2019 තාප්ප වල චිත්‍ර ඇන්ද කාලේ අළුතෙන් 60% විතර cse account open කරපු වුන් ඔක්කොම lost ..... මෙතන ඉන්න ඔක්කොම පරණ එවුන් , newbies ලා නම් නැහැ මං හිතන්නේ -මේකේ ඉන්න බබාලා වගේ රඟන වුන්RAVI1980 wrote:කට්ටියම දෙපැත්තට ඇද ගන්නවා
Forum එකට ඉන්වෙස්ට්මෙන්ට් ADVICE ගන්න set වෙන එවුන් full FOX වෙලා ඇත්තේ


