FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» LOFC AND CLC Target Price??
by FS Today at 12:56 am

» DIPPED PRODUCTS PLC (DIPD.N0000)
by hammurabi Today at 12:28 am

» Asia/Capital Trust LLUB Target Price Rs 150..
by samansilva Yesterday at 11:37 pm

» COLOMBO LAND AND DEVELOPMENT COMPANY (CLND.N0000)
by Chathur Yesterday at 10:45 pm

» Exit EXPO Enter EDEN strategy broadened to Exit EXPO Enter LOLC GROUP
by Jay-Jay Yesterday at 10:04 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by God Father Yesterday at 10:04 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 9:32 pm

» SOFT LOGIC CAPIEL
by Eranx Yesterday at 9:13 pm

» Short-term targets
by chandike73 Yesterday at 8:18 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by madukp Yesterday at 6:36 pm

» LOFC LOFC LOFC
by Captain Yesterday at 2:53 pm

» Maharaja after long time
by Maharaja Yesterday at 9:36 am

» සිලෝන් LOLC හෝල්ඩින්ග්ස් (LOCH ) ඩිබෙන්චර්ස් දැක්මෙන් කියන අනාගතය
by Rational Investor Yesterday at 7:06 am

» Port City - Sri Lanka's Economic Trajectory
by Itzme Sun Sep 26, 2021 11:20 pm

» IMMINENT PRICE INCREASE OF TOKYO CEMENT AND MUCH AWAITED BULL RUN
by Athula Prasanna Sun Sep 26, 2021 10:22 pm

» Sathosa Motors-SMOT N -Target price 500
by buddikasmart Sun Sep 26, 2021 8:30 pm

» ASPI break vs reversal
by D.G.Dayaratne Sun Sep 26, 2021 6:30 pm

» Dividend XD Date next week
by SAGA Sun Sep 26, 2021 1:45 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by hotstock Sun Sep 26, 2021 12:22 pm

» LATEST: Join FINANCIAL CHRONICLE™ Discord
by CHRONICLE™ Sun Sep 26, 2021 10:12 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ

UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ

+4
ColomboCSE
sllakmal
RajapaksaDON
kalu351
8 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
22 පෙබ 21 
සමහරු  එකග  නොවේවී
ඒත් හිතෙන්නේ ම UNHRC එකේ රැස්වීම අද පෙබරවාරි 22 ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ඇරඹීමට නියමිත කියන දේ යොදාගෙන මාර්කට් එක පහලට එනවා කියන කතාව එහෙන් මෙහෙන් යවලා අඩුවෙන් ගන්න කට්ටිය සෙට් උනා කියලමයි
මේකේ ඉන්න පැනික් සෙට් එකට පින්සිදු  වෙන්න සමහරු අඩුවට කොටස් ගන්නවා 
UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ 
වගවී වැඩ කරන්න කියල ආණ්ඩුවට කියයි 
අපේ පෞද්ගලික  ආයතන වලට කොටස් වෙළදපල ලැයිස්තු ගත මහ ලොකු දෙයක් වෙන්න්නේ නැ 
ඔය සරල යතාර්ත ය තේරුම් නොගෙන දගලන ඔස්තාර් ටෝක් දෙන අය කියන කතා වලට අලුත් අය දහස් ගණන් කලබල වෙනවා හැමදාම වුනේත් වෙන්නේත් ඕකමයි

සමහරු  දගලන්නේ හෙට ලන්කාව විනාශ වෙලා කන්න අදින්න නැතිවෙනවා වගේ

අපි ලෝකෙට ණයයි තමයී රට චීනට යන්න ඉඩ තියනවා තමයී
ඒත් කඩා වැටෙන්නේ නෑ 
පෝර්ට් සිටි එක
50% බදු සහන 
රජයේ අනුබද්ද ආයතන කොටස් වෙළදපලට ඒම 
පෞද්ගලික  සමාගම් වල උපායශීලී කළමණාකරනය  මේවා එක්ක බැන්කු පොළී වලට වඩා ආදායමක්  ගන්න පුලුවන් එකම ආයෝජනය වෙන්නේ 2025 වෙනකම්ම CPE එක කොළඹ  පැනික් වෙළද පලම.තමයී

