & for the company.
RI was intended for short term capital requirements. May be they have sorted out this issue with good earnings this quarter.

152LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Tue Oct 10, 2017 7:34 am

Richman

Equity Analytic
Equity Analytic

LDEV has a PE under 2 and if you apply sector PE to ldev its worth around 25. 

Coming to revenue Tea prices are going up and up and with the combination of the tea they have they will produce good revenue. They have a hydro power plant under them, does any of you how much revenue this will add. With the last quarter eps of 1.97, I am expecting an EPS around 2 for this quater.

153LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Tue Oct 10, 2017 11:19 am

gayanath1983

gayanath1983
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Sanjulanka....many congratz

154LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Tue Oct 10, 2017 11:29 pm

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

gayanath1983 wrote:Sanjulanka....many congratz
බොහොම ස්තුතියි ගයනාත් මම නම් මේකෙ ඉන්න සියලුම දෙනාගෙ අර්තිකය යහපත් වෙන්න කියලයි පතන්නෙ.මම නොදැන කොටස් වෙලද පොලට ඇවිල්ල ලොකු අලාභ විදගෙන අවසාන තුහුරුම්පුවෙන් ගොඩ ගිය කෙනෙක්.උගත් මිතුරන් මොනා කිව්වත් අපි හුග දෙනෙකුට තියෙන ඉවසිලි නැතිකම සල්ලි ඉක්මනින් හොයන්න උනන්දු උනාට ඒව පරිස්සමින් ඉවත් කර ගන්න දන්නෙ නැතිකම අවස්තාව ගන්න නොදන්න කම නිසා හුගක් දෙනෙක් කොටි වලිගය අල්ල ගත්ත තත්වයට වැටිලයි ඉන්නෙ.මේකෙ ඉන්න හුග දෙනෙක් අයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ගන්න අය.ඒ ගොල්ලන්ගෙන් මිදී තමන් විසින් හොද වටපිටාවක් හදා ගත්තෙ නැත්නම් මේකෙන් ගොඩ එනව කියන්නෙ බොරු.ගයානත් ස්තුත්යි නැවත වරක් අපි ගොඩ එමු.තාම පටන් ගත්ත විතරයි.මම මේ දවස්වල ලස්සනට සෙල්ලම් කල සතුටුයි තාම ලාභ ලැබුවෙ නැතත් අලාභ හුගක් අඩු කර ගත්ත.තේ මිල තවමත් ඉහල යන හින්ද බලන්න ඔයාට හොද කොටස් හොයගන්න පුලුවන් වෙයි.පොඩි අවදානමක් අරන් බලන්න.මමත් කලා ඔයාට මට වඩා පුලුවන්.වාසනාව උදා වේවා  ! I love you I love you I love you

155LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) - Page 6 Empty Re: LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000) Sun Oct 22, 2017 10:46 am

Tharu24 +

Stock Trader

Dear Sanjulanka,You are one of very few,who in a selfless manner initimated the huge potential available with LDEV to members.I am sure many would have capitalized.Greatly appreciate the kind acts backed by good intentions.I think all those who are following LDEV should read the post by Quibit way back in 2011,which will give valuable insight in to the true potential with the share.

Sponsored content

Back to top  Message [Page 6 of 11]

Go to page : Previous  1, 2, 3 ... 5, 6, 7 ... 9, 10, 11  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum