
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2, 3
ADVENTUS likes this post
ADVENTUS likes this post
stockchaser likes this post
Man, Buy LOFC/CLC. Going to MarsX wrote:LGIL (LOLC General Insurance Limited) පිලිබඳ ඔබ දැනගත යුතු කරුණු 02ක් හා 1st Trading Day දී සිදුවූයේ කුමක්ද
01. ශ්‍රී ලංකාව තුල සීඝ්‍ර වර්ධන වේගයකින් ව්‍යාප්ත වන රක්ෂණ සමාගමක් වීම.
(Special)
02.ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර රක්ෂණ වෙලඳපොලට තරඟකාරීව පිවිසීමට ඇති ඉහළම හැකියාව සහිත සමාගම වීමදැනටමත් කාම්බෝජියාව තුල සිය රක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති LGIL ඉදිරියේදී තවත් රාජ්‍යන් කීපයක සිය මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටියි.
: මේ සඳහා LGIL සමාගම, LOLC සමූහයේ ඍජු මැදිහත් වීම යටතේ පවතින සමාගමක් වීම වඩාත් වාසිදායක තත්වයක් ලෙස සලකයි.
දැනට ශ්‍රී ලංකාව තුල පවතින ජාත්‍යන්තරයේ සීඝ්‍ර පැතිරීමක් සහිත බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය වන්නෙ LOLC පමණයි.
LOLC මේ වන විට කාම්බෝජියාව,මියන්මාරය,ඉන්දුනීසියාව,ටැන්සානියාව,මලාවි,පිලිපිනය,සැම්බියාව හා මේ වන විට දකුණු ආසියාවෙ සීඝ්‍ර ආර්තික වර්ධනයක් පෙන්වමින් පවතින පාකිස්තානය තුලද ව්‍යාප්ත වී පවතී.
🤩
මේත් සමග LOLC Holdings හි අනුබද්ධිත එකම රක්ෂන සමාගම ලෙස Lolc General Insurance Limited මෙම සියලු රාජ්‍යන් තුල සිය මෙහෙයුම් ආරම්භ කිරීමේ හැකියාව පවතින බව දැනටමත් කාම්බෝජියාව තුල මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පෙන්වා ඇත.
: ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රක්ෂණ සමාගම් පැවතියත් ශ්‍රී ලංකාවෙන් අනාගතයේ ජාත්‍යන්තර රක්ෂණ වෙලඳපල ජයගත හැකි රක්ෂණ සමාගමක් වශයෙන් LOLC General Insurance Limited සමාගමේ අනාගතය සුබ වනු ඇත.
මේ නිසාම ඇතැම් ආයෝජකයින් විසින් LGIL අත්පත් කරගැනීමට දැරූ උත්සාහය නිසාත් තමන් සතු කොටස් රඳවාගැනීම නිසාත් මූලික කොටස් නිකුතුවේ 1st Trading day දී 200% ආසන්න ලෙස මිල ඉහල යාමක් සිදුවිය.
තවදුරටත් LOLC සමූහයට අනුබද්ධිත සමාගම් ආයෝජකයන් විසින් වේගයෙන් අත්පත් කරගනිමින් පවතියි. දුර දක්නා ආයෝජනයකට ඔබට ජය !!!
-Copied
stockchaser likes this post
ADVENTUS dislikes this post
Chula likes this post
Last edited by Chula on Sat Aug 06, 2022 10:02 am; edited 1 time in total
Chula likes this post
Chula likes this post
Go to page : 1, 2, 3
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum