namuth kanagaatuwen haari kiyanna wenawa me dawaswala SCAP 17 ta ganna kattiyata mama profit ekak ganna awruddak hoold karan hitiya wage inna wena chance ekak thamy mata penenneBeyondsenses wrote:ඕනම කොටසක් ගනිද්දී company/group එකේ fundamental/history/financials ගැන තමන්ම විශ්ලේෂණයක් කරලා ගන්නවා නම් කිසිදෙයකට බයවෙන්න හෝ අනුන්ගේ උපදෙස් හා බයිලා වලට අවධානය දෙන්න ඕන නැහැ.Riz123 wrote:
Hi SamJay1974 oya hariyatama hari mama 6.50ta gaththu SCAP awruddak thiyaagaththa loss eke mama vikkene namuth scap eka duwanna maaseka sita thanikarama SCAP share eka gena negative post thamy me forum eke publish une,company eka loss kiwwa thawa wetey kiwwa, me okkoma kiwwe me forum eke apita aardare wage rangapaapu kattiya evita matath tikak baya hithuna mokada maalanga SCAP 150,000 vithara thibuna, ithin mama mage loss eka nethiwela profit karanna gaththugaman vikunala demma, mata A moda theeranaya ganna me forum eka hungak balapewa,
nethnam mata thawa laksha 15 SCAP eken hamba karanna thibba, mama A addekeemen thamay oyaalaata kiyanne me forum eka belwata kamak ne meke kattiyage advise pilipadinne pravesamen, kaage advise gaththath theeranayaa ganna welawe eka oyaage molen ganna, good luck
මෙතන Day trading කරන සෙට් එකයි , manipulation සෙට් එකයි , broker හා inside info තියෙන සෙට් එකයි පොස්ට් හදනවා pump -dump -demote හා promote කරලා තමන්ගේ බඩ ගොස්තරේ රැකගන්න. මේ වගේ අමන-වසල-සට්ටැඹියෝ කියන දේවල් ගණන් ගන්න එපා.
තමන්ගේ දාඩිය මහන්සියේ හොයපු සල්ලි invest කරලා profit කලත් loss වුනත් තමන්ටම තමයි නිසා මෙතන බෝධි සත්ව වෙසින් රඟන අමන පාදඩ කකුල් දෙකේ තිරිසන් සතුන්ගෙන් ප්රවේසම් වෙන්න. (ඔය අගට ඉලක්කම් දාපු අකුරු 3-4 නම් තියෙන වුන් විශේෂයි)
කොහොමත් ලබන සතිය වෙනකම් LOFC manipulation එක යයි. අඩුම QR එනකං වත් අල්ලගෙන ඉන්න බලන්න. මම හැමදාම කියනවා වගේ LOFC xxx අගයකට එනවා ළඟදීම.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com