තව අවුරුදූ ගාණක් බැන්කු පොළී අඩුම තමයී

ණයට නොගෙන මේ සතියේත් හොද කොටස් අඩූ මිලට අරන් මාර්කට් එක දිහා නොබලා ඉන්න සල්ලී ආයෝජනය කරන්න 
බයි සෙල් බයි සෙල් විතරක්ම නොකර 
වට්ස් ඇප් ගෲප් වල 90% ඉන්නේ කැසිනෝ ගහන්න කොටස්  ගත්තු අය 
වැළපෙන විදිහෙන් තේරෙනවා
නගිනකොට BIL 25 ට යනවා කිය කියා උඩ පැනපු අය අඩනවා
මෙහෙම අය නම් මාර්කට් එකෙන් චුත වෙන එකම තමයි හොද 
ඉවසීම කොහෙත්ම නෑ 
ආයෝජන කළමණාකරනය ඇත්තේම නෑ 
සුමානෙන් ලක්ශපති  වෙන්න ආපු අය තමයී ගොඩාක් ඉන්නේ 
ටාර්ගට් දි දී ඉන්න අය හිතන්නේම කොටස් මිල ඉහල ඉහලම යා යුතුයි කියලා 
ආයෝජනයන් කරන මිනිස්සු කොටස් වෙළදපලට ශක්තියක් 
කැසිනෝ  ගහන්න වගේ කොටස් ගන්න අය කොටස් වෙළදපලට ඇත්තටම කරුමයක් 
ප්‍රදාන පෙළේ බ්‍රෝකර් ආයතන 6-7 ම කියන්නේ අද අලුත් ගිණුම් අයිති අයයි 60% වික්කේ කියල
ආයෝජකයන් වෙන්න 
ට්‍රේඩින් කරන්න හැමෝටම බෑ  හොදටම අත්දැකීම්  තියන අයටවත් හැමදාම ට්‍රේඩින් කරන්න බෑ 
දවස් දෙකෙන් තුනෙන්  මාසෙන් දෙකෙන් පෝසත් වෙන්න ණයට පොළියට සල්ලි අරන් 
කොටස් වෙළදපලට ඇවිත් නාස්ති වෙන්න එපා
ඇති හැකි පමණින් ආයෝජන  කරන්න තොරාගත් ලාභාන්ශ ගෙවන සමාගම් 10 -12 කොටස් 100 /200 හරි ගන්න  ආයෝජනය කරන්න 
කලබල වෙන්න එපා දඩිබිඩියේ විකුණන්න වත් මිලයට ගන්නවත් වැළපෙන්නවත් යන්න එපා
 සංජය පීරිස්

Eugine Fernando, Kipling, Intrinsicvalue, Eranga87, sllakmal, Wolf86, Bakkabwoi and Sihas005 like this post

RajapaksaDON


Senior Equity Analytic
Senior Equity Analytic
kalu351

Absolutely correct. I appreciate your effort to describe the current scenario of the CSE.

kalu351 and Kipling like this post

sllakmal


Equity Analytic
Equity Analytic
yaa its really true...even more than 10 years in CSE we cant understand some changers ...so hw can new comers ? experience will guid them how to react in future...

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
@kalu351 ඔයා මොනවා කීවත් කොපමණ හොද කොම්පැනි උනත් නොවටිනා ගානකට ගියාම ගන්න කෙනක් නැති වෙනවා. 
ජිනීවා අරව මේවා නම් අදාල නැ..

Nandun and Vishwanarth like this post

Intrinsicvalue dislikes this post

Promoney


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
UNHRC resolution unlikely to lead to hard trade sanctions

“While we expect some means of soft sanctions (if at all) to take place, these will likely be in the form of a continuation of travel bans & freezing of assets of individuals"
-AS

http://www.ft.lk/front-page/UNHRC-resolution-unlikely-to-lead-to-hard-trade-sanctions-says-Asia-Securities/44-713830

judecroos likes this post

judecroos


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Promoney wrote:UNHRC resolution unlikely to lead to hard trade sanctions

“While we expect some means of soft sanctions (if at all) to take place, these will likely be in the form of a continuation of travel bans & freezing of assets of individuals"
-AS

http://www.ft.lk/front-page/UNHRC-resolution-unlikely-to-lead-to-hard-trade-sanctions-says-Asia-Securities/44-713830
Nothing will happen as diaspora's propaganda. We as SRI LANKANS should stand with the truth. Now the people of this country living in peace even though the life is tough with this pandamic.

stockchaser likes this post

Vishwanarth


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
UNHRC will appraise government move to decide death bodies burial..........

stockchaser


Manager - Equity Analytics
Manager - Equity Analytics
No matter what happens we should have that patriotism within us. We SriLankans we are one nation and should not let external forces impact our mother country. Let not betray our country to petty gains. This is our country .. all of ours should stand together. People think a moment.

Vishwanarth


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
UNHRC can impose temporary travel ban for selected persons until government shows some compliance towards them. This is not new situation.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum