FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» Buy back season - Richard Pieris
by Runnerx Yesterday at 10:31 pm

» What is Wrong with SOFTLOGIC HOLDINGS PLC (SHL.N000)
by DeepFreakingValue Yesterday at 10:10 pm

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by God Father Yesterday at 9:32 pm

» Focus on Government controlled entities
by K.R Yesterday at 9:17 pm

» PMB/PLC/PINS
by GOSL Yesterday at 6:47 pm

» May Day! alert from SOFTLOGIC FINANCE PLC (CRL.N0000)
by God Father Yesterday at 5:45 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Equity Win Yesterday at 3:49 pm

» THE NEXT OPPORTUNITY - GET IN
by morphy360 Yesterday at 10:11 am

» UNION BANK - Ownership change requires approval
by God Father Wed Dec 07, 2022 5:51 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Dec 07, 2022 4:21 pm

» Sri Lanka cleared to borrow cheaper IDA funds by World Bank
by K.R Tue Dec 06, 2022 10:14 am

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Tue Dec 06, 2022 12:19 am

» NESTLE LANKA PLC (NEST.N0000)
by Anushka Perz Tue Dec 06, 2022 12:15 am

» What will happen tomorrow?
by ErangaDS Mon Dec 05, 2022 9:12 am

» Paris Club proposes 10-year moratorium on Sri Lanka debt, 15 years of debt restructuring
by K.R Sun Dec 04, 2022 11:27 pm

» Banking Sector Faces Tight Liquidity
by DeepFreakingValue Sat Dec 03, 2022 4:15 pm

» Sri Lanka: Exchange Rate Movement
by DeepFreakingValue Sat Dec 03, 2022 3:46 pm

» Fitch downgrades Sri Lanka’s rating further
by CHRONICLE™ Sat Dec 03, 2022 9:12 am

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Dec 02, 2022 7:11 pm

» Sri Lanka banks may need more regulatory, accounting forbearance
by CHRONICLE™ Fri Dec 02, 2022 2:05 pm

LISTED COMPANIES

Submit Post


ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_lcap16%පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_rcap 16% [ 43 ]
පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_lcap21%පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_rcap 21% [ 58 ]
පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_lcap30%පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_rcap 30% [ 83 ]
පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_lcap34%පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය  Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය

පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr]සරලම තියරිය[/ltr]



රතු නම් ඒදවස් වල අඩුවටම ගන්න බලන්න
කොළ නම්.ටික ටික විකුණන්න
ශක්තිමත් තාක්ෂණික ව සහ උපාය මාර්ගිකව හොද කොටස් එක්කාසු කරගන්න පෙබරවාරි 18 පිරිවැටුම් වැඩි වුනේන් නම් LOFC ගණුදෙනු නිසා වුනත් ඔව් මේ කේ ඉන්න පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය තමයි මාර්කට් එක අවුල් කරන්නෙසමහරු ඇඩ්මින්වරු කියන දේමයි කරන්නේ



[ltr]
පහුගිය කාලේ කොරෝනාවට පින්සිද්ද වෙන්න සල්ලි ලාභ ගත්තු නිසා ඒ අය එහෙම කරනවා පාඩුවට වට්ස් අප් ගෲප් වල.ඉන්න අත්දැකීම් ඇති සටකපට අය කියන කියන දේ කරනවා

ඉස්සර ලබපු ලාභ හොද නිසා අවුලක් නෑ

හැබැයි ඒ අය එහෙම පැනික් වෙලා විකුණලා දාන කොට මාර්ක්ට් එකම.අවුල් වෙනවා

ඒක.තේරුම් ගනනෙ නෑ

උදාහරණයක් විදිහට

සමහර ගෲප් වල පහුගිය කාලේ LOFC එක හොදම මූල්‍ය ආයතනය වෙනවා ගනිල්ලා ගනිල්ලා කිව්වා-අද අයිතිකරුවන් 25 ලෙවල් එකෙන් ඔවුන්ගේ සැලසුම් අනුව වික්කා විතරයි LOFC හපෝයො ජරාවක් කියාලා වැලපෙනවා හොදින් විශිලේෂණයක් කරලා බැලුවම තේරෙනවා LOFC CLL MULTI SFL CSF SEMB NIFL BIMPUTH BFN වගේ සාමාන්‍ය මූල්‍ය ආයතන අතර මේ වෙන ඒකාබද්ධ කිරීම් එක්ක LOFC දහජරාවක් වෙන්න විදිහක් නෑ කියලා

ඔව් LOLC LOFC සමූහය ගැහිලි ගේම් ලෝකයක් ඒත් අපි ඒවා විශ්ලේෂණය කරමින් ට්‍රේඩ් සහ ආයෝජන කරගන්න ඕනා

මේ කාලේ හොදම කාලේ

ශක්තිමත් තාක්ෂණික ව සහ උපාය මාර්ගිකව හොද කොටස් එක්කාසු කරගන්න

රතු දවස් වල අඩන්න වැලපෙන්න නෙවෙයි තියන්නේ උපායමාර්ගිකව ආයෝජන කරන්න විකුණන්න මිලයට ගන්න

SOFTLOGIC SHL.AAIC SCAP LOFC SFL CLC BIL BIL BRWN WATA SUN AGALA NAMU EXPO RCL VONE LMF LALU LWL COCR SLT AMF SEMB PARQ RAL RIL KZOO LITE TAP GREG SERV KHL TANG CHOT REEF CSF MULL ASPH LLUB SAMP COMB HNB HNBF HASU COCR LIOC CIND CINF

මේ වගේ කොටස් එක්ක.තමන්ගේ සැලසුම් හදාගෙන අද පාඩු වුනත් හෙට ලාභ ලබන්න පුලුවන්

• ලාභාන්ශ

• ට්‍රේඩින්ග්

• තාක්ෂණික ශක්තිමත්

• ධම්මික පෙරේරා

• ඉශාර නානායක්කාර

• අශෝක පතිරගේ

• කටකතා

• බොරුකතා

• බොරු නිවුස්

• ටුවීට් පප්පලා

• වට්ස් අප් ගෘප්

• රතු දවස්

• කොල දවස්

• ක්‍රොසින්ග්ස්

• ආර්තික ප්‍රශන

• ඩොලර් ප්‍රශන

• අපනයන වැඩිපුර

• ආනයන අඩුව පාලනය

• සමාගම් සුපිරි ලාභ වාර්තා

මේ සේරම අපිට අපේ වාසියට යොදා ගන්න පුලුවන්

ඒකයි අපි කරන්න ඕනා

ඉවසීම සේම රතු දවස් වලට නිරිභීතව වැඩ කිරීමත් අවශ්‍ය මයි

යුක්ක්‍රෙනය රුසියාව ප්‍රශනය ආක්‍රමණයට රුසියාව ගියත් ලෝක යුද්ධය ඇති වෙයි කියන එක නම් හීනයක් ලෝක දේශපාලනය වුනත් අපි ටිකක් කියවන්න ඕනා-අපේ රටත් කොහොම කවුරු කිව්වත් බන්කොලොත් වෙන්නේ නෑ අපේ තියන සම්පත් විකුණන්න වෙයි ඒත් රට රැකෙයි

ඒක නිසා ලෝකය අවසාන වෙනවා වගේ බිය වෙන්න නරකයි

එහෙම පෞරුෂය නැතිනම්.මාර්කට් එකෙන් අයින් වෙලා අඩූ පොළියට හරි සල්ලි බැන්කුවක දාන්නයි තියන්නේ ,ඒත් ඔය බය වෙන තරම් ලෝක යුද්ධය ක් ආවොත් බැන්කු විනාශ නොවී තියේ වි ද ?

පිස්සු කතා නේ

මේ හැම ප්‍රශන ම.කාලෙත් එක්ක විසදෙනවා ඒක ස්තිරයි

ඉතින් සල්ලි හොයන් හරි බැන්කු වලින් අරගෙන හරි

ශක්තිමත් කොටස් වල මිශ්‍ර ව සමාගම් 10-15 ආයෝජන කරන්න

සන්චාරක ව්‍යාපාර වෙනස් වෙනවා කොරෝනා අඩු වේගෙන යනවා කියන දේත් කොළඹ වරාය නගරය මූදට බිලිවුනේ නෑ තාම.ගොඩ නැගෙනවා කියන එකත් අමතක නොකර හිත් ශක්තිමත් කරගන්න

මම අපේ ගෲප් ඇතුලු එක එක අය කියන දේ නිකම්ම අහන්න එපා - හොයලා බලලා හිතලා බලලා වැඩ කරන්න

ඔබ දිනාවි

ජය වේවා[/ltr]

nigma, Rational Investor, stockie and Bena like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